කොරොනා_නිරෝධානය_ෆේල්

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපි නෙවෙයි බැන්නේ ඕකේ ඉන්න අහිංසක කොල්ලෝ. යකෝ නිරෝධාන ක්‍රියාවලියක් දන්නේ නැද්ද හරියට කරන්න.
    අන‍ේ පල ප‍ොන්නය‍ෝ යන්න . ඕකුන්ව රටට ගත්ත එක තමයි ආණ්ඩුව කරපු වැරැද්ද ... ඕකුන්ව හිටපු රටවලම ඉන්න අරින්න තිබ්බ‍ේ ... උන් ප්‍රදර්ශනය කරන්න‍ේ උන්ග‍ේ පහත් ගතිය .. යක‍ෝ හමුදාව‍ේ එවුන් යුද්ධකාල‍ේත් උන්ග‍ේ පහුසුකම් හ‍ෙව්වානම් තවමත් අපි යුද්ධ කරනවා ... ම‍ේ කාලකන්නි ම‍ොනවද රටට කරලා තිය‍ෙන්න‍ේ ? කියන්න එපා උන් හම්බකරලා එවන සල්ලි වලින් තමයි රට දුවන්න‍ේ කියලා ... උන් හම්බකරන්න‍ේ රට ව‍ෙනුව‍ෙන් න‍ෙව‍ෙයි උන් හා උන්ග‍ේ පවුල් ව‍ෙනුව‍ෙන් . එහමෙ නැතුව රට ග‍ොඩ දාගන්න අපි විද‍ේශ රැකියාවක් කරනවා කියන අදහසක් නෑ ... එහ‍ෙම එවුන් කවදාවත් පහසුකම් නෑ කියලා ද‍ෙස් ද‍ෙව‍ොල් තියන්න‍ේ නෑ ...මුන් හිතන් ඉන්න‍ේ දවස් 14ක් රජය මුන්ට සැපදීලා හ‍ෝටල් වල නවත්වන්න ඕන‍ේ කියලා ... ඔය කාලක්නි හැත්ත එහ‍ෙ මැර‍ෙන්න ඇරියනම් රටටම හ‍ොදක් ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලංකාවට සල්ලි එවන්නත් එපා
    සල්ලි එවන්න‍ේ රජයට ව‍ෙන්න ඇති .. යක‍ෝ උන් සල්ලි එවන්න‍ේ උන්ග‍ේ ග‍ෙදර එව්න්ට . නැතිව රටගැන හිතලා රට‍ේ දියුනුවට කව්ද බන් සල්ලි එවන්න‍ේ ? ඕකුන් සල්ලි එවන්න ඕන‍ෙත් නෑ .. එන්න ඕන‍ෙත් නෑ . දවස් 14ක් ඉවසන්න බැරි කාලකන්නි . ඔයවාග‍ේ සැප හ‍ොයන එව්න හමුදාව‍ේ හිටියානම් තාම අපි යුද්ධ කරනවා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වොශ් රූම්ස් පිරිසිදු නැති එක ඇරුනම අනිත් ඒවගේ වුලක් නෑ

    වොශ් රූම් පොටෝ උනත් පිලි ගන්ඩ බෑ බන් , ඕක අලුතින් හදපු බිල්ඩින් එකක් ,ඕක පාවිච්චි කරල නැ ..ඕව තනිකර මඩ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    hamudawata karanna puluwan limit ekak thinawa oita wada sapa ona nam enne nathuwa korea we inna thibba ne. visa nathuwa inna unta hitan ehe awlak nathuwa treatment dena eke mehe awith sapa hoyana eka waradi
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    hamudawata karanna puluwan limit ekak thinawa oita wada sapa ona nam enne nathuwa korea we inna thibba ne. visa nathuwa inna unta hitan ehe awlak nathuwa treatment dena eke mehe awith sapa hoyana eka waradi

    උඹ tourism නේද කරන්නේ ? මුකුත් උන ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැද්ද ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් හිටියනං AC කාමර දෙන්නේ.

    රටේ රාළ කියන එකා මසට වත් ගන්න බැරි රට හරකෙක්:lol::lol::lol:

    මේ චීනෙ සහ ඉන්දියාවේ
    ESxy-NDBXk-Acs-Od-K.jpg

    උත් දවසේ පඩියට වැඩ කරන තවත් රතු අලියෙක්...

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සල්ලි එවන්න‍ේ රජයට ව‍ෙන්න ඇති .. යක‍ෝ උන් සල්ලි එවන්න‍ේ උන්ග‍ේ ග‍ෙදර එව්න්ට . නැතිව රටගැන හිතලා රට‍ේ දියුනුවට කව්ද බන් සල්ලි එවන්න‍ේ ? ඕකුන් සල්ලි එවන්න ඕන‍ෙත් නෑ .. එන්න ඕන‍ෙත් නෑ . දවස් 14ක් ඉවසන්න බැරි කාලකන්නි . ඔයවාග‍ේ සැප හ‍ොයන එව්න හමුදාව‍ේ හිටියානම් තාම අපි යුද්ධ කරනවා ..

    මහා පට්ට කුහක හැත්තක්
    ඕකුන්ට සිටිසන්සිප් තිබුන්නනම් එවයි සල්ලි මෙහෙට
    හිතන් ඉන්නේ හෙන පොරවල් කියලා රට ගිහින් ආපුවම
    මම දැක්ක එකෙක් single room with an attached bathroom ඉල්ලනවා
    මුල මතක නැති කුහක හැත්තක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    If one person tests positive for the virus others won't be let out after 14 days

    It doesn't take a genius to consider the scenario you've mentioned, the goal is to protect the general populous

    Do you think that will happen in SL?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Munwa pissu. munta theren nadda ledak tiyagena gedara giyama gedara inna podi lamaynta amma thathata bo wenawa kiyala.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දෙකයි පනහේ ආණ්ඩුවට නිරෝදාන ක්‍රියාපිලිවෙතක් වත් හරියට කරන්න දන්නේ නෑ.

    සෞඛ්‍යයේ මූලිකම දෙයක් නේ සනිපාරක්ෂක පිරිසිදුව අඩුම තරමේ වැසිකිලි පහසුකමක්වත් හරියට දෙන්න බැරි වැඩ බැරි ටාසන්ලා සෙට් එකක් දැන්න ඉන්න ගොබිලෝ. (බැරි බැරියාවට 2/3 නැහැයි කියලා කියයිද දන්නේ නෑ. )
    හිතපල්ලා මේ වගේ පොඩි වැඩක්වත් කරන්න බැරි වැඩබැරි ටාසන්ලාට ආයේ බලේ දෙනවද ?

    1g59hUp.jpg

    3AabU2r.jpg

    මේක මුංගෙ අමු බොරුවක්ලු නේද?
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu. Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama. Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala:lol:

    Gon yakku aanduwa geniyanne
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home

    Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu. Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama. Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala:lol:

    Gon yakku aanduwa geniyanne

    විද්‍යාත්මකව හොයාගෙන ඇති රජයේ උන්ට විතරයි හැදෙන්නේ කියල