කොරොනා_නිරෝධානය_ෆේල්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    Religious or cultural deykata nam public holiday only kiyala pvt sectors walata nodee inna puluwan niwadu. Namuth Corona hadenne government servants or private sector kiyala bedala newe. Public transport public gathering hoda nathnam hoda natte okkotama. Okkoma minissu. Mokakda purpose eka government vitarak wagala:lol:

    Gon yakku aanduwa geniyanne

    සඳුද බැංකු සහ වෙළඳ නිවාඩුලු
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සඳුද බැංකු සහ වෙළඳ නිවාඩුලු


    ස්ටොක් මාකට් සඳුද වහල තියාගන්න ට්‍රයි කරන්නෙ. වොලටිලිටි වැඩිවෙයි සඳුදට. කොරෝනයක් හින්දනම් දවසක් නිවාඩු දෙන එක වැඩක් නෑ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    757575575.jpg6464634663.jpg
    විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට

    සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

    විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් එම නිලධාරියා ස්වයං නිරෝධායනයට ලක්වන බව එම අමාත්‍යංශය පවසනවා.

    කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
    ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.
    මේ අතර සඳුදා දිනය බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

    http://www.hirunews.lk/sinhala/23652...B6%BA%E0%B6%A7
    http://www.hirunews.lk/sinhala/23652...B6%BB%E0%B7%9A
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ස්ටොක් මාකට් සඳුද වහල තියාගන්න ට්‍රයි කරන්නෙ. වොලටිලිටි වැඩිවෙයි සඳුදට. කොරෝනයක් හින්දනම් දවසක් නිවාඩු දෙන එක වැඩක් නෑ

    3650 කැරට් කෑවොත් කොරෝනා හොඳ වෙනවා කියලා කියන්නේ:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියෙක් වෙන්න ඇති. උන් තමයි එච්චර මෝඩ:lol::lol:

    2015 පඹයෙක් ට චන්දෙ දුන්නු ,කැරට් 3650 ට ගත්තු එකෙක් වෙන්න බැරිද ?

    statement එකේ හැටියට ගොන් මැට්ටෙක් වගේ නේ බන් :lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ටොක් මාකට් සඳුද වහල තියාගන්න ට්‍රයි කරන්නෙ. වොලටිලිටි වැඩිවෙයි සඳුදට. කොරෝනයක් හින්දනම් දවසක් නිවාඩු දෙන එක වැඩක් නෑ


    කොටස් වෙළෙඳපොළ හෙට වැසෙයි

    March, 15, 2020


    CSE-20170117_1244281.jpg

    ශ්‍රී ලංකා රජය විසින් හෙට (16) දිනය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එබැවින් හෙට (16) දිනය කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් නම් කර ඇත.
    මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරස වසංගතය හමුවේ ගෝලීය ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් පසුගිය දින කිහිපය තුළ කඩා වැටුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීමට ද පසුගිය සතියේ වාර්තා විය.
    ගෙවී ගිය සතිය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පෙර සතියට සාපේක්ෂව 8.76% ක පහළ යාමක් වාර්තා කළ අතර 2020 මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ 20.47% කින් පහළ ගොස් ඇත.
    මිල දර්ශක පහළ යාම හේතුවෙන් පසුගිය සතිය තුළ අවස්ථා තුනක දී දෛනික සාමාන්‍ය ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගැණුනි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරිපාදේ යන ඒක තහනම් කරපල්ලා එකෙක් හිටියොත් ඇති දහස් ගානක් ඉවරයි ට්‍රෙස් කරන්නත් බෑ
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සල්ලි එවන්න‍ේ රජයට ව‍ෙන්න ඇති .. යක‍ෝ උන් සල්ලි එවන්න‍ේ උන්ග‍ේ ග‍ෙදර එව්න්ට . නැතිව රටගැන හිතලා රට‍ේ දියුනුවට කව්ද බන් සල්ලි එවන්න‍ේ ? ඕකුන් සල්ලි එවන්න ඕන‍ෙත් නෑ .. එන්න ඕන‍ෙත් නෑ . දවස් 14ක් ඉවසන්න බැරි කාලකන්නි . ඔයවාග‍ේ සැප හ‍ොයන එව්න හමුදාව‍ේ හිටියානම් තාම අපි යුද්ධ කරනවා ..
    Onna danna tharama hithana tharama gedara evun dollars maaru karaama e salli ratata nemeyi d ponna harako
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    mask nam monada bn mn inne japane
    mehe mask ne , alchohol spray ne,
    lankawe karanawa wage loku loku dewal mehe karanne ne.
    a athin lankawa number 1
    minissu sahenna eka ekkenata udau karagannawa lankawe.
    japane kohomahari baluwe atta news hangala olympic thiynna rate minissu aragena hari,
    eth england canada australia balawath ratawal enna ba kivvama tamai olympic cancel kale.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    mask nam monada bn mn inne japane
    mehe mask ne , alchohol spray ne,
    lankawe karanawa wage loku loku dewal mehe karanne ne.
    a athin lankawa number 1
    minissu sahenna eka ekkenata udau karagannawa lankawe.
    japane kohomahari baluwe atta news hangala olympic thiynna rate minissu aragena hari,
    eth england canada australia balawath ratawal enna ba kivvama tamai olympic cancel kale.

    umbath waren bung lankawata bottuwen hari
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපි නෙවෙයි බැන්නේ ඕකේ ඉන්න අහිංසක කොල්ලෝ. යකෝ නිරෝධාන ක්‍රියාවලියක් දන්නේ නැද්ද හරියට කරන්න.

    A ahinsaka kolloma yaddi kiyapu video athi hoyana balapan machan problem solved
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dan onna eka denna eliyat enawa nalla male nirodahnayen.. ohoma karanawanam gedarama yanna kuwanam iwarane.. aparade hamudawe minussu mahansi karanne natuwa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan onna eka denna eliyat enawa nalla male nirodahnayen.. ohoma karanawanam gedarama yanna kuwanam iwarane.. aparade hamudawe minussu mahansi karanne natuwa.

    මොනාද මේ පොන්නය දොඩවන්නෙ, හමුදාව තමයි නිරෝධායනය මෙහෙයවන්නෙ.. මහා බලවත්තු කියපු උන් දනින් වැටිල ඉද්දි අපේ රට හොද තැනක ඉන්නෙ ඒක නිසා..මේ අවජාතක වේසිගෙ පුතාල කුහකකමේ නලියනව..