කොරෝනාවට බෙහෙත් සොයන්න අපේ CPU /GPU Power දන්දෙමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,484
    113
    මේවායෙන් වෙන්නෙ මොකක්ද කියල අහපු අයට

    වෛරස් වගේ දේවල් සම්බන්ධව research කරද්දි ඒවායෙ විවිධ calculations,simulations කරන්න ලොකු computing power එකක් ඕනා.Computing power එක වැඩිවෙන තරමට මේ Calculations ඉක්මනට කරන්න පුලුවන්. ඉතින් ඒ computing power එක වෙනුවෙන් ලෝකෙ පුරා ඉන්න මිනිස්සු එයාලගෙ computers වල processing power එක ටික ටික දෙන එක තමා මේ Software වලින් වෙන්නෙ. එතකොට ඒ අදාල calculations ඔයාගෙ computer එකට ඇවිත් calculate වෙලා ඒ ලැබ් වලට ආපහු යනව. මේකට ගොඩක්ම යූස් වෙන්නෙ processor එකට වඩා gpu එක(VGA එක කියල කියන්නෙ)...ඒකට හේතුව වෙනම සිද්දියක්.මෙතන ඒක කියන්න යන් නෑ. පුලුවන් තරන් සරල විදිහට ඔය කිවුවෙ.

    Crypto mining (bitcoin) කරල තියෙන අයනන් දන්නව සිද්ධිය. Crypto mining කරද්දි gpu සෙට් පිටින් බස්සල කරන්නෙ. ඉස්සර bitcoin mining කරල දැන් අතෑරල දාපු mining rig එහෙම තියෙන අය ඉන්නවනන් මේ වගේ දේකට යොදවන්න මේ දවස්වල. :yes:

    පලි: මහ ලොකු ඩේටා ගොඩක් යන් නෑ මේ වැඩේට
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania

    good detailed description machan :D:yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකට official thread එකක් අපේ තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=106013

    මේ තියෙන්නේ elakiri team එක
    http://fah-web.stanford.edu/cgi-bin/main.py?qtype=teampage&teamnum=148003

    tBlBBpn.png

    දැනට අපි 519 WU fold කරලා තියෙනවා.

    මේ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එක.
    https://stats.foldingathome.org/donor/97751858

    අපි මේක පටන් ගත්තේ 2008 දී. එතකොට covid-19 නම් නැහැ.
    අලුත් group නැතුව ඕකට පුලුවන්නම් join වෙන්න
    team id: 148003
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මේකට official thread එකක් අපේ තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=106013

    මේ තියෙන්නේ elakiri team එක
    http://fah-web.stanford.edu/cgi-bin/main.py?qtype=teampage&teamnum=148003

    tBlBBpn.png

    දැනට අපි 519 WU fold කරලා තියෙනවා.

    මේ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එක.
    https://stats.foldingathome.org/donor/97751858

    අපි මේක පටන් ගත්තේ 2008 දී. එතකොට covid-19 නම් නැහැ.
    අලුත් group නැතුව ඕකට පුලුවන්නම් join වෙන්න
    team id: 148003

    patta
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔයාගෙ ඒවා තියෙනවා
    බලල ඩිලිට් කරන්නම් කීවට මන් ඩිලිට් කරෙ නෑ ඒවා
    folding@home ප්‍රොජෙක්ට් එක opensource. Source code https://github.com/FoldingAtHome/coronavirus
    මෙතනින් පෙන්නන්න උබ කියපු hack වෙන කොටස කොහෙද තියෙන්නේ කියල.
    එතකොට පුළුවන් අපිට ප්‍රොජෙක්ට් එක ඩවුන් කරන්න.

    opansource ප්‍රොජෙක්ට් එකකින් කොහොමද hack වෙන්නේ කියපන්?

    covid-19 වයිරස් එකට vaccine එක හදන්න මේක වැදගත් වෙනවා.
    මේ ප්‍රොජෙක්ට් එක ට ගොඩක් අය processing power එක donate කරන නිසා ඔයාගේ අම්ම හරි තාත්ත හරි මැරෙන්න යද්දී බේරගන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා ඒ අය කරන වැඩෙන්.
     
    ccslk

    Active member
  • Feb 13, 2007
    1,547
    2
    38
    api dan awrudu 10 kata withara kalin meka akrane ban..

    dan eka thama yanawada?
    Corona walata aluthen ma simualation ekak yanawada?