
මේවායෙන් වෙන්නෙ මොකක්ද කියල අහපු අයට
වෛරස් වගේ දේවල් සම්බන්ධව research කරද්දි ඒවායෙ විවිධ calculations,simulations කරන්න ලොකු computing power එකක් ඕනා.Computing power එක වැඩිවෙන තරමට මේ Calculations ඉක්මනට කරන්න පුලුවන්. ඉතින් ඒ computing power එක වෙනුවෙන් ලෝකෙ පුරා ඉන්න මිනිස්සු එයාලගෙ computers වල processing power එක ටික ටික දෙන එක තමා මේ Software වලින් වෙන්නෙ. එතකොට ඒ අදාල calculations ඔයාගෙ computer එකට ඇවිත් calculate වෙලා ඒ ලැබ් වලට ආපහු යනව. මේකට ගොඩක්ම යූස් වෙන්නෙ processor එකට වඩා gpu එක(VGA එක කියල කියන්නෙ)...ඒකට හේතුව වෙනම සිද්දියක්.මෙතන ඒක කියන්න යන් නෑ. පුලුවන් තරන් සරල විදිහට ඔය කිවුවෙ.
Crypto mining (bitcoin) කරල තියෙන අයනන් දන්නව සිද්ධිය. Crypto mining කරද්දි gpu සෙට් පිටින් බස්සල කරන්නෙ. ඉස්සර bitcoin mining කරල දැන් අතෑරල දාපු mining rig එහෙම තියෙන අය ඉන්නවනන් මේ වගේ දේකට යොදවන්න මේ දවස්වල.
පලි: මහ ලොකු ඩේටා ගොඩක් යන් නෑ මේ වැඩේට


හැක් වෙයි
ලැප් එකෙ තියෙන වයිෆ්ගෙ ගර්ල් ෆ්රන්ගෙ නූඩ් ඉන්ටනෙට් එක පුරා ෂෙයා වෙයි

මේකට official thread එකක් අපේ තියෙනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=106013
මේ තියෙන්නේ elakiri team එක
http://fah-web.stanford.edu/cgi-bin/main.py?qtype=teampage&teamnum=148003
![]()
දැනට අපි 519 WU fold කරලා තියෙනවා.
මේ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එක.
https://stats.foldingathome.org/donor/97751858
අපි මේක පටන් ගත්තේ 2008 දී. එතකොට covid-19 නම් නැහැ.
අලුත් group නැතුව ඕකට පුලුවන්නම් join වෙන්න
team id: 148003
folding@home ප්‍රොජෙක්ට් එක opensource. Source code https://github.com/FoldingAtHome/coronavirusඔයාගෙ ඒවා තියෙනවා
බලල ඩිලිට් කරන්නම් කීවට මන් ඩිලිට් කරෙ නෑ ඒවා
https://github.com/FoldingAtHome/coronavirusapi dan awrudu 10 kata withara kalin meka akrane ban..
dan eka thama yanawada?
Corona walata aluthen ma simualation ekak yanawada?