කොරෝනාවලට එන්නත ගහගන්න පොඩ්ඩ්ක්වත් බය වෙන්න එපා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ගෝත්‍රික බයියො තමා වැක්සීන් ගැන ඵක ඵක පච පතුරවන්නෙ කාලි බයි පැණිය ලොකු කරන්‍.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113

    ඒවුනාට වෛද්‍යය වෘත්තීයවේදීන් ප්‍රතික්ෂේප කරන එකම එන්නත

    අපේ රටෙත් ලොක්කෝ ඕක ගහන්නේ නැ පොඩි එවුන් තමා දක්කන්නේ
     
    • Haha
    Reactions: BumbleB

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිනිස්සු බයවෙන එක සාධාරණයි. සමහර ඩොක්ටර්සලත් මේක ගහන්න පස්සට අදිනව.

    https://www.bmj.com/content/372/bmj.n149

    https://www.hindustantimes.com/indi...says-death-not-due-to-it-101611148356928.html

    https://www.nytimes.com/2021/01/12/health/covid-vaccine-death.html

    ඔන්න අාව විකට නන්දරේගෙ කැලෑ පාළු බයියෙක්..:lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    මොකද්ද මේකට දේශපාලන සම්බන්දය? මිනිස්සු බයවෙනනෙ මේ වගේ කතා නිසා. හැමදේටම දේශපාලනය අල්ලගන්නෙ පක්ශවල උන්ගේ ගූ කන උන්. කීයක් ගෙවනවද? Counter argument එකකට හරියට reply එකක්වත් දාන්න බැරි මෝඩයෝ. එහෙම උන් තමයි කොහොමත් පක්ශවල එවුන් පස්සෙ ගිහින් උන්ගෙ ගූ කන්නෙ.

    අදාල නෑ පුලුවන්නම් හරියට තර්ක කරපන් විඩිඕ එකේ තියෙනවා covid vaccination එක නිසා වෙච්ච deaths 0 කියල. ඒක තාම sure එකටම කියන්න බෑ. ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒකයි WHO එකේ tweet එක දැම්මෙ. මේව එකපාරටම sure එකට කියන්න බෑ කියන එක පෙන්නන්න. මේව කියල වැඩකුත් නෑ පක්ශ පස්සෙ යන උන්ට ඕවා අදාලම නැති මරි මෝඩයෝ.
     
    • Like
    Reactions: dayt0na

    තමුසෙ බයියෙක් කියල මේකෙ දන්න උන් දන්නවා..බයියො තමා පැණිය මාකට් කර කර මේකෙ ඔය වගේ නිව්ස් ලොකු කර කර පෙන්නුවෙ..තමුසෙ වැක්සීන් ගහගන්නෙ නැත්නම් කොරෝන හදාගෙන මැරිලා ගියත් අපිට කමක් නෑ ඒ්‍ත් ඒක ගහගන්න උන්ටවත් ගහගන්න දීල කටයි පුකයි වහගෙන ඉන්නවා..ඕන හරකෙක්ට තේරෙනවා වැක්සීන් දෙන්න ගත්තට පස්සෙ කොරෝන රෝගීන් ලෝකෙම අඩු වුනා කියලා..බිල් ගේට්ස් කිව්වෙ වැක්සීන් ඵක god දුන්න gift ඵකක් කියලා.වෙන රටවල shoping mall ඵකකටත් යන්න දැන් වැක්සීන් ගහපු කාඩ් ඵක ඉල්ලනවා.තමුසෙ කියන්නෙ තමුසෙල වගේ ගූ බයියො කියන ඒව අහල හොර මේසන් බාස්ලගෙ පැණි ගහ ගහ ඉන්න කියලද..අඩු ගානෙ දැන්වත් පාඩුවෙ හිටපිය රට තවත් විනාස කරන්නෙ නැතුව..රට කාපු මිත්‍යාදෘෂ්ටික සක්කිලි බයියෝ..දැන් ඵනවා උපාසකයො වෙන්න..
     
    නියම argument එක. සුපිරි ගොනෙක් කියල පෙන්නුව. එල 🤣🤣 තව කුලප්පු වෙයන් ගොන් වස්ස 🤣🤣
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නියම argument එක. සුපිරි ගොනෙක් කියල පෙන්නුව. එල 🤣🤣 තව කුලප්පු වෙයන් ගොන් වස්ස 🤣🤣

    තොපි වගේ කාලිගෙ පැණි ගහන මුට්ටි බයියො ඵක්ක මොන argument ද..රාජපක්ෂගෙ ගූ කාක්කෝ..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම නම් G6PD deficiency වලට ප්‍රශ්නයක් නෑ කියල කන්ෆර්ම් වෙනකල් ගන්නෙ නෑ...තාම Inconclusive ඒ සම්බන්ධ තොරතුරු.
     
    • Like
    Reactions: mayadmax