මේ දවස් වල ආදායමක් නෑ කිසිම, අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික. රු 5000 අපිට ලැබෙන්නෙත් නෑ. ෆ‍්‍රී ලාන්ස් නිසා. ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා. ගෙදර බඩු ටික ඉවර කරනවා බං. මොකුත් කියන්නත් බෑ ගෑණිගෙ හිත අප්සෙට් යන නිසා. කුනෙක් නෙවෙයි බං මම. ඒත් අතේ සල්ලි නැති වෙලේ මේවට කතා කරන්න ගියොත් පවුල් අවුල් යනවා. එක සැරයක් කිව්වා නාස්ති කරන්නෙපා කියලා. අහන්නෑ බං .. මුං දන්නවද මිනිහෙක් හම්බකරන අමාරුව...
උන් කෑම හදලා හදලා බඩු ඉවර වෙන කල් ඉඳපන්ඔව් ඒකි හින්දා තමයි වයිෆ්ට මොකුත් කරන්න බැරි. ඒකි නිවාඩුවට අපේ ගෙදර නැවතිලා ඉන්නේ. අපිට කෙලවිලා ඉන්නේ.. ඒකිට ගානක්වත් නෑ.
උබේ post එක මම වයිෆ් ට පෙන්නුවා... උබත් උබේ post එක වයිෆ්ට පෙන්නලා කියපන් "මේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න නේද" කියලා, එතකොට වැඩේ හරි


Danuth me cake hadana gaman..Kohomada ban inne genuth ekka ekata
අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික.
ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා.

Ow ban bandinna epa. Mamath danna hamotama kiyanne bandinna epa
අත්‍යාවශ්‍ය බඩු කියන්නෙ හාල් ඉරිඟු පරිප්පු සැමන් කඩල කවුපි සෝයා කිරිපිටි හාල්පිටි තිරිඟු පිටි නූඩ්ල්ස් සහ එදිනෙදා ගන්න එලවළු මාළු මස් වගේ ඒවනෙ බං ඒවලින් කොහොමේ කේක් පුඩිං ජූස් හදන්නෙ![]()
තිරිගු පිටි,කිරිපිටි, බිත්තර, හාල් අත්‍යාවශ්‍ය බඩු නෙවෙයිද බං...

Ow ban bandinna epa. Mamath danna hamotama kiyanne bandinna epa
උබේ post එක මම වයිෆ් ට පෙන්නුවා... උබත් උබේ post එක වයිෆ්ට පෙන්නලා කියපන් "මේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න නේද" කියලා, එතකොට වැඩේ හරි
