කොරෝනා ආතල්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    11,634
    7,406
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැම ප්‍රාන්තෙකම එක වගේ කේස්නෙ බන් ඉස්පිරිතාල උතුරල ඔක්සිජන් නෑ අරකයි මේකයි කියන්නේ?

    මැරෙන ගාන බලපං බං උන්ගේ මුලු ජනහනෙන්. කැළණි ගඟෙන පොල්ලෙල්ලක් යනව වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,206
    8,694
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,634
    7,406
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ඉස්පිරිතාලවල මැරෙන ගාන විතරනෙ ඔය වගේ 5-10 ගුණයක් වෙන්න පුළුවන් කියනවා හරි ගාන

    https://news.yahoo.com/covid-19-death-toll-india-092927754.html


    මම හරියටම දන්නේ නෑ. හැබැයි මෙහේ ඉන්න ඉන්දියන් මිනිස්සුන්ගෙන් ඇහුවම උන් කියන්නේ උන්ගේ ඉන්දියාවේ ඉන්න පවුල් වලට අවුලක් නෑ කියලි. 😑 උන් උත්තර දෙන විදියට අපිට මොළේ අවුල් කියලා හිතෙන්නේ.
    හෙන පත රටක්නේ. වෙන්නත් පුලුවන්
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,360
    918
    113
    ගණන් හදන හොදයි කියලා ඉදපන් .. පුකෙන් යනකන් දන්නෙත් නෑ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    21,262
    9,111
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: Solo Rider

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    6,880
    1
    1,096
    113
    පොල්ගස්ඕවිට
    #Country,Total CasesNew CasesTotal DeathsNew DeathsTotal RecoveredActive CasesSerious, CriticalTot Cases/1M popDeaths/1M popTotal TestsTests/1M popPopulation
    2​
    India
    20658234​
    226169​
    16938400​
    3493665​
    8944​
    14847​
    163​
    293310779​
    210805​
    1391382919​
    88​
    Sri Lanka
    115590​
    709​
    99153​
    15728​
    5379​
    33​
    2733805​
    127221​
    21488686​
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,315
    4,578
    113
    Piliyandala
    කම්පරිසන් කර කර බලන්න ඕනේ නෑ පිළියන්දල PHI kathaa karala ahapan hospital wala ida thiyenawada kiyala

    Okkoma full kiyanawa ban...

    කොවිඩ් ලෙඩ පෙන්නුවොත් ගෙදර ම හුදකලා වෙන්න කියනවා අමාරුනම් තමයි එක්ක යන්නම් කියන්නේ නම්බරේ හොයාගෙන කෝල් එකක් දීලා