කොරෝනා ආතල්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    37,251
    5,181
    113
    Black Pearl
    Won't happen.......Check testing numbers. :LOL: Numbers started dropping today.

    ada poddak wedi wela
    habai eeye wenakan april 30 indan adu karan awith
    https://hpb.health.gov.lk/covid19-dashboard/

    population එකත් එක්ක නෙවෙයි බලන්න ඕනේ බන්. indiyaweyi ලංකාවෙයි කරන tests ගානත් එක්ක.

    tests vs cases gattot india wala wediy neda?
    population balanna wenawa machan, mokada number of tests and cases okkoma depend wenne ekenne
    habai uba kiyapu nisa mama tests ratios dala update kala
     
    • Like
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    උබ ඒ ගාන හදල දාපන් බලන්ඩ අපිත් ආසයි දැන ගන්ඩ
    ඊට කලින් කියපන් අර උබ කියපු දැනටමත් order කරල තියන ස්පුට්නික් මිලියන 10+ එක ගැන නිව්ස් එකක්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,863
    4,589
    113
    tests karapu areas baluwanam hoda idea ekak ganna puluwan
    1st step eka test adu karana eka, oka chater unoth shape eke corana adu rural areas wala test wedi karala, case unu town wala test adu karanna puluwan ;) overall number eka wediy :P
    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,922
    113
    Malabe
    ඊට කලින් කියපන් අර උබ කියපු දැනටමත් order කරල තියන ස්පුට්නික් මිලියන 10+ එක ගැන නිව්ස් එකක්.
    අද උදේ උබ කසුන් එකෙන් කෝට් කරල තිබ්බෙ , නොදැක්ක වගේ බයිල කියන්ඩ එපා ඉතින්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,205
    8,690
    113
    ඊට කලින් කියපන් අර උබ කියපු දැනටමත් order කරල තියන ස්පුට්නික් මිලියන 10+ එක ගැන නිව්ස් එකක්.
    නිව්ස් වලට නම් කිව්වෙ මේ මාසෙ ලක්ෂ 6, ලබන මාසෙ ලක්ෂ 8, ඉතුරු මාස ටිකේ මිලියන 1.2 ගානෙ ගේන්න ගිවිසුම් ගැහුව කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,922
    113
    Malabe
    නිව්ස් වලට නම් කිව්වෙ මේ මාසෙ ලක්ෂ 6, ලබන මාසෙ ලක්ෂ 8, ඉතුරු මාස ටිකේ මිලියන 1.2 ගානෙ ගේන්න ගිවිසුම් ගැහුව කියල
    මිනිහනම් කිවෙ එක එන්නතක්වත් ගේන්ඩ ඕඩර් දාල නැ කියල, මම මේ වැක්සින් එක ගේනකන් ඉන්නෙ තෙර්ඩ් එකක් දාල කියල දෙන්ඩ හොදට
     
    • Haha
    Reactions: dilann

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,251
    5,181
    113
    Black Pearl
    අපේ daily test කීයක් කරලද 2000ක් හොයාගන්නේ?

    Tests against cases gatoot
    3rd of May data
    Lankawa 18584 tests karala 1923 hoyan tiyenne (10.3% wage)
    India 1504698 tests karala 357216 (23% wage)

    ** mewa ara mama uda kiyala tiyanawa wage manipulate karanna puluwan ;)
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    නිව්ස් වලට නම් කිව්වෙ මේ මාසෙ ලක්ෂ 6, ලබන මාසෙ ලක්ෂ 8, ඉතුරු මාස ටිකේ මිලියන 1.2 ගානෙ ගේන්න ගිවිසුම් ගැහුව කියල
    C8Hg33g.jpg


    ගෙනවා ඇති. මමත් දැක්ක මුලින් මිලියන 7කට අනුමැතිය අරගෙන පස්සේ තව මිලියන 6කට අනුමැතිය ගත්ත කියලා.
    අරු එදා එහෙම නෙවෙයි කියෙව්වේ බන් . දැනටමත් මිලියන 10+ order කරල ඒවා මේ එන ගමන් වගේ කියලා. ඌට order කර කියල එක ගැන නිව්ස් එකක් තියනවනම් එවන්න් කිව්වේ මම දැක්කේ නැති නිසා.. :rofl:

    මිනිහනම් කිවෙ එක එන්නතක්වත් ගේන්ඩ ඕඩර් දාල නැ කියල, මම මේ වැක්සින් එක ගේනකන් ඉන්නෙ තෙර්ඩ් එකක් දාල කියල දෙන්ඩ හොදට
    පෙන්නපන් මම කියලා තියන තැනක් "එක එන්නතක් වත් ගෙන්න order කරල නෑ " කියලා ලෝන්තනෝ :lol: මම උබෙන් නිකන් source එකක් ඉල්ලුවේ උබ ක්යපු දැනටමත් ඔඩර් කරල තියන මිලියන 10+ ගැන.. කැබිනට් අනුමතියයි, එන්නත් ගෙන්න එකයි උබ පටල ගත්තට මට කරන්න දෙයක් නෑ
    ------ Post added on May 5, 2021 at 12:18 AM
     
    • Like
    Reactions: Hyaenidae

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,922
    113
    Malabe


    පෙන්නපන් මම කියලා තියන තැනක් "එක එන්නතක් වත් ගෙන්න order කරල නෑ " කියලා ලෝන්තනෝ :lol: මම උබෙන් නිකන් source එකක් ඉල්ලුවේ උබ ක්යපු දැනටමත් ඔඩර් කරල තියන මිලියන 10+ ගැන.. කැබිනට් අනුමතියයි, එන්නත් ගෙන්න එකයි උබ පටල ගත්තට මට කරන්න දෙයක් නෑ
    ------ Post added on May 5, 2021 at 12:18 AM
    තෙර්ඩ් එක දාලම කියල දෙන්නම්කො කියපු තැන ,ඔහොම හිටපන් ගේනකන්...
     
    • Haha
    Reactions: dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,863
    4,589
    113
    Tests against cases gatoot
    3rd of May data
    Lankawa 18584 tests karala 1923 hoyan tiyenne (10.3% wage)
    India 1504698 tests karala 357216 (23% wage)

    ** mewa ara mama uda kiyala tiyanawa wage manipulate karanna puluwan ;)
    Oya 1923 eke mama hithanne 27000 tests kerapu eke.....dawas 3 ka withera lag ekak tiyenewa wage....18k test kerapu. dawase tawa awilla na wage
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,653
    25,021
    113
    එකමත් එක රටක
    Tests against cases gatoot
    3rd of May data
    Lankawa 18584 tests karala 1923 hoyan tiyenne (10.3% wage)
    India 1504698 tests karala 357216 (23% wage)

    ** mewa ara mama uda kiyala tiyanawa wage manipulate karanna puluwan ;)
    ඔව් උන්ගෙන් භාගයක් වගේ තමයි.
    අපි උන්ගේ දැන් ටෙස්ට් කරන ගැන ටෙස්ට් කරා නම් ඔය rate එකෙන් 160, 000 ක් විතර daily cases හම්බෙනවා theory එකක් විදියට.

    උන්ගේ ඒත් දෙගුණයක් වැඩි

    තෙර්ඩ් එක දාලම කියල දෙන්නම්කො කියපු තැන ,ඔහොම හිටපන් ගේනකන්...
    ගේනකන් ඉන්නේ .. මෙතනම පෙන්නපන් quote කරල මේ දැන්ම. ලින්ක් එක ඕන නම් දෙන්නම් ඒ ත්‍රෙඩ් එකේ. නරිය නෑවා එකේ.
    ------ Post added on May 5, 2021 at 12:23 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,634
    7,406
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්දියන් උන්ටනං ගානක්වකත් නෑ.
    වැලපෙන්නේ නගරේ ඉන්න උන්.
    හරියට කොළඹ බෝම්බ පිපිරුනාම කොළඹ උන් බයවෙනවා වගේ😑 අනික් උන්ට ගානක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,205
    8,690
    113
    ඉන්දියන් උන්ටනං ගානක්වකත් නෑ.
    වැලපෙන්නේ නගරේ ඉන්න උන්.
    හරියට කොළඹ බෝම්බ පිපිරුනාම කොළඹ උන් බයවෙනවා වගේ😑 ආනික් උන්ට ගානක් නෑ
    හැම ප්‍රාන්තෙකම එක වගේ කේස්නෙ බන් ඉස්පිරිතාල උතුරල ඔක්සිජන් නෑ අරකයි මේකයි කියන්නේ?