කොරෝනා ආසාදිතයින් 43ක් දක්වා ඉහළට

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොරෝනා ආසාදිතයින් 43ක් දක්වා ඉහළට

    රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Ada Derana
    :shocked:

    තත්වේ නරක අතට හැරෙයි වගේ.....:(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රී ලංකාවෙන් තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09ක් හදුනාගෙන ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Ada Derana
    :shocked:

    තත්වේ නරක අතට හැරෙයි වගේ.....:(

    :yes::yes:
    need to take drastic measures