කොරෝනා ආසාධිතයින් 3000 (allah)
ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 3000 ඉක්මවා ගොස් ඇති අතර 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතන පෙන්වා දී ඇත්තේ එම මරණ සංඛ්‍යාව 86ත් 99ත් අතර විය හැකි බවයි.
එසේම මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාධිතයින්ගෙන් තුනෙක් එකක්ම පසුගිය මාසයේදී නවදිල්ලියේ පැවති තබ්ලිගි ජමාත් ඉස්ලාමීය ආගමික සමුළුව හා සම්බන්ධ වී ඇති අතර එම සමුළුවට සහභාගී වූ පිරිස ඉන්දියාවේ ප්‍රාන්ත 17 කට විසිර ගොස් තිබීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුනේ.
මේ අතර යුරෝපයේ වැඩිම බලපෑම් එල්ලවූ රට සහ මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති රට වන ඉතාලිය පසුගිය දින කිහිපය සමඟ සැසදීමේදී දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව එරට වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුලදී එරටින් නව මරණ 681ක් වාර්තාවී තිබුණා.
එසේම ඉතාලියේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේද අඩුවක් දක්නට ලැබෙන බවයි එම වාර්තාවල වැඩදුරටත් සඳහන් වුනේ.