කොරෝනා ඉතාලියේ සිට හොරෙන්

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,140
    151
    63
    කොරෝනා ඉතාලියේ සිට හොරෙන්

    කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි

    image_55e9843a89.jpg
    ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද (14) සවස මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.​

    ''මේ පිරිස ඉතාලියෙන් පිටවී තිබෙන්නේ බොරු කරලා. මෙහෙට ඇවිත් අපිටත් බොරු කිව්වා. තමන්ගේ රෝගී බව සඟවන්නටත් කටයුතු කළා. ප්‍රතිකාර අවශ්‍ය නැති බව පැවසුවා.''​

    ''මේ නිසා නිරෝධායන මධ්‍යස්ථානයේ අය පවා අවදානමට ලක්වී තිබෙනවා'' යයි අනිල් ජාසිංහ මහතා පැවසීය.​

    ''ඔවුන් රෝගී තත්ත්වයෙන් සිටිය දී ඉතාලියෙන් පිටවිය නොහැකි නිසා මිලානෝ නගරයේ සිට සැතපුම් 800ක් පමණ මෝටර් රථයකින් ගොස් කුඩා ගුවන් තොටුපොළකින් ගුවන් ගත වී මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් පැරසිටමෝල් පානය කර උණ බස්සගෙන තමයි මේ විදියට කිසිවෙකුටත් නොකියා හැමෝම නොමඟ යවමින් පැමිණ තියෙන්නේ''
    ඔවුන් ශ්‍රී ලංකාවට ඇවිල්ලත් මේ බව කීවේ නැහැ. දැන් ඒ ආකාරයෙන් පැමිණි 16 දෙනෙක් ඉන්නවා. කන්දකාඩු නිරෝධායතන මධ්‍යස්ථානයේ අය පවා මේ අය නිසා අවදානමට ලක්ව තිබෙනව''​

    ''ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේ දී විරෝධයක් දැක්වූ නිසා බොහෝ දෙනකුට ඔවුන්ට කිට්ටු වීමට සිදුවුණා. ඉන් පසු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඊට ඇතුළු නොවී විරෝධයක් දැක්වූ නිසා එතැන දී නැවතත් අනෙක් අයට සිදුවුණා ඔවුන්ට සමීප වීමට''​

    ''වාසනාවකට මෙන් මේ 16 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිහින් තියෙන්නේ එකම බසයක. මේ වනවිට මොවුන් 16 දෙනා වෙන්කර තබාගන්න යුද හමුදාව කටයුතු කර තිබෙනවා." යැයි අනිල් ජාසිංහ මහතා පැවසීය.​

    http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-ආසාදිතයන්-දෙදෙනා-ඉතාලියේ-සිට-හොරෙන්-ආ-හැටි/1-567741

    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,272
    10,813
    113
    Mata dan sinhalu epa wegena enne

    ai ban mun mehema hasirenne?

    ara china idan apu set eka kisima awulak nethuwa awilla shape eke diyathalawa camp eke 14 days idala giya, ekek wath leda une naha ita passe.

    dan balapan Italy set eka, eka eka leda wenawa.

    munata Italy UNA gahalada
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,063
    21,963

    Mona unakda manda bn.mata nan appriryay:dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,272
    10,813
    113
    Mona unakda manda bn.mata nan appriryay:dull:

    last week 400 airport eken pita wela gihin, dan hoyanawa nirodanaya karanna. mewa hari yana wedada ban. dan 400 giya diha hoyana kota 4000 spread wela athi.

    ara foreign ministry eke ekek gedara idan self nirodanaya karanawa kiyala news ekak thibuna, dan balapan issarahata ena kattiyath kiyai api gedara gihin karagannam kiyala.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    349
    86
    28
    Kandy
    මෝඩ ගොන් උට්ටල.education එකක් නැ.ඔලුවක් නැ. රින්ගන් ඉදල ලෙඩත් උස්සගෙන මෙහෙට රිංගනවා.පොඩ්ඩක් ලෙඩේ හොද වෙනකම් ඉඩහන්.එක්කෝ මට ලෙඩ කියල මෙහෙ උන්ට නිරෝදායනයට support කරහන් මොකුත් නැ.කාලකන්නි.

    වටේටම හද්දෙවුව.
    තව 30ක් පැනල ගිහින්ලු. එහෙම පැනල යන්න airport එකෙන් මොකද මුන්ව අර ඉස්කෝල අරිනවා වගේ යන්න දුන්නද.එකේ ඉන්න උනුත් පගාව අරන් යන්න දීලද මන්ද.මේ වේසිගෙ පුතාලත් නෙද්දකින්.

    දැන් ඉතින් ඉවරයි රට.
    normal එකෙක්ට හැදුනොත් ඉවරෙටම ඉවරයි.වෙන් රටවල වගේ ජොබ් නවත්තල ගෙදර ඉන්න පුළුවන් සුන්දර රටකුත් නෙවේනේ මේක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,063
    21,963
    113
    last week 400 airport eken pita wela gihin, dan hoyanawa nirodanaya karanna. mewa hari yana wedada ban. dan 400 giya diha hoyana kota 4000 spread wela athi.

    ara foreign ministry eke ekek gedara idan self nirodanaya karanawa kiyala news ekak thibuna, dan balapan issarahata ena kattiyath kiyai api gedara gihin karagannam kiyala.

    Melhata bo karala athi mulu negambo
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,046
    6
    10,736
    113
    What they did is beyond belief...:angry: They would have infected many within the aircraft itself. Very inconsiderate. Should really inform the airline that they flew with to warn their staff and other passengers who flew with them.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,140
    151
    63
    What they did is beyond belief...:angry: They would have infected many within the aircraft itself. Very inconsiderate. Should really inform the airline that they flew with to warn their staff and other passengers who flew with them.

    true
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,127
    584
    113
    Colombo
    What they did is beyond belief...:angry: They would have infected many within the aircraft itself. Very inconsiderate. Should really inform the airline that they flew with to warn their staff and other passengers who flew with them.

    Charge them with attempted murder
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,987
    12,675
    113
    මාලඹේ
    ඔය හොරෙන් ඉතාලියේ නීතියත් කඩලා හොරා එයාර් port වලින් පැන ගෙන ඇවිල්ලා තියෙන්නේ JVP කාරයො ටිකක්.
    කොරෝනා හදාගෙන ඇවිත් හොරෙන් ලංකාවේ එයාර් පෝ ට් එකෙන් පනින්න බැරි උනාම ආණ්ඩුවට මඩ ගහනවා මුන්.
    මුන් ටික වැරදිලාවත් රට ඇතුලට ගියානම් කථාව මීට වඩා වෙනස් වෙනවා:lol::lol:

    .
    FB-IMG-1583990106208.jpg
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    383
    75
    28
    last week 400 airport eken pita wela gihin, dan hoyanawa nirodanaya karanna. mewa hari yana wedada ban. dan 400 giya diha hoyana kota 4000 spread wela athi.

    ara foreign ministry eke ekek gedara idan self nirodanaya karanawa kiyala news ekak thibuna, dan balapan issarahata ena kattiyath kiyai api gedara gihin karagannam kiyala.

    ඒක තමයි බන් කිව්වේ මේ ගොන් සුකන්නලට කට කැඩෙනකන් කිව්වේ අර අන්තිමේ ආපු නිරෝධායනය වෙන්න බෑ කියන එවුන් ටිකක් අල්ලගෙන පතුරු ගහන්න එපා උන්ට කලින් බඩු මෙහෙට ඇවිල්ල තියෙන්නේ කියල ...ආණ්ඩුව එක වගන්න මිනිස්සුන්ව ඇවිස්සුවා AC කාමර ඉල්ලනව අරවද මේවද කිය කිය රණවිරුවොත් ඉස්සරහට දාගෙන ...අපේ හුත්තලට මොලයක් නැති නිසා උනුත් ගානට වැඩේ ඇදගෙන ගියා ...දැන් තමයි රත් වෙලා ඇත්ත කියන්නේ ...දැන් කියයි ගෙදර ඉදන් නිරෝධායනය වෙන්න කියල ...ටික දවසකට කලින් ඕකුන්ම මැරෙන්න හැදුවනේ නිරෝධායනය නොවී පැනපු එවුන් දේශද්‍රෝහීන් කරල ගෙදර ගියොත් ලංකාවම ඉවරයි වගේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,087
    13,122
    113
    Malabe
    මෝඩ ගොන් උට්ටල.education එකක් නැ.ඔලුවක් නැ. රින්ගන් ඉදල ලෙඩත් උස්සගෙන මෙහෙට රිංගනවා.පොඩ්ඩක් ලෙඩේ හොද වෙනකම් ඉඩහන්.එක්කෝ මට ලෙඩ කියල මෙහෙ උන්ට නිරෝදායනයට support කරහන් මොකුත් නැ.කාලකන්නි.

    වටේටම හද්දෙවුව.
    තව 30ක් පැනල ගිහින්ලු. එහෙම පැනල යන්න airport එකෙන් මොකද මුන්ව අර ඉස්කෝල අරිනවා වගේ යන්න දුන්නද.එකේ ඉන්න උනුත් පගාව අරන් යන්න දීලද මන්ද.මේ වේසිගෙ පුතාලත් නෙද්දකින්.

    දැන් ඉතින් ඉවරයි රට.
    normal එකෙක්ට හැදුනොත් ඉවරෙටම ඉවරයි.වෙන් රටවල වගේ ජොබ් නවත්තල ගෙදර ඉන්න පුළුවන් සුන්දර රටකුත් නෙවේනේ මේක.

    :yes::yes::yes::yes: