කොරෝනා ඉවරයි ලබන සතිය වෙද්දී

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    128056362_10159018452124042_283982099327454771_o.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මගේ ප්‍රෙඩික්ෂන් හොර වෙදා සති 2න් අතුරුදහන් කියලා.
    දැන් සුවර් සතියකින් වගේ ඕකා නැ කියලා.
    වැඩේ ඇදන් යන්න අමාරුම නිසා රාවණායි දිෂ්ඨියි ගානගෙන
    පවු අප්පා.
    කැලණි හිගන්නා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් එතකොට ඒලියන්තටත් වඩා මූ වෑඩ්ඩෙක් නේද? රාජකීය වෙදා වෙනස් කරන්න වෙයිද? නෑත්නම් මූ රාජකීය කොරොනා වෙදා වෙයිද? මම නම් බොනවා. පවිත්‍රා බිව්වා නම් අපි බිව්වම මොකද?
     
    ඇයි බං මේ ඉන්න එකම ගැනු පරානෙම පාවා දෙන්නේ. යක්ක පුටෙක් නැද්ද ඉදිරිපත් වෙන්න?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි බං මේ ඉන්න එකම ගැනු පරානෙම පාවා දෙන්නේ. යක්ක පුටෙක් නැද්ද ඉදිරිපත් වෙන්න?
    පවිත්‍රා ගෑණීයෙක් වුනාට ඔය ඉන්න පොන්සියෝ හුගකට වඩා ගටක් තියෙනවා.. දෑක්කනේ අර එක පොන්සියෙක් වන ජීවී එකේ නිලධාරීන්ට අමතපු හෑටි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    පවිත්‍රා ගෑණීයෙක් වුනාට ඔය ඉන්න පොන්සියෝ හුගකට වඩා ගටක් තියෙනවා.. දෑක්කනේ අර එක පොන්සියෙක් වන ජීවී එකේ නිලධාරීන්ට අමතපු හෑටි.

    ලොකු යකාගේ ඉදලා යක්කු කියලා හිතපු උන් අන්තිමේදි ලොල්ලො උන ආන්ඩුුුුුවක් මේක
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොකු යකාගේ ඉදලා යක්කු කියලා හිතපු උන් අන්තිමේදි ලොල්ලො උන ආන්ඩුුුුුවක් මේක
    සිරාවට තාම මෑට්ටා නොවී ඉන්නේ චිලී විතරයි. මිනිහා ගේමක් ගහන් යනවා
     
    • Like
    Reactions: emoji diaries

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    සිරාවට තාම මෑට්ටා නොවී ඉන්නේ චිලී විතරයි. මිනිහා ගේමක් ගහන් යනවා
    ඌ නේ මුලිම්ම මැට්ටා උනේ , මැටි වැඩ දිගටම කරලා පොරක් වීම තමා උගේ අරමුණ

    අනික් උන් මැටි වැඩ නොකරම මැට්ටෝ වෙලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඌ නේ මුලිම්ම මැට්ටා උනේ , මැටි වැඩ දිගටම කරලා පොරක් වීම තමා උගේ අරමුණ

    අනික් උන් මැටි වැඩ නොකරම මැට්ටෝ වෙලා
    ඔවු... දෑන් අනිත් එවුන් කරන වෑඩ වල හෑටියට ඌට ලෑජ්ජා ඈති අත දාන්න. ඌ ඔය විමලවීරලා වගේ පඩයෙක් නෙමේ, නියම මෑරයා.. කටින් නෙමේ අතින් පයින් වෑඩ.. ගහන්න ඕනේ එකාට වෑටෙන්න ගහනවා.. තනතුර ඈතත් නෑතත් ගහගන්න පුලුවන් එකෙක්. විමලවීරලා වගේ තනතුරේ චණ්ඩි නෙමේ..උඹ දන්නවා ඈති නේ.. ඕකා නෙලුවා ඌ දන්න ඩොකෙක්ට විහාරමහාදේවි එකේ කේස් එකකට. ගෝඨාට තමා ඒ දවස් වල වෑඩේ බේරුවේ.. එහෙම චා වෑඩ කරලා දෑන් ඌට ඒවා වෑඩක් නෑතිව ඈති. දෑන් කරන්න ඕනේ දේ තේරිලා වගේ
     
    • Like
    Reactions: emoji diaries

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මගේ ප්‍රෙඩික්ෂන් හොර වෙදා සති 2න් අතුරුදහන් කියලා.
    දැන් සුවර් සතියකින් වගේ ඕකා නැ කියලා.
    වැඩේ ඇදන් යන්න අමාරුම නිසා රාවණායි දිෂ්ඨියි ගානගෙන
    පවු අප්පා.
    කැලණි හිගන්නා
    ඔට්ටුවක් දාමුද? :lol: :lol:
     
    • Haha
    Reactions: emoji diaries

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මේවගේ ජෝකර්ලට ඇයි බන් මේ රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ .
    මෙච්චර තාක්ෂණයෙන් දියුණු මිනිස්සු බිලියන ගණන් වියදම් කරගෙන
    vaccine එකක් හොයන්න try කරද්දී, දැනටමත් සාර්ථක වෙලා තියෙද්දී,
    මේ පාලකයන්ට උපදෙස් දෙන්න මිනිස්සු නැද්ද? මේවගේ බොරුකාරයන්ට මුදල්
    කාලය යොදවල සම්පත් අපතේ අරින්න එපා කියන්න .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මේවගේ ජෝකර්ලට ඇයි බන් මේ රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ .
    මෙච්චර තාක්ෂණයෙන් දියුණු මිනිස්සු බිලියන ගණන් වියදම් කරගෙන
    vaccine එකක් හොයන්න try කරද්දී, දැනටමත් සාර්ථක වෙලා තියෙද්දී,
    මේ පාලකයන්ට උපදෙස් දෙන්න මිනිස්සු නැද්ද? මේවගේ බොරුකාරයන්ට මුදල්
    කාලය යොදවල සම්පත් අපතේ අරින්න එපා කියන්න .
    හොරාගෙ අම්මගෙන් කවුද බන් පේන අහන්නෙ. පේන විදියට මේක ලොකු ගේමක්.