හොරාගෙ අම්මගෙන් කවුද බන් පේන අහන්නෙ. පේන විදියට මේක ලොකු ගේමක්.
මේ පොන්න පක්කු එකෙක් දන්නැ ෆයිසර් හො රුසියන් හො වැක්සින් එකට පයින් ගන්න රටේ ලොක්කො දතකන්නේ ගේමකට කියලා. පවු මුන්
මතකද ලගදි වාසුවා කියව්වා බෙහෙත් ඕනාම නැ කියලා.
පවිත්‍රා මුට්ටි පස්සේ යන්නේ නිකං නෙවෙයි.
මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.
මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.
මේ හෙල වෙදකම මාකට් කරන පක්කු ටිකක් අල්ලං උන්ට ආතල් දිලා සති 2කින් ආතල් කඩනවා ඔන්න බලපං.
කොච්චර දත කැවත් රජය ඉන්දියාව හො පක්කු වැක්සින් ගහන්න ගත්ත ගමන් ඔය එක හෙල පකයෙක්ටවත් කතා කරන්නවත් දෙන්නැ.
බලන් ඉන්ටකො
මේවා ඇස්පනාපිට වෙන හැටි.
මුන්ට බාගෙන් කරන්න බැ ෆයිසර් මොඩන වගේ කම්පැනි එක්ක. මුන්ට ගාන කපාගන්න බැ. එ කම්පැනි රටවල් පෙරලන්නත් පුලුවන් හයි හත්තිය තියන එවා.
මුල් මේ කල් මරන්නේ අනිවා ඔක ඉන්දියාව හෝ පක්කු ගහනකං . එතකොට ටෙන්ටරෙන් ගාන කපතැකි.
itath 2parak trail karala results pennalath thiyenawane.
Ubala ba poddak iwasala idapalla.. thawa sathi 2kin hariyatama dana ganna puluwane.
Me manussaya aththatama behethak hadala nam, kochchara vatinawada bn.
itath 2parak trail karala results pennalath thiyenawane. Thawa poddak balamu.
ඒවනං විකාර, ඔය බෙහෙත නැතුව 20000 විතර සුව වෙලා තියෙන්නෙ ලංකාවෙ
50 ක නියැදියකින් මොන බෙහෙත් ටෙස්ට් කිරිලිද
මොකක්ද මේ ට්‍රයල් පෙන්නුවා පෙන්නුවා කියලා හැම එකාම තටමන්නේ? 8 ගහලා ට්‍රයල් පෙන්නලා ද?
නිසි ප්‍රොසිඩියර් එකකින් තොරව ලෙඩ්ඩු ලක්ෂයකට දුන්නත් ඒක ක්ලිනිකල් ට්‍රයල් වෙන්නේ නැ. පවිත්‍රා බිව්වා කියලත් ටුයල් වෙන්නැ. ආයුර්වේද වෛද්‍ය පරික්ෂනේ ඇතුලු කමිටි වලින් පස්සෙයි වැඩේ වෙන්නේ. ඔච්චර ඕක ඇදෙන්නේ නැ. හොර වෙදාට දැන්ම යන එනමං නැ. රාවණා දිෂ්ඨි ගාවගන්නේ ඒකයි.
ප්‍රඥාවන්තයන් භය තැන්හි මෝඩයෝ පිනුම් ගසති
Me behetha dawas 3n PCR negetive karala thiyenawane bn.
Naththam normal ape immunity ekata dawas 10kata wada yanawane
හනේ හනේ පුතා දන්න දෙයක් කියමු නේද
කොවිඩ් පලවෙනි pcr එකෙන් පස්සේ 6 වෙනි දවසේ දිලා දවස් 3කින් පිසිආර් කලාම නෙගටිව් වුනාලු. ඔකයි ඔය හොර වෙදා කියන්නේ.ඉතින් යකෝ නිකනුත් වෙනවා. දවස් 10ක් යන්නැ ඊට කලින් හොදවුන උන් ඉන්නවා. දන්නැත්තම් දැනගෙන වරෙන්
Apith ba media wala Yt wala yana deyak balala thamai ithin mewa kiyanne.
moko api weda ge gedara innawa kiyalada 100% aththa boruwa dana ganna.
mama kiyanne ithin mokak wath awasthawak nathi eke mekata eka awasthawak dila balamu kiyala.
danatama kohomath sir chance ekak dilane thiyenne.
correct one: දෙයියො යන්න බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා




yakooo eaka..ඌ නේ මුලිම්ම මැට්ටා උනේ , මැටි වැඩ දිගටම කරලා පොරක් වීම තමා උගේ අරමුණ
අනික් උන් මැටි වැඩ නොකරම මැට්ටෝ වෙලා
අනේ මන්ද බං ඔය මං අහල තියෙන එකදෙයියො නම් අනිත් වචනෙ යක්කු වෙන්න එපායැ![]()
මොන පොන්න කතාවක්ද මේ ඇයි මේ ගු ඇන් පි පොන්න බල්ලො මෙහෙම දේශියත්වය බල්ලට දාන්නෙ, නොදකින් මෙහෙම අවජාතක හැත්තක්, පොන්නයො බෙහෙතක් ටෙස්ට් කරා කියල හෙන ගැහෙන් නැ මාහාචාර්යවරු සෙට් එකක්ම බැහැල ඒක ටෙස්ට් කරල බලන්ඩ යද්දි මේ ගු ඇන් පි හුත්තිල බුරනව නොදකින් පොන්න හැත්ත...මේවගේ ජෝකර්ලට ඇයි බන් මේ රාජ්‍ය අනුග්‍රහය දක්වන්නේ .
මෙච්චර තාක්ෂණයෙන් දියුණු මිනිස්සු බිලියන ගණන් වියදම් කරගෙන
vaccine එකක් හොයන්න try කරද්දී, දැනටමත් සාර්ථක වෙලා තියෙද්දී,
මේ පාලකයන්ට උපදෙස් දෙන්න මිනිස්සු නැද්ද? මේවගේ බොරුකාරයන්ට මුදල්
කාලය යොදවල සම්පත් අපතේ අරින්න එපා කියන්න .
පවිත්‍රා බිව්වේ ඒකමයි කියලා උබට sureද ?දෑන් එතකොට ඒලියන්තටත් වඩා මූ වෑඩ්ඩෙක් නේද? රාජකීය වෙදා වෙනස් කරන්න වෙයිද? නෑත්නම් මූ රාජකීය කොරොනා වෙදා වෙයිද? මම නම් බොනවා. පවිත්‍රා බිව්වා නම් අපි බිව්වම මොකද?

