2022 වත් අපිට පරණ විදියට ඉන්න ලැබේවිද ?
ow. campus patan gannawa next month idan.


Dan batches 4k withara inna faculty wala deka deka ganna yanne.Message ekak awa da?

------ Post added on Nov 12, 2021 at 12:11 PMකොරෝනා නීති යලි දැඩි කරයි. ලංකාව රෝගී කලාපයක් සේ නම් කරයි. නව නීති මෙන්න.
ශ්‍රී ලංකාව සමස්ත භූමි ප්‍රමාණයම කොරෝනා රෝගී ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරනන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත කර තිබේ.
නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම සීමාවන් පනවා ඇත.
නව රෙගුලාසි යටතේ නිසි බලධාරියාගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී රැස්වීම් පැවැත්වීම තහනම් වෙයි.
![]()