කොරෝනා කම්මුතුයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මේ වතුර මහ මුහුදට යනවා මහ මුහුදෙන් වතුර අහසට ගිහිං අහසෙ වලාකුළු හැදිල ලෝකෙ එක එක තැන් වලට වහිනවා. ඒ වතුරේ බලයෙන් කොරෝනා හබක්.
    කෝමද අපේ මිනිස්සුන්ගෙ දුරදක්නා නුවන මේවට හිනා වෙන උන් කලු කැත සිංහළුම තමා
    FB_IMG_1604330721799.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    madamulana set eka innakan owa thamai. moko un dannawa sinhalunwa andanna ona widiya
    ekata thamai thanikara Sinhala anduwak hada gaththe
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඇයි දන්නෑ මිනිස්සු පෙරුම්කායවල් එහෙම බැදගෙ හිටියෙ🤷🏻‍♂️
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    ඇයි දන්නෑ මිනිස්සු පෙරුම්කායවල් එහෙම බැදගෙ හිටියෙ🤷🏻‍♂️
    පෙරුම්කායන් අතේ බදිනවා පමණක් නොව කෑමටත් ගන්නවා. හරියට කහ වගේ. ඒ දෙකම විෂබීජ නශකයක් වගේම රෝගවලින් ආරක්ෂා වෙන වටිනා ඔසු
     
    Last edited:
    • Like
    Reactions: RLT4U

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පෙරුම්කායන් අතේ බදිනවා පමණක් නොව කෑමටත් ගන්නවා. හරියට කහ වගේ. ඒ දෙකම විෂබීජ නශකයක් වගේම රෝගවලින් ආරක්ෂා වෙන වටිනා ඔසු
    Seriously?:shocked:;)