කොරෝනා + ගංවතුර

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    May maase mada enawa neda ban Darunu gan wathurak? ara kalu gaga side ekama yata wena ? me paarath eida?
    Man kivve.may wala ganwatura enawa
    ජූනි වල එන්නෙ අපිවත් කොටුවෙනව ඒකට. රත්නපුරේ ගංවතුර ගලලා එව්ව බහිද්දි තමා අපිට එන්නෙ. අපි හැම අවුරුද්දෙම පොසොන් දන්සලක් දෙන්න තියෙද්දි ගංවතුර දාලා කැන්සල් වෙලා යනව. අන්තිමේ ඒ සල්ලි වලින් ගංවතුර ආධාර දෙනව.
     
    • Like
    Reactions: Stimulus mind