May maase mada enawa neda ban Darunu gan wathurak? ara kalu gaga side ekama yata wena ? me paarath eida?
ජූනි වල එන්නෙ අපිවත් කොටුවෙනව ඒකට. රත්නපුරේ ගංවතුර ගලලා එව්ව බහිද්දි තමා අපිට එන්නෙ. අපි හැම අවුරුද්දෙම පොසොන් දන්සලක් දෙන්න තියෙද්දි ගංවතුර දාලා කැන්සල් වෙලා යනව. අන්තිමේ ඒ සල්ලි වලින් ගංවතුර ආධාර දෙනව.Man kivve.may wala ganwatura enawa
ඒක ඉතින් අහන්න වෙන්නේ පල්ලෙකැලේ එකෙක්ගෙන්.Pallekele patta mokada?
දැන් නම් මෙහෙත් මුකුත් නෑ.අකුණුත් නෑ වැහිත් නෑ
