කොරෝනා + ගංවතුර

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    අඩෝ උදේ 7 ඉඳන් පැය දෙකහමාරක් තිස්සේ වහිනවනෙ. හෙන ගගහ. කරන්ට් එකත් නෑ. බොලාටත් වහිනවද?
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඊයේ රෑ ඉදන් හෙන ගැහුවා විතරයි වැස්ස නෑ බන්. :baffled:
    දවසම වැස්සත් කමක් නෑ හෙන ගහන්නේ නැතුව. මැසිම on කරගන්න පුලුවන් වෙලා ඕන මගුලක්.
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඊයේ රෑ ඉදන් හෙන ගැහුවා විතරයි වැස්ස නෑ බන්. :baffled:
    දවසම වැස්සත් කමක් නෑ හෙන ගහන්නේ නැතුව. මැසිම on කරගන්න පුලුවන් වෙලා ඕන මගුලක්.
    lol... මට හෙන දෙකක් ඇහුනා.. ඒත් කම්මැලී කියප්න්කෝ ඇඳෙන් බැහැලා ප්ලග් එක ගලවන්න... ඔන්න ඔහේ නිදා ගන්නවා කියලා හිටියා.. ඔන්න තුන්වෙනි එක වැදුනම තමයි බුදු අම්බෝ මැෂීන් එක ගාගෙන ඇඳෙන් පැනලා ගැලෙව්වේ... :lol: :lol: :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    kohe ? Kaluthara ? :shocked: mehe clmboo monawath naha.. seethalai habei...
    ඔව් කලුතර. බොලාට ඇහුවොත් වහින්නෙ නෑනෙ. මෙහෙ පට්ට වරුසාව.

    ඊයේ රෑ ඉදන් හෙන ගැහුවා විතරයි වැස්ස නෑ බන්. :baffled:
    දවසම වැස්සත් කමක් නෑ හෙන ගහන්නේ නැතුව. මැසිම on කරගන්න පුලුවන් වෙලා ඕන මගුලක්.
    මෙහෙ කරන්ට් එකවත් නෑ මොන මැසිම්ද. 😌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    lol... මට හෙන දෙකක් ඇහුනා.. ඒත් කම්මැලී කියප්න්කෝ ඇඳෙන් බැහැලා ප්ලග් එක ගලවන්න... ඔන්න ඔහේ නිදා ගන්නවා කියලා හිටියා.. ඔන්න තුන්වෙනි එක වැදුනම තමයි බුදු අම්බෝ මැෂීන් එක ගාගෙන ඇඳෙන් පැනලා ගැලෙව්වේ... :lol: :lol: :lol: :lol:
    මෙහෙ mute එකෙන් බන් හෙන ගැහුවේ. musical එකක් වගේ. කර්ටන් අයින් කරල බැලුවේ නැත්නම් දන්නෙත් නෑ . දැන් එලිය තියන වෙලාවට ඒක හොයාගන්නත් බෑ . :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    lol... මට හෙන දෙකක් ඇහුනා.. ඒත් කම්මැලී කියප්න්කෝ ඇඳෙන් බැහැලා ප්ලග් එක ගලවන්න... ඔන්න ඔහේ නිදා ගන්නවා කියලා හිටියා.. ඔන්න තුන්වෙනි එක වැදුනම තමයි බුදු අම්බෝ මැෂීන් එක ගාගෙන ඇඳෙන් පැනලා ගැලෙව්වේ... :lol: :lol: :lol: :lol:

    ඒවට රෙස්ට් එකක් ගන්න ඔය වගේ දෙයක් වෙන්නම ඕනි. නැත්තන් එක දිගට සති ගනන් වැඩ