කොරෝනා ගැන ජෝතීශය ඇසින්...

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොරෝනා ගැන ජෝතීශය ඇසින්...

    කොරෝනා ගැන ජෝතිෂය කාරයෙක් හරි අනාවැකියක් කියලා තියනවද?

    එහෙම කියලා නැති එවුන් ඔක්කොම බොරු කාරයෝ, හොරු...

    මේ දවස් වල එකෙක් කට අරින්නෙ නෑ. කටයි පුකයි දෙකම වහගෙන ඉන්නෙ....

    උන් පස්සේ තවත් යන මෝඩයෝ ඉන්නවනේ..... .
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හොර ජෝතිෂ්‍ය කාරයෝ මීක් නෑ මේ දවස් වල, ජොතිශය විතරක් නෙවෙයි බන් හරියට බැලුවොත් සමහර ආගම් පවා මේ වෙනකොට නිරුවත් කළා මේකෙන්...මොන තරම් මිත්‍යා දෘෂ්ටිකද කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    astrology is about individuals and how their karma is likely to manifest in one life. it can't predict every machinery at work in this universe. no serious astrologer would claim it to be so either. this is just people who lack understanding of the field finding stupid excuses to discredit something they dont understand.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869

    ded :rolleyes:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Corona walin berenna Anoj De Silvage eta deka thambala dawas hathak bonna oni ude hawasa. Ethakota hadenne ne
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    astrology is about individuals and how their karma is likely to manifest in one life. it can't predict every machinery at work in this universe. no serious astrologer would claim it to be so either. this is just people who lack understanding of the field finding stupid excuses to discredit something they dont understand.

    :lol::lol::lol::lol: OK SIR!
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    මට මතක විදිහට අර ඉන්දික තොටවත්තයා කලින් අනාවැකියක් කිව්වා නේද ලංකාවෙ කාටවත් කොරෝනා හැදෙන්නෙ නැති කතාවක් දැන් ඌව හොයා ගන්නත් නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    අන්න වතිකානුවත් ශුද්ධ වූ ජලයෙන් හෝදනවාළු.

    එතනෝල් 70% ⚔️
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජෝතිෂ්‍ය කාරයෝ, දේවාල මේ ඔක්කොටම පස්සේ ගේම දෙන්න ඕනා.

    ආ තව ඔය විස්ව සක්ති බෙල්ලෝ නාරයාන ස්වාමිල මෑණියෝල පාස්ටර්ල ඔක්කොටමල ටහිකෙන්ඩ වැඩක් කලේ නැතිනං වැඩක් නෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හොර ජෝතිෂ්‍ය කාරයෝ මීක් නෑ මේ දවස් වල, ජොතිශය විතරක් නෙවෙයි බන් හරියට බැලුවොත් සමහර ආගම් පවා මේ වෙනකොට නිරුවත් කළා මේකෙන්...මොන තරම් මිත්‍යා දෘෂ්ටිකද කියල

    :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,021
    113
    Panadura
    හොර ජෝතිෂ්‍ය කාරයෝ මීක් නෑ මේ දවස් වල, ජොතිශය විතරක් නෙවෙයි බන් හරියට බැලුවොත් සමහර ආගම් පවා මේ වෙනකොට නිරුවත් කළා මේකෙන්...මොන තරම් මිත්‍යා දෘෂ්ටිකද කියල

    :yes: :yes: :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Okun serama boru karayo ekai, USA wala inna Phsycics la nam predict karala tibba

    https://www.deccanherald.com/national/watch-pm-modis-address-to-nation-on-coronavirus-817223.html

    Ape borukara haththa ekata :lol:

    ETBDDMMXQAAPfBs
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර සමහරවිට ඇත්තම ජෝතිස්ස කාරයො ඉන්ඩ ඇති ඒත් දැන් නම් සිංහලුන්ට නයි ඇරල ලස්ස,කෝටි ගන්න හම්බ කරන බොරුකාරයො ඉන්නෙ.
     
    11.gif