කොරෝනා ගැන ප්රශ්ණයක්
කොරෝනා හැදුනට සමහරුන්ට රෝග ලක්ෂණ පෙන්නන් ණෑ සමහරුන්ට පෙන්නන්නේ අඩුවෙන් අපිට ඉතින් උට කොරෝනා තියනවද නැද්ද කියලා හොයාගන්න විදිහක් නෑනේ....

අපිට බැරිද නිකන් ගිහින් පරික්ෂාකරගන්න.. නිකන් සමාජ රෝග පරික්ෂාකරගන්නව වගේ..

අපිට බැරිද නිකන් ගිහින් පරික්ෂාකරගන්න.. නිකන් සමාජ රෝග පරික්ෂාකරගන්නව වගේ..
නොදැනිම ස්පරෙඩ් වෙනවා 