කොරෝනා දවස්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොරෝනා දවස් වල මිනිස්සුන්ට මුකුත් නොබෙදපු උන් දැන් චන්දෙට ඇඩ් පෝස්ටර් වලට වියදම් කරන ගාන කිඉයක් වෙන්න ඇද්ද .
    යු ටියුබ් බලන්න බැ ඇඩ් අම්බානක .
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම මචං... ඒ ටිකේ මතකද කිසිම මන්ත්‍රී කෙනෙක් කිසිම නිවුස්1ක නෑ.. කට්ටිය උන්නද මලාද නෑ..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,756
    113
    tracing Geo-location.. ... ...
    අන්න ඒව පොඩ්ඩක් මතක තියාගෙන ඡන්දෙ දුන්න නම් හරි.. එක බල්ලෙක් උන්නද මලා ද තිබ්බද ඒ ටිකේ.. ඡන්දේ announce කලා විතරයි පෝළිමේ එනවා දැන්.. අපිට සේවය කරන්න කන කට්ටක්..