කොරෝනා නිවාඩුව

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නාවල නිහාල්;25313496 said:
    "The most crucial advice I have ever received was to never invest in something you don't fully understand."


    But also you can learn onthe job or before that. or hire a professional who knows about it. The oppertunity is the important factor.





    This is what I already recommended. :cool:
     

    Sen-lu

    Well-known member
  • MOBITEL 4G UNLIMITED

    මන් ගමේ ආවා බන් එනකොට ගෙදර ඉස්සරහා කන්දෙ 4G tower 1ක් ගහලා:yes:
    මෙහෙ උන් යන්නේ FB youtube පොඩ් පොඩි පෝර්න් site නේ
    මන් ඉතිං 2000 කලින් ආපු TV SERIES ටික අදිනවා පරණ එව්වා 30GB වගේ අඩුම:lol:
    Good for you man මොබිටෙල් 3h එකේ speed අඩුවෙලානැත්ද. අපිට 50mbps විතර average තිබිල දැන් 10mbps විතර වෙලා තියෙන්නේ. අනික් නෙට්වර්ක්නුත් පට්ට slow. උඹලාගෙ mobitel speed කොහොමද බං??
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Good for you man මොබිටෙල් 3h එකේ speed අඩුවෙලානැත්ද. අපිට 50mbps විතර average තිබිල දැන් 10mbps විතර වෙලා තියෙන්නේ. අනික් නෙට්වර්ක්නුත් පට්ට slow. උඹලාගෙ mobitel speed කොහොමද බං??

    Ra 10 passe 40+ mbps yanwa
    Dawalta 17-25 wge:lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Flights scale models
    ගෙනාවා ජර්මනියෙන් , හදන්න අමාරුයි මචං චූටි කෑලි තියෙන්නේ.අතෑරලා දැම්මා.

    Ado fatta ne 🤗
    Math asa deyak
    Habai mata iwasimak na