කොරෝනා නිවාඩුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ඇප් එකක් හැදුව. ෆිල්ම් බැලුව, වත්ත කෙටුව පැල දාන්න.නිදාගත්ත මේක නන් අවුරුදු 3ක ඉදල බලාගෙන ඉදපු දෙයක්. දවල් දවසම එක දිගට නිදාගන්න එක. ඒක කරාට පස්සෙ මාරම කික්.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    elaz.. uba kala ewath kiyapan.

    මම මේ දේවල් කලා සහ කරන් යනවා. :rolleyes:

    1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
    2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
    3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා. :eek: පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ. :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මම නම් ෆිල්ම්ස් ටිකක් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න නැගිට්ටා බං. දැන් ආයි ටිකක් නිදා ගන්නවා. :rolleyes:

    197GB මේ දවස් ටිකට
    ආයේ 3 hour package දාන්නෙ නෑ කියලා හිතන් ඉන්නේ
    :nerd:
     
    kingdewi

    Well-known member
  • මම මේ දේවල් කලා සහ කරන් යනවා. :rolleyes:

    1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
    2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
    3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා. :eek: පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ. :lol:

    :cool::cool::cool::cool: මරු
     
    • Like
    Reactions: Kolama

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    TV series බලනව
    EK එනවා
    FB එනවා
    කනවා බොනවා නානවා
    ඉතුරු වෙලාව Film බලනව
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    gedara wada set ekakma thiye

    dawsata eka gane karan yanwa

    Tutes balanwa & exercise karla balanwa
    FIlm/TV ehemath balenwa

    agri industry eka amma thamayi ape gedara handle karanne:lol:
    mokuth hitawanna chance na idakuth naha
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෝරිසාදයා;25304443 said:
    codeacademy eke web development course eka karanawa ban...
    Supiri eka... kammali ne karanna..

    ඒක හොදයි මචන්. ගොඩක් ඔන්ලයින් ට්‍රේනින්ස්වල අවුල තියෙන්නෙ කරන්න කම්මැලි හිතෙන එක තමයි.

    දැන් Shopify custom developmentsවලටත් හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා. පුලුවන් නම් ඒ පැත්තත් හොදට හදාගනින්.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගෙදර ගලි ලයින් එක සුද්ද කලා
    කුරුල්ලන්ට කෑම දාන්න අට්ටාලයක් හැදුවා
    කුස්සියේ වයරින් එක හැදුවා.
    කෆිව් වෙලාවේ තුන් පාරක් කඩේ ගියා
    හැමදාම පොල් ගානවා
    දවස් දෙකකට සැරයක් බාතෲම් එක ක්ලීන් කරනවා

    බල්ලගේ කූඩුව හේදුවා

    මිදුලේ කතනකොල කැපුවා
    :lol::lol:

    ඔය වැඩ ඉවර වෙලා ෆ්‍රී වෙලාවෙදී

    CAD / Solidwork 3D ඉගෙන ගන්නවා
    microcontroller Programming ඉගෙන ගන්නවා

    දවසට ෆිල්ම් එකක් බලනවා :yes:
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මම මේ දේවල් කලා සහ කරන් යනවා. :rolleyes:

    1) Google AdWordsවලට අලුතෙන් ආපු සහ ටිකක් ඇඩ්වන්ස් ඔප්ශන්ස් ටිකක් ඉගෙන ගත්තා.
    2) ඉස්සරහට එන ගෝලිය ආර්ථික අර්බුදය බිස්නස්වලට බලපාන්නෙ කොහොමද සහ ඒකෙන් වැඩක් ගන්නෙ කොහොමද කියන එක පොඩ්ඩක් ස්ටඩි කලා.
    3) ඊට අමතර අවුරුදු පහේ මගෙ පුතත් එක්ක බිල්ඩින් බ්ලොක්ස්වලින් එක එක එව්වා හැදුවා, මන්ස්ටර් ට්‍රක් පැද්දා. :eek: පොරගෙන් ගැලවිල්ලක් නැති නිසා මේ වැඩ දෙක තමයි ගොඩක් කලේ. :lol:

    poddak pahadili karpan wadak ganna eka gana machn
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302

    Machan what are the good sources to learn advance adwords. Thats what i'm doing also :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    poddak pahadili karpan wadak ganna eka gana machn

    මෙහෙමයි, ගෝලිය ආර්ථික අර්බුදයක් තියෙන කාලෙකදි මිනිස්සුන්ගෙ පාරිභෝජන රටාව වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වෙන විදිහ මොන වගේ වෙයිද කියලා කියන්න දැන්මම කල් වැඩියි. ඒක ගැන අවබෝධයක් ගන්න දැන්ම ඉදන් ඒ ගැන තියෙන ආර්ටිකල්ස් කියවපන්, YouTube වීඩියෝස් බලපන්, ගූගල් ට්‍රෙන්ඩ්ස් බලපන්.

    ඉතින් එහෙම අවබෝධයක් ආවාම උබට තේරේවි උබට එතන ව්‍යාපාර අවස්ථාවක් තියෙනවද කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් මේ කේස් ඒක නිසා දැන්මම සිල්ලර කඩ, ෆාමසි වගේ කරන උන් ගොඩ ගියා. ඒත් අපි ඒ බිස්නස්වලට පරක්කු වැඩියි. මොකද උන් ගොඩ ගියේ උන් නියම වෙලාවෙ නියම තැන හිටපු නිසා.

    කරන දෙයක් තමන් දන්න හෝ නොදන්න දෙයක් හරියටම ඉගෙනගෙන කරපන්.

    "The most crucial advice I have ever received was to never invest in something you don't fully understand."
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    කොරෝනා නිසා දැනටමත් දවස් 22ක් ගෙදර. ගිය මාසෙ 21 ඉදන්නෙ. :sorry:

    උබලා මොනවද මේ නිවාඩු දවස්වල කරගත්තෙ? :rolleyes:
    films baluwa