PHI පොන්නයින්ට කියන්න එපා. උන් පගාව අරන් වැඩේ යට ගහනවා හොටෙල් වලින්. පොලීසි පලයන්.
ඔව් ඒකයි ප්‍රස්නෙ.advanced payment ekak police gihin refund ganna ba ban. ekane advanced payment kiyanne.
ඔව් අද මාත් එක්ක බැනගත්ත විදියට නම් මුන් එක්ක කරන්න වෙන්නෙ නැ. අපේ දවස සවුත්තු කරලා දායිමුන් 150 ට කැමති උනත් කෑම අනන්මනන් චොර කරනවා ඒක නිසා කොහොම හරි refund එකක් අරන් වෙන hotel එකක wedding එක ගන්න
පොලිසී ගියාට ඇඩ්වාන්ස් කරපු ලක්ශෙ ගන්නත් බැනෙagreement නැද්ද ? උන් ශේප් උනේ නැත්නම් පොලීසි යන්න අපේ අවුලක් නෙමෙයිනේ රටේ ප්‍රශ්නයක්නේ
Policiyata complaint ekak danna. Agreement kohoma wethath govt eke regulations walata pitin yanna na.
Conference venue, hotels, wage than walin refund kara wena godak ratawala. Ape rate inna hora thakkadi ge wada thamai oya.
Hotel eke name Eka dapan machan aye harilawath balanne na
let it go..Ow PHI පගා ගන්නවා.. 300ක් කරන්න අවසර දෙනවලු PHI. මන් ඉල්ලුව ලිකිතව අවසරය අරන් පෙන්නන කියල. උන් කියනව ලිකිතව දෙන්නෙ නැලු. කට වචනෙලු. අපෙන් අත්සන් කරගත්ත අනික ඔක්කොම වගකීම් අපි දරන්න ඔනෙ කියලත් ප්‍රස්නයක් උනොත්.
ඔව් ඒකයි ප්‍රස්නෙ.
------ Post added on May 3, 2021 at 12:15 AM
ඔව් අද මාත් එක්ක බැනගත්ත විදියට නම් මුන් එක්ක කරන්න වෙන්නෙ නැ. අපේ දවස සවුත්තු කරලා දායි
------ Post added on May 3, 2021 at 12:19 AM
පොලිසී ගියාට ඇඩ්වාන්ස් කරපු ලක්ශෙ ගන්නත් බැනෙ
------ Post added on May 3, 2021 at 12:20 AM
Grand Mondo Luxury Banquet
------ Post added on May 3, 2021 at 12:22 AM
refund එකක් අරන් වෙන hotel එකක් බලන්න දෙන්න බෑ කිව්වොත් පොලිසි යන්න
yako aye ohoma chance ekak en naha lagama kattiyata kiyala shape eke badapan. hotel eken refund kara ganin salli tika. refund karanna baha kiwwoth polici palayan.
let it go..
ඔව් එහෙම ගෙමක් ගහන්න ඔනෙ ලක්ශෙ ඇඩ්වන්ස් එක අතාරියොත්මමත් ඔය වෙඩින් කෙරුවාවට හෝල් බලන්න ගියානේ. හෝල් වල උන් ඔය කතව ඔහොමම කිව්වා.
උඹට හොඳ වැඩක් කියන්නම්. ඔය හොටෙල් එක අයිති වෙන MOH office එක හොයලා ඒකට කම්ප්ලේන් එකක් කරපන් අහවල් හොටෙල් එකෙන් PHI ලා පගාව අරන් ආණ්ඩුවේ නීති වලට against 300 ම දාන්න දෙනවා කියලා උන් කිව්වා කියලා..
ඊට පස්සෙ PHI ට මළ පැනලා හොටෙල් එකෙන් ගේම ඉල්ලලා උන්ට 300දාන්න දෙන එකක් නෑ. ඒ එක විදියක්. ඒත් උන් A/C දාන්නෙත් නෑ කිව්වනම් කොහොමත් 150 ක් දැම්ම්මොත් උඹේ වෙඩිම චොර වේවි කෑම ඩෙසර්ට් ඉඳන්ම.
මම නම් කියන්නේ හොඳම දේ
ශේප් එකේ උන් එක්ක වෙන කතා බහ රෙකෝඩ් කරලා පොලීසියට පැමිණිලි කරපන්. හැබැයි ලක්ශේ පාඩුව විඳදරාගෙ. ඒ කලත් PHI සහ හෝටලේ අතරත් විරසකයක් හදපන්.
Agreement එකේ තියෙන්නෙ කිසිම හේතුවක් මත ඒක රිෆන්ඩ් කරන්නෙ නෑ කියල බන්policy yaman. advance eka ganna puluwan
Don't waste your time bro. let it go.Advance eka illala police yanna ba neda?
ඔව් ඇඩ්වාන්ස් එක අමතක කරලා දාන්නයි වෙන්නෙ.
ඔව් එහෙම ගෙමක් ගහන්න ඔනෙ ලක්ශෙ ඇඩ්වන්ස් එක අතාරියොත්
Don't waste your time bro. let it go.
PS uba randu una nam dan karanna deyak na. Ubata 50% refund illanna thibbe. habai dan argument ekak giya nam un oka denneth na. ubata police gihin wada karala 50% nam ganna puluwan. But my advice eka nam oka atha arapan. Prashna hadan wena hall ekaka wath wedding karanna yanna epa. ube hodama dawase ubata return eka ei.
හොටෙල් එක කොළඹ එකක්ද?
Karumeta cash dunne banCard eken nan pay kare dispute karapan. Ehema service ekak deliver karanne natuwa minissungen salli ganna ba.
Ubata pissuda bn ubala mahansiyen hamba karapu salli nikan athaharinna?? itath kisima service ekak labenne nathuwa.
advance eka dunne naththam policy palayan regulations walata wedding eka karanne nathuwa 300pax dala karanna kiyanawa kiyala.
game idapan, eka ekata nawenna epa.
PHI පොන්නයින්ට කියන්න එපා. උන් පගාව අරන් වැඩේ යට ගහනවා හොටෙල් වලින්. පොලීසි පලයන්.
@erozan ලක්ෂයක් දීපන් මූට, දැන දැන කොරෝනා පැතිරෙව්ව උබේ ෆොන්සි ආන්ඩුව තමයි මේවට වග කියන්න ඕනතියෙනවා. ලක්ශයක් පාඩු වෙනව එහෙම කරොත්.