කොරෝනා නිසා ඇති වුන මංගල උත්සව ප්‍රස්නය

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    PHI පොන්නයින්ට කියන්න එපා. උන් පගාව අරන් වැඩේ යට ගහනවා හොටෙල් වලින්. පොලීසි පලයන්.

    Ow PHI පගා ගන්නවා.. 300ක් කරන්න අවසර දෙනවලු PHI. මන් ඉල්ලුව ලිකිතව අවසරය අරන් පෙන්නන කියල. උන් කියනව ලිකිතව දෙන්නෙ නැලු. කට වචනෙලු. අපෙන් අත්සන් කරගත්ත අනික ඔක්කොම වගකීම් අපි දරන්න ඔනෙ කියලත් ප්‍රස්නයක් උනොත්.

    advanced payment ekak police gihin refund ganna ba ban. ekane advanced payment kiyanne.
    ඔව් ඒකයි ප්‍රස්නෙ.
    ------ Post added on May 3, 2021 at 12:15 AM

    මුන් 150 ට කැමති උනත් කෑම අනන්මනන් චොර කරනවා ඒක නිසා කොහොම හරි refund එකක් අරන් වෙන hotel එකක wedding එක ගන්න
    ඔව් අද මාත් එක්ක බැනගත්ත විදියට නම් මුන් එක්ක කරන්න වෙන්නෙ නැ. අපේ දවස සවුත්තු කරලා දායි
    ------ Post added on May 3, 2021 at 12:19 AM

    agreement නැද්ද ? උන් ශේප් උනේ නැත්නම් පොලීසි යන්න අපේ අවුලක් නෙමෙයිනේ රටේ ප්‍රශ්නයක්නේ
    පොලිසී ගියාට ඇඩ්වාන්ස් කරපු ලක්ශෙ ගන්නත් බැනෙ
    ------ Post added on May 3, 2021 at 12:20 AM

    Policiyata complaint ekak danna. Agreement kohoma wethath govt eke regulations walata pitin yanna na.

    Conference venue, hotels, wage than walin refund kara wena godak ratawala. Ape rate inna hora thakkadi ge wada thamai oya.

    Hotel eke name Eka dapan machan aye harilawath balanne na

    😒
    ------ Post added on May 3, 2021 at 12:22 AM
     
    Last edited:
    • Like
    Reactions: Roxxy2K

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    Ow PHI පගා ගන්නවා.. 300ක් කරන්න අවසර දෙනවලු PHI. මන් ඉල්ලුව ලිකිතව අවසරය අරන් පෙන්නන කියල. උන් කියනව ලිකිතව දෙන්නෙ නැලු. කට වචනෙලු. අපෙන් අත්සන් කරගත්ත අනික ඔක්කොම වගකීම් අපි දරන්න ඔනෙ කියලත් ප්‍රස්නයක් උනොත්.

    ඔව් ඒකයි ප්‍රස්නෙ.
    ------ Post added on May 3, 2021 at 12:15 AM

    ඔව් අද මාත් එක්ක බැනගත්ත විදියට නම් මුන් එක්ක කරන්න වෙන්නෙ නැ. අපේ දවස සවුත්තු කරලා දායි
    ------ Post added on May 3, 2021 at 12:19 AM

    පොලිසී ගියාට ඇඩ්වාන්ස් කරපු ලක්ශෙ ගන්නත් බැනෙ
    ------ Post added on May 3, 2021 at 12:20 AM

    Grand Mondo Luxury Banquet 😒
    ------ Post added on May 3, 2021 at 12:22 AM
    let it go..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    refund එකක් අරන් වෙන hotel එකක් බලන්න දෙන්න බෑ කිව්වොත් පොලිසි යන්න

    Advance eka illala police yanna ba neda?
    yako aye ohoma chance ekak en naha lagama kattiyata kiyala shape eke badapan. hotel eken refund kara ganin salli tika. refund karanna baha kiwwoth polici palayan.

    let it go..

    ඔව් ඇඩ්වාන්ස් එක අමතක කරලා දාන්නයි වෙන්නෙ.
    ------ Post added on May 3, 2021 at 12:24 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මමත් ඔය වෙඩින් කෙරුවාවට හෝල් බලන්න ගියානේ. හෝල් වල උන් ඔය කතව ඔහොමම කිව්වා.

    උඹට හොඳ වැඩක් කියන්නම්. ඔය හොටෙල් එක අයිති වෙන MOH office එක හොයලා ඒකට කම්ප්ලේන් එකක් කරපන් අහවල් හොටෙල් එකෙන් PHI ලා පගාව අරන් ආණ්ඩුවේ නීති වලට against 300 ම දාන්න දෙනවා කියලා උන් කිව්වා කියලා..

    ඊට පස්සෙ PHI ට මළ පැනලා හොටෙල් එකෙන් ගේම ඉල්ලලා උන්ට 300දාන්න දෙන එකක් නෑ. ඒ එක විදියක්. ඒත් උන් A/C දාන්නෙත් නෑ කිව්වනම් කොහොමත් 150 ක් දැම්ම්මොත් උඹේ වෙඩිම චොර වේවි කෑම ඩෙසර්ට් ඉඳන්ම.

    මම නම් කියන්නේ හොඳම දේ
    ශේප් එකේ උන් එක්ක වෙන කතා බහ රෙකෝඩ් කරලා පොලීසියට පැමිණිලි කරපන්. හැබැයි ලක්ශේ පාඩුව විඳදරාගෙ. ඒ කලත් PHI සහ හෝටලේ අතරත් විරසකයක් හදපන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,125
    113
    Card eken nan pay kare dispute karapan. Ehema service ekak deliver karanne natuwa minissungen salli ganna ba.
     
    ඔව් එහෙම ගෙමක් ගහන්න ඔනෙ ලක්ශෙ ඇඩ්වන්ස් එක අතාරියොත්

    policy yaman. advance eka ganna puluwan
    Agreement එකේ තියෙන්නෙ කිසිම හේතුවක් මත ඒක රිෆන්ඩ් කරන්නෙ නෑ කියල බන්
    ------ Post added on May 3, 2021 at 12:35 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    Advance eka illala police yanna ba neda?

    ඔව් ඇඩ්වාන්ස් එක අමතක කරලා දාන්නයි වෙන්නෙ.
    Don't waste your time bro. let it go.
    PS uba randu una nam dan karanna deyak na. Ubata 50% refund illanna thibbe. habai dan argument ekak giya nam un oka denneth na. ubata police gihin wada karala 50% nam ganna puluwan. But my advice eka nam oka atha arapan. Prashna hadan wena hall ekaka wath wedding karanna yanna epa. ube hodama dawase ubata return eka ei.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Don't waste your time bro. let it go.
    PS uba randu una nam dan karanna deyak na. Ubata 50% refund illanna thibbe. habai dan argument ekak giya nam un oka denneth na. ubata police gihin wada karala 50% nam ganna puluwan. But my advice eka nam oka atha arapan. Prashna hadan wena hall ekaka wath wedding karanna yanna epa. ube hodama dawase ubata return eka ei.

    Hmm.

    හොටෙල් එක කොළඹ එකක්ද?

    Colombo district/ but 30 Km from the city
    ------ Post added on May 3, 2021 at 12:48 AM

    Card eken nan pay kare dispute karapan. Ehema service ekak deliver karanne natuwa minissungen salli ganna ba.
    Karumeta cash dunne ban
    ------ Post added on May 3, 2021 at 12:48 AM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ubata pissuda bn ubala mahansiyen hamba karapu salli nikan athaharinna?? itath kisima service ekak labenne nathuwa.
    advance eka dunne naththam policy palayan regulations walata wedding eka karanne nathuwa 300pax dala karanna kiyanawa kiyala.

    game idapan, eka ekata nawenna epa.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Ubata pissuda bn ubala mahansiyen hamba karapu salli nikan athaharinna?? itath kisima service ekak labenne nathuwa.
    advance eka dunne naththam policy palayan regulations walata wedding eka karanne nathuwa 300pax dala karanna kiyanawa kiyala.

    game idapan, eka ekata nawenna epa.

    aniwa ban. mun nisa thama corona wadi wenne. PHI ta pagawa dila okkoma karaganne.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    කොරෝනා නැති කාලෙ උනත් සතියේ දවසක් නම් 30%ක් විතර එන්නෙ නෑ. හොටෙල් එකෙන් මුලදිම කියන්න තිබ්බ එන්නෙ 200යි කියල 300කට කිව්වත්.මේ දවස්වල කොහොමත් කොරෝන නිසා අර රේට් එක 50% වෙලා. ඇඩ්වාන්ස් විතරක් ගෙවලනම් ඕකෙ වෙන එකකට අරන් යන්න. ඔය හොටෙල් එක අතෑරල දාන්න. මමත් හොටෙල් එක මාරු කලා ඒ කාලෙ ඊට වඩා හොඳ ලාබ එකක් හම්බෙල. 50ක් මටනම් පාඩු උනා ඒත් අනිත් පැත්තෙන් ලාබයි. ලක්ෂෙ මොකක්ද ලාබෙ හැටියට. ඕක අතෑරල 150 කරන එකකට යන්න. ඒත් 200 කට වෙඩින් එක කියනවනම් කවදාවත් හොටෙල් එකට ඒ ගානම කියන්නෙ නෑ. ඊට අඩුවෙන් කියන්නෙ. 30%ක් වත් අඩුවෙන්.

    (ෆොටොශූට් එකක් විතරක් කරල අත්සන් කරපන් ඕනනම් ෆැමිලි විතරක් එකතු වෙලා. මේක චාන්ස් එක. ඔය වෙඩින් කල් යද්දි තේරෙයි තේරුමක් නෑ කියල. [උඹ වෙඩින් එක ගන්නෙ ලෝන් ගහලනම් ගෙවල්වලින් නෙමෙයි නම්])
     
    • Like
    Reactions: your_love

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93

    මේක නීතිමය උපදෙස් දෙන තැනක් නෙමෙයි :lol:
    කොරෝනා අස්සෙ හුත්තවල් කරන්න යන කාලකණ්ණි 160 උණත් කමක් නෑ මැරිල පලයන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    PHI පොන්නයින්ට කියන්න එපා. උන් පගාව අරන් වැඩේ යට ගහනවා හොටෙල් වලින්. පොලීසි පලයන්.

    පොලීසි ita wada hotel ekata support karala katha karai ban.