සජිත් පුකානෝ දින්නා නම් මේ වෙනකොට ටොයියො ටික මීටරෙත් නැතුව පෝලිමේ ගිහින් සජියගෙ පැකනිල් පෙත්ත බීලා කොරෝනත් කොර කරලා දාන්න තිබුණා. ඕ ශිට්...
ගොබ්බ ටොයියො අවුරුදු ගාණක් කිච වෙලා කිච වෙලා, රට හොරා කාලා, LTTE එක්ක ඩීල් ගහලා රටම විනාස කරලා, දැන් මිනී වලලන එකක් අල්ලගෙන ඇමිනෙන්න එනවා. ඇයි ඒ කාලෙ ටයර් දාළා පිච්චුවෙ වඳ පුංචි අම්මගෙ පුතාව ද... ඇයි අර උඹලගෙ පට්ට සුපිරි ආණ්ඩුව 97 පාරක් කියලත් මහදවල් පල්ලි ඇතුලෙ ගිණිකෙළි පෙන්නලා තුන්සිය ගාණක් වලලා දැම්මෙ. ඒවා මතක ද... යකෝ රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ සැමට සමසේ සළකන්න ඕනි. මුස්ලිම් මිනිස්සු හැම එකාම අන්තවාදී නෙමෙයි. වලලන්න දෙන්න පුලුවන් නම් ඒක දෙන එක යුතුකමක්. පුන්නක්කු ටොයියො.
