මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට..

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

    සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දීමත් සමග අදාළ ගැටලුව නිරාකරණය වෙමින් ඇති බවයි.
    ශ්‍රී ලංකා රජය කොරෝනා මෘතදේහයන් භූමදානය ට මෙතෙක් අවසන් ලබාදී නැති අතර ඊට මුස්ලිම් සමාජයෙන් බරපතළ විරෝධයක් එල්ල විය.
    මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.
    මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මෙසෙන ප්‍රදේශවල දී කොරෝනා පරීක්ෂණ වලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප විය.
    මේ තත්ත්වය මත රාජ තාන්ත්‍රික මට්ටමින් සිදු වූ අදහස් වූ මාරුවකින් අනතුරුව මාලදිවයින මෙරට මුස්ලිම් දේහයන් භූමදානය කැමැත්ත පළ කර ඇතැයි තව දුරටත් සදහන්ය.

    source - source
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama

    ඔහොම්ම හම්බයෝ ටිකත් පටවන්න බැරිද දන්නැ?
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඕක ගේමක්
    තව අවුරුදු දහයක් යනකොට මාල දිවෛන ඉන්න මිනිසුන් සෙරම මැරෙනවා
    එතකොට ඒ දූපත් ටික අපට , කොහොමද ටිකිරි මොලේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,848
    39,864
    113
    Homagama
    ඕක ගේමක්
    තව අවුරුදු දහයක් යනකොට මාල දිවෛන ඉන්න මිනිසුන් සෙරම මැරෙනවා
    එතකොට ඒ දූපත් ටික අපට , කොහොමද ටිකිරි මොලේ

    දැනටත් මාලෙ සෙට් එක බුරුතු පිටින් ලංකාවේ. කොලඹ බලපංකෝ. ඉගෙන ගන්නේ බිස්නස් ඔක්කෝම මෙහෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    දැනටත් මාලෙ සෙට් එක බුරුතු පිටින් ලංකාවේ. කොලඹ බලපංකෝ. ඉගෙන ගන්නේ බිස්නස් ඔක්කෝම මෙහෙ
    එහෙනම් , එක මිනියක් වල දාන්න , එක පවුලක් මෙහෙ එවනවා වගේ deal එකක් ද දන්නෙ නෑ :baffled:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මිනී වලලන්න වියදම උන්ම දරනවා නම් මාලදිවයිනට නෙවේ ඇන්ටාටිකාවට පැටෙව්වත් අදාල නෑ, හැබයි රජයේ වියදමින් නම් ........
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    Maladives walin bagayak withara mehe inne Bambalaptiye apartment, dehiwala , mount lavnia gewal wala. Poddak tight kalisam gahan hijab eka adan yana kello godak maldives, unge wenama language ekakne thiyenne.

    unge President maranna kumanthranaya karapu un meheda kohed hitiyeth ekek mokakhari mehe private Institute ekakak degree ekak karana gaman hitiye.

    eka hinda ohoma hari deyak karath aulak na
    :lol:
     
    • Like
    Reactions: TechnWeb