මෙරට මුස්ලිම් මරණ භූමදානයට මාලදිවයිනට..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔච්චර ලොකු කාන්තාරයක් තියෙන සෞදියට පටවන්න බැරියේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    නිකන් මොකද්දෝ වගේ උනුත් රට දාල යනව මුහුදු මට්ටම වැඩි වෙනව කියල. ඒ අහු අස්සෙ කොහෙ ගිහින් වලලන්ද? වැළලුවත් ආයෙ කාලෙකින්න් මෙහෙ හරි ඉන්දියාවෙ හරි වෙරළක තියෙයිනෙ ඒ රට වතුරට යට උනාම
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    නිකන් මොකද්දෝ වගේ උනුත් රට දාල යනව මුහුදු මට්ටම වැඩි වෙනව කියල. ඒ අහු අස්සෙ කොහෙ ගිහින් වලලන්ද? වැළලුවත් ආයෙ කාලෙකින්න් මෙහෙ හරි ඉන්දියාවෙ හරි වෙරළක තියෙයිනෙ ඒ රට වතුරට යට උනාම
    එහෙම තමයි බන් රටවල් දියුනූ වෙන්නේ. මලකුනකින් හරි ආදායමක් අරන්. ඇයි මී කුනක් විකුනලා සිටුවරයෙක් උනේ. නම මතක නෑ. 🙁🙁🙁.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔහොම්ම හම්බයො ටිකත් පටවන්න බැරිවෙයිද දන්නෑ 4
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනී වලලන්න වියදම උන්ම දරනවා නම් මාලදිවයිනට නෙවේ ඇන්ටාටිකාවට පැටෙව්වත් අදාල නෑ,
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔහොම්ම හම්බයෝ ට්කත් පටවන්න බැරිද දන්නැ?


    ඕක ගේමක්
    තව අවුරුදු දහයක් යනකොට මාල දිවෛන ඉන්න මිනිසුන් සෙරම මැරෙනවා
    එතකොට ඒ දූපත් ටික අපට , කොහොමද ටිකිරි මොලේ
    මාලදිවයින තව ටික කාලෙකින් මුහුදට යට වෙනවා යකෝ
    මිනිස්සු තියා මුකුත් ඉතුරු වෙන් නැ
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙරට කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා මාලදිවයින විසින් සූදානම් බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

    සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දීමත් සමග අදාළ ගැටලුව නිරාකරණය වෙමින් ඇති බවයි.
    ශ්‍රී ලංකා රජය කොරෝනා මෘතදේහයන් භූමදානය ට මෙතෙක් අවසන් ලබාදී නැති අතර ඊට මුස්ලිම් සමාජයෙන් බරපතළ විරෝධයක් එල්ල විය.
    මේ තත්ත්වය මත අධිකරන ඇමති අලි සබ්රි මහතාට එල්ල වූ බලපෑම නිසා ඔහු සිය ඇමති ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් වූ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.
    මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් මෙසෙන ප්‍රදේශවල දී කොරෝනා පරීක්ෂණ වලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප විය.
    මේ තත්ත්වය මත රාජ තාන්ත්‍රික මට්ටමින් සිදු වූ අදහස් වූ මාරුවකින් අනතුරුව මාලදිවයින මෙරට මුස්ලිම් දේහයන් භූමදානය කැමැත්ත පළ කර ඇතැයි තව දුරටත් සදහන්ය.

    source - source
    මෙහෙ ඉන්න මුසල්මානුවෝ ටික පුරවැසියෝ කරලා මාලදිවයිනට ගන්න බෑ ලුද? :cautious:
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මිනී වලලන්න වියදම උන්ම දරනවා නම් මාලදිවයිනට නෙවේ ඇන්ටාටිකාවට පැටෙව්වත් අදාල නෑ,

    ඒක විතරයි හම්බයන්ගෙන් බේරිලා තියෙන්නේ යන්තම්.
     
    • Like
    Reactions: kinkon

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔහොම්ම හම්බයෝ ට්කත් පටවන්න බැරිද දන්නැ?



    මාලදිවයින තව ටික කාලෙකින් මුහුදට යට වෙනවා යකෝ
    මිනිස්සු තියා මුකුත් ඉතුරු වෙන් නැ

    Allah’s will
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අරාබියෙ ඒ කාලෙ කාන්තාරෙ පුච්චන්ඩ දර කෑල්ලක් හොයාගන්ඩ අමාරු එකේ වැලි යටම ගහපියව් කියල මැනුවල් එකේ ලියන්ඩ ඇති. 😇

    උගතා, ජගතා, ධනවත්ම වුනත් උන්ගේ manual එකේ විදිහට නම් ඌ ප්‍රාථමික නියැන්ඩතාල් පොරකි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    1607774915514.png
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Sinha
    GOOD

    ඒත් මේකෙන් තේරෙනව අන්තර්ජාතිකව ආණ්ඩුවට සෑහෙන ප්‍රෙශර් එකක් දෙනව කියල
    Ow balahanko twitter eke keri hambayo form wela tweet karana hati sinhalu racist kiyala.. koheda sinhalu reply ekak wath danne nane ewata

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    හම්බයෝ කියන්නේ ලෝකෙටම සාපයක්.
    ඒ මදිවට මුන් කෘතගුණ සලකන්ද අදිකරණ ඇමති කමත් හම්බයෙක්ට දුන්නා නේ