කොරෝනා පළවෙනි රැල්ලෙන් පස්සේ..

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    කොරෝනා පළවෙනි රැල්ලෙන් පස්සේ..

    1) රෝහල් වල ඇදන් ප්‍රමාණය වැඩි කරන්න පියවර අරගෙන නෑ..

    2) ICU වල ඇදන් ගාණ වැඩි කරන්න පියවර අරගෙන නෑ..

    3) වෙන්ටිලයිසර් වැඩිකරන්න පියවර අරගෙන නෑ (මාර්තු ඉදලා එකක්වත් අරගෙන නෑ කියලා පත්තරයක දැක්කා)

    4) PCR මැෂින් ගාණ වැඩි කරලා දිනකට කරන අහඹු PCR ගාණ වැඩි කරන්න කිසිම පියවරක් අරන්නෑ..

    5) ඇදිරිනීතිය වෙලාවට පාසල් දරුවන්ට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න නිශ්චිත ක්‍රමයක් හදල නෑ..

    6) කුලී වැඩක් කරලා ජීවත් වෙන මනුස්සයාගේ ජීවන තත්වය නන්වන්න..ඔවුන්ගේ ගැටලුවලට විසදුම් දෙන්න කිසිම ක්‍රියාමාර්ගයක් නෑ..

    7) පොලිම් පිටින් කඩවල් වලට යනවා ඇරෙන්න ගෙවල් ළගට මුදලට හෝ වියළි ආහාර යවන්න ක්‍රමවේදයක් නෑ..

    8) කොරෝනා වසංගතය හරහා මානසික සෞඛ්‍ය බිදවැටී ඇති ජනතාවගේ මානසික සෞඛ්‍ය නංවාලන්න කිසිදු පියවරක් නෑ..

    9) අඩු ආදායම්ලාභී පවුල් වල ආර්ථික තත්වයේ බිදවැටීමට පැලැස්තර විසදුම් ඇරුණු කොට ස්ථිර විසදුමක් නෑ..

    තමන්ගේ තියෙන නොහැකියාව ජනතාව මත දාලා ජාමේ බේරගන්න එක හිරිකිතයි අජූතයි නේද ශෝ ස' 😁😁

    උපුටා ගැනීමකි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,970
    167,790
    113
    එකමත් එක රටක
    හැබැයි මෙන්න පුතා ඇමතිලා නිකන් ඉඳලානම් නෑ.... :lol: :lol: :lol: :lol:


    විෂබීජ ටික පාලමේ ඉතුරු වෙලා, කලේ විතරක් පොලිතින් එක්ක ගගට දාල වැඩක් වෙයිද ? කලෙත් එක්ක මුන් තුන්දෙනත් ගගට පැන්න නම් හරි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    FB_IMG_16042863422506016.jpg


    සුරු විරුකම් නැති හින්දා අතට
    බඩු ගත්තේ නෑ ලොක්කෝ යසට
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇයි ජන්දයක් තිබ්බේ
    ව්‍යවස්ථාව සංශෝදනය කරේ.

    ඒවා ඔය ඔක්කොටම වඩා වැදගත්