කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    ඔන්න ඕක විදගෙන මැරෙමු බං. මොකෝ මේ සිරිලක දිව්‍ය ලෝකයක් නෙමෙයිනේ ජීවත් වෙලා සැප ගන්න තරම්
    ඕකට සයිනයිඩ් ටිකක් දාලා ලපකොටාට විදින්න ඕන. :-)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,899
    113
    ප*යාගල
    sorry.com
    අපෝ එපා.එකක් විදල මාස 6 කට ජිගාන් එක කෝමා උනා.
    ආයෙ ගැහුවොත් සදා නිවන් සුව ජිගාන් මල්ලියේ 😪😪
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ආන්ඩුවෙ නාගැනිල්ල වහගන්න කොරෝනා ඉන්ජෙක්ශන් වලට ලොකු පබ්ලිසිටියක් දීල විදගෙන විදගෙන යන Chaos එකක් මිනිස්සු අතර හදයිද :lol: :lol: :lol:
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    997
    547
    93
    ආන්ඩුවෙ නාගැනිල්ල වහගන්න කොරෝනා ඉන්ජෙක්ශන් වලට ලොකු පබ්ලිසිටියක් දීල විදගෙන විදගෙන යන Chaos එකක් මිනිස්සු අතර හදයිද :lol: :lol: :lol:
    අනිවා මේක නම් වෙයි... කලින් ආණ්ඩුව තිබ්බ වෙලාවෙත් එහෙම වුනා.
    මේවා ගහපු අයටත් හැදුනා.. මැරුණා. ඉතින් ඇයි බලෙන් ඕක ගහගෙන අතුරු ආබාධත් හදා ගන්නේ( අතුරු ආබාධ තිබුන බවත් සමහරු කොරෝනා නැතුවත් මේවා ගහපුවාම වෙන අබාධ හැදිල මැරුණ බවට කතා තබ්බා නේ)
    ගහන කෙනා ගහන්නේ කොරෝනා තමුන්ට හැදෙන එකෙන් බේරෙන්න නම් නොගහපු කෙනෙක් හිටියා කියල බයවෙන්න දෙයක් නෑනේ.. මොකටද නොගහපු කෙනෙක් ට බලපෑම් කරන්නේ?
     
    • Like
    Reactions: bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,186
    -83
    113
    මේපාර උබලට vaccine ගස්සන්නෙ වෙන විදියකට ඔන්න බලපන් , යකා එන විදිය වෙනස් උනාම සින්හලු රැවටෙනව ආයි සැරයක් , ඔය කලින් සැරේ ගහගෙන මෙ සැරේ නන් ගහන්නෙ නෑ කියන උන් ඔක්කොටම මේ පාරත් ගහගන්න වෙනව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    දම්මික පැනි, කුන්ඩලීනි මුට්ටි පාර්ට් 2 බලන්න තිබුනා නාකි මයිනාගේ සෙට් එක හිටියා නම් 😂 😂 😂 😂
    වේශ බයිය පොඩ්ඩක් ඉවසලා ඉඳපන් මේ පාර එළොව පොල් පෙන්න ආතල් ටිකක් හම්බ වෙන්නේ🤣🤣
    මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි හිනා වෙලා😂