waradi athi ban,etha e waradi walata wada e kale JVP ekayi UNP ekayi mahinda haora hora kiyala eka minissunge oluwata damma.eth anduwa maru unata passse mokada kale un eta wada horu una.kiyapu dewal 1k wath oppu karanna beri una.karpu magulakth neha.me anduwth podi podi waradi athi eth ratata kelwawanne neha kiyala shuwer.අපරාදේ කියල හිතනවා බන් ගිය අවරුදු 5.මමත් 2015 ආණ්ඩුව ගෙන්න බදුල්ලේ හරීන්ගේ campaign එකේ ඉදල කට්ට කාපු එකෙක්.දැන් හිතෙනවා මොන ගොන් වැඩක්ද එදා කරේ කියල.මහින්ද ලොක්කත් හොද වැඩම කලේ නැහැ .එකනේ පැරදුනේ

thawa poddak me lede gana.. spread wena eka gana symptoms gana hoyala balapan