කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ ලැබෙන්න ලගයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ.. ?
    December 26, 2020 at 9:20 am | lanka C news


    කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම සඳහා අවසන් අවස්ථාවට පැමිණ ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.

    මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් ද මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

    කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම මත අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද දචහන්ය.

    මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව ඇත

    කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප‍්‍රකාශ කර නැත


    කොරෝනා මෘතදේහ භූමදාන නිර්දේශ ලදොත් සියළු මෘතදේහ භූමදාන කරන්නැයි අගමැති දන්වයි..
    December 26, 2020 at 12:02 am | lanka C new

    කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි නෙත් ගුවන්විදුලිය විසින් වාර්තා කලේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇතැයි වාර්තාව කියා සිටියේය.
     
    • Like
    Reactions: Smartm

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ආදාහනයද බුමදානයද
    තනි සිංහල ආණ්ඩුවක්ද බං තියෙන්නේ උන් කියන කියන විදියට නැවෙන්න
    කවුද කියන්නෙ තනි සිංහල ආන්ඩුවක් කියලා 🤣 බහුතරේ ගන්න ගිහින් ඒක කවලම් උනා.දැන් මුස්සිංහල ආන්ඩුවක් තියෙන්නෙ.ඉස්සර පාස්කුවට එහෙම කෑ ගහපු බයියෝ කැ#ම සහජීවනෙ හොයනවා 😑
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උගේ සුදු පු* විතරයි. එකත් විමලෙට පින් සිදුවන්න.
    ඒකත් දැන් කලු වේගනලු එන්නෙ.😑 මැදමූලනෙ උන් අරින ඇරිල්ලට ඇ# දෙක වැදිලා වැදිලා කලු පැල්ලම් මතුවෙලාලු තැනින් තැන 🖐
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Title is misleading
    මේ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතව ඇත

    කෙසේ නමුත් මෙය රජය විසින් නිල ලෙස ප‍්‍රකාශ කර නැත


    ආණ්ඩුවේ ම එකක් තමා මොකෝ මේක unp එකක් නෙවෙයි නේ
    Erozn
    වැඩ කරන තැන නේද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මාර වැඩේ තමයි හින්හලුන්ට උණේ
    හිංහල බහුජ්ජයෙක්ට චන්දෙ දීල හම්බයෙක්ට කියල රාජ්ජය පාලනය කරනව
    #sabri2024
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    එක රටක් එක නීතියක් එක වහල් පවුලක්...

    @erozan සුදු පුතේ උබට වැලලෙන්න නිර්දේශ එන්න ලගයි..
    ඔකා ඉතින් වලලනකම්ම තාම වැලලුවේ නෑනේ කිය කිය ඉදී 🤣🤣🤣. මන් හිතාන හිටියේ ඇතුලේ වෙන්නේ මොනවද කියලා මිනිහට පොඩි හරි දැනීමක් ඇති කියලා. බලනකොට පොරත් අර අනිත් එවුන් වගේ කයිවාරු කාරයෙක් විතරයි 🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    FB_IMG_1608961600165.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මෝ යකෝ මේ අර ඒ දවස් වල ලෝකෙන්ම යුද්ධේ නවත්තන්න කියලා බලපෑම් එනකොට නවත්තන්නේ නෑතිව ගේම ගහපු අය නේද? රෙදි ඉල්ලේ..
     
    • Love
    Reactions: Smartm and bestdivx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාවකාලිකව වළලල දිව්‍ය ලෝකෙට යනකන් බලන් ඉඳල පිච්චුවොත් මොකෝ :baffled:
    මේවා මොළ නෙමේ පින්වත මොළ ගේනාපු නෑව්... ඕකත් කොරන්න බෑරි නෑ අපේ අයියලා