කොරෝනා මෘත දේහ ආදාහනයට නිර්දේශ ලැබෙන්න ලගයි වගේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    කිසිම අවුලක් නෑ. මේ ඊයෙ පෙරේද නේචර් ජර්නල් පේපර් එකකුත් කියෙව්වා ෆීල්ඩ් එකේ උඩම ඉන්න එපිඩෙමියොලොජිස්ට් කෙනෙක්ගෙ බොඩීස් සහ පේෂන්ට් ලගෙ අපද්‍රව්‍ය බැහැර කිරීමෙ ක්‍රමවේද ගැන. ඒ මනුස්සය ලයිව් ටිෂූස් ගැන තමයි අවධානය යොමුකරන්නෙත්, බොඩීස් ඩිස්පෝස් කරන එක ගැන කමෙන්ට් කරල තියෙන්නෙ අහිතකර ප්‍රතිඵලයක් නෑ කියල. මලික් පීරිස් කිව්වෙත් ඔයිට සමාන දෙයක්නෙ.

    ඇමරිකාව කියන්නෙ බටහිර ලෝකෙ පහුගිය ටිකේ මුස්ලිම්ස් ලට වැඩියෙන්ම තග දාපු රට. ඒ රටෙත් මුස්ලිම්ස් ලයි යුදෙව්වොන්ගෙයි අවසාන කටයුතු කිරීම හැන්ඩ්ල් කරේ කොහොමද කියල බලන්න. බින් ලාඩන් මරල මුහුදට දාන්න කලිනුත් ආගමික වතාවත් කරලයි දැම්මෙ.

    උඹල අපි වගේ බෞද්ධ සංස්කෘතිය ඇතුලෙ ලොකු උන අයට මරණය කියන එකේ සෙන්සිබිලිටිය හැදෙන්නෙම මැරුණට පස්සෙ මොක උනත් මොකද වගේ තැනකින්. ඒ මතේ තමා මාත් පෞද්ගලිකව ඉන්නෙ. හැබැයි අනිත් හැමෝටම එහෙම වෙන්න අවශ්‍ය නෑ, උන්ට සමහර විට මේ චාරිත්‍ර ජීවිතේ තරම් වටිනව වෙන්න ඇති. ප්‍රශ්නයක් වෙන්නෙත් නැති කොට ඔන්න ඔහෙ පුච්චල දාපන් කියන්නෙ බල්ලෙක් තමන්ගෙ ඒරිය එක මාක් කරන්න චූ දානව වගේ වැඩක්, මහ ආත්මාර්ථකාමි හැසිරීමක් නෙව.

    දැන් උන්ට වළලන්න දුන්නොත් සිංහල මිනිස්සුත් තරඟෙට උන් එක්කම වළලන්න යනව වගේ ළදරු වැඩත් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි. You guys have an unhealthy obsession with what muslims do. ඔය ප්‍රීස්කූල් වයස් වල ළමයි ඉන්න ගෙවල් වලත් මේ හැසිරීම් ටික තියෙනව...ඉරිසියාව, අනෙකාගෙ මග අහුරල ගන්න අහිංසක සතුට.
     
    Last edited:
    • Dislike
    Reactions: Die-hard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    උඹල අපි වගේ බෞද්ධ සංස්කෘතිය ඇතුලෙ ලොකු උන අයට මරණය කියන එකේ සෙන්සිබිලිටිය හැදෙන්නෙම මැරුණට පස්සෙ මොක උනත් මොකද වගේ තැනකින්. ඒක තමා මාත් හිතන්නෙ. හැබැයි අනිත් හැමෝටම එහෙම වෙන්න අවශ්‍ය නෑ, උන්ට සමහර විට මේ චාරිත්‍ර ජීවිතේ තරම් වටිනව වෙන්න ඇති. ප්‍රශ්නයක් වෙන්නෙත් නැති කොට ඔන්න ඔහෙ පුච්චල දාපන් කියන්න අපිට කොහෙන් එන අයිතියක්ද, මහ ආත්මාර්ථකාමි කතාවක් නෙව.

    දැන් උන්ට වළලන්න දුන්නොත් සිංහල මිනිස්සුත් තරඟෙට උන් එක්කම වළලන්න යනව වගේ බොලඳ වැඩත් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි. You guys have an unhealthy obsession with what muslims do.
    බම්බුව 😂 😂 😂 😂 😂 😂 😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    බම්බුව 😂 😂 😂 😂 😂 😂 😂
    ඔච්චර තමා පුලුවන්. උඹලට අඩුම වාක්‍යකට වඩා ලියල තමන්ට විරුද්ධ පොයින්ට් එක කවුන්ටර් කරගන්නවත් මැටීරියල් නෑ. දුප් හිඟන්නා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මෝ යකෝ මේ අර ඒ දවස් වල ලෝකෙන්ම යුද්ධේ නවත්තන්න කියලා බලපෑම් එනකොට නවත්තන්නේ නෑතිව ගේම ගහපු අය නේද? රෙදි ඉල්ලේ..
    ඉතින් ඒ කාලේ ෆොන්සේකානේ මාවිල් ආරුවෙන් පස්සේ කොටි එක්ක වලිය අවුලවගෙන ගියෙ, ඒ හින්දයි කේක් එක ෆොන්සේකට කපන්න කිව්වේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔච්චර තමා පුලුවන්. උඹලට අඩුම වාක්‍යකට වඩා ලියල තමන්ට විරුද්ධ පොයින්ට් එක කවුන්ටර් කරගන්නවත් මැටීරියල් නෑ. දුප් හිඟන්නා.
    කියලා ඈති වෙලා තියෙන්නේ හිගන්නන්ට.. යකෝ වලලන්න ඕනේම කියන්නේ විද්‍යාත්මක පදනමක ඉදලද? ආරක්ෂිතම විදිහ ආදාහනය කියලා හොදටම ෂුවර් එකේ ඒ ක්‍රමය අනුගමනය කරන්න කියලා කියන්නේ. එකෙක් තාම හරියටම පරීක්ෂනයක් කරලා නෑ වලලන එක 100% ආරක්ෂිතයිද කියන්න. එහෙව් එකේ මොන මගුලකටද හිගන්නෝ රිස්ක් එකක් ගන්නේ.. ඔය කියන හෑම එකාම හරි පරීක්ෂණයක් නොකර තමා කියන්නේ වලලන එක අවුලක් නෑ කියලා. නිකන් මිත්‍යා විශ්වාසයක් උඩ පදනම් වෙලා වලලලා අනවශ්‍ය රිස්ක් එකක් ගන්නේ මගුලටද ආදාහනය කරනවා මිසක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Well done sinhalu! 🙏

    https://www.bbc.com/news/world-europe-55391272

    Denmark is set to dig up millions of mink that were culled because of a mutated form of coronavirus.

    About four million mink will be exhumed from mass graves and incinerated to prevent pollution, the government said.
    They will do in MAY 2021

    The two burial sites are highly controversial, as one is near a bathing lake and the other not far from a source of drinking water. Residents have complained about the potential risk of contamination.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කිසිම අවුලක් නෑ. මේ ඊයෙ පෙරේද නේචර් ජර්නල් පේපර් එකකුත් කියෙව්වා ෆීල්ඩ් එකේ උඩම ඉන්න එපිඩෙමියොලොජිස්ට් කෙනෙක්ගෙ බොඩීස් සහ පේෂන්ට් ලගෙ අපද්‍රව්‍ය බැහැර කිරීමෙ ක්‍රමවේද ගැන. ඒ මනුස්සය ලයිව් ටිෂූස් ගැන තමයි අවධානය යොමුකරන්නෙත්, බොඩීස් ඩිස්පෝස් කරන එක ගැන කමෙන්ට් කරල තියෙන්නෙ අහිතකර ප්‍රතිඵලයක් නෑ කියල. මලික් පීරිස් කිව්වෙත් ඔයිට සමාන දෙයක්නෙ.
    :lol:
    මෙතන මුල ඉදම්ම මම කියන්න හැදුවෙත් ඕක තමයි
    අපේ රටේ කතා කරන්නේ හැමදේම වලිගෙ පැත්තෙන් අල්ලාගෙන

    අනික් දේ මොන දේ කොහොමකරන්න හැදුවත් අන්තිමට ආගම ගාවගෙන ඒක රටේ තියන ආණ්ඩුව පෙරලන්න පාවිච්චි කරනවා

    හැබැයි ඉතිං ආණ්ඩුව එච්චර මෝඩ මන්ද බුද්ධික වෙන්න විදයක් නෑ නේ මේක තමන්ටම කවද හරි පාර වල්ලක් වෙනවා කියල නොදන්නා

    මට හිතෙන්නේ මේක විද්‍යාත්මක විදියට කතා කරොත් මිනිස්සුන්ට එච්චර අවධානයක් දෙන්නේ නෑ

    එතකොට මිනිස්සු අහන්න ගන්නවා ,
    බදුර්ධීන් දැන් ගස් හිටෙව්වද
    වරයා විකුනන නේද හදන්නේ
    කෝ අල්ලපු මහා බැංකු හොරු
    කෝ පාස්කු බෝම්බ කාරයෝ වගේ එව්වා :lol:
    ඊට වැඩ ලේසි ඇති ආණ්ඩුවට මේක තව මාස දෙකතුනක් අදැල හොඳ hot topic එකක් එනකන් ඉන්න එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    කිසිම අවුලක් නෑ. මේ ඊයෙ පෙරේද නේචර් ජර්නල් පේපර් එකකුත් කියෙව්වා ෆීල්ඩ් එකේ උඩම ඉන්න එපිඩෙමියොලොජිස්ට් කෙනෙක්ගෙ බොඩීස් සහ පේෂන්ට් ලගෙ අපද්‍රව්‍ය බැහැර කිරීමෙ ක්‍රමවේද ගැන. ඒ මනුස්සය ලයිව් ටිෂූස් ගැන තමයි අවධානය යොමුකරන්නෙත්, බොඩීස් ඩිස්පෝස් කරන එක ගැන කමෙන්ට් කරල තියෙන්නෙ අහිතකර ප්‍රතිඵලයක් නෑ කියල. මලික් පීරිස් කිව්වෙත් ඔයිට සමාන දෙයක්නෙ.

    ඇමරිකාව කියන්නෙ බටහිර ලෝකෙ පහුගිය ටිකේ මුස්ලිම්ස් ලට වැඩියෙන්ම තග දාපු රට. ඒ රටෙත් මුස්ලිම්ස් ලයි යුදෙව්වොන්ගෙයි අවසාන කටයුතු කිරීම හැන්ඩ්ල් කරේ කොහොමද කියල බලන්න. බින් ලාඩන් මරල මුහුදට දාන්න කලිනුත් ආගමික වතාවත් කරලයි දැම්මෙ.

    උඹල අපි වගේ බෞද්ධ සංස්කෘතිය ඇතුලෙ ලොකු උන අයට මරණය කියන එකේ සෙන්සිබිලිටිය හැදෙන්නෙම මැරුණට පස්සෙ මොක උනත් මොකද වගේ තැනකින්. ඒ මතේ තමා මාත් පෞද්ගලිකව ඉන්නෙ. හැබැයි අනිත් හැමෝටම එහෙම වෙන්න අවශ්‍ය නෑ, උන්ට සමහර විට මේ චාරිත්‍ර ජීවිතේ තරම් වටිනව වෙන්න ඇති. ප්‍රශ්නයක් වෙන්නෙත් නැති කොට ඔන්න ඔහෙ පුච්චල දාපන් කියන්නෙ බල්ලෙක් තමන්ගෙ ඒරිය එක මාක් කරන්න චූ දානව වගේ වැඩක්, මහ ආත්මාර්ථකාමි හැසිරීමක් නෙව.

    දැන් උන්ට වළලන්න දුන්නොත් සිංහල මිනිස්සුත් තරඟෙට උන් එක්කම වළලන්න යනව වගේ ළදරු වැඩත් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි. You guys have an unhealthy obsession with what muslims do. ඔය ප්‍රීස්කූල් වයස් වල ළමයි ඉන්න ගෙවල් වලත් මේ හැසිරීම් ටික තියෙනව...ඉරිසියාව, අනෙකාගෙ මග අහුරල ගන්න අහිංසක සතුට.
    කරන්න දෙයක් නෑ බන්. දැන් ඕක දේශපාලන ප්‍රශ්නයක්. විද්‍යත්මක විදියට විසදන්න තිබ්බ චාන්ස් එක පළවෙනිපාර ලොක්කො ටික නැති කරා.
     
    • Sad
    Reactions: lovethebomb

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    They will do in MAY 2021

    The two burial sites are highly controversial, as one is near a bathing lake and the other not far from a source of drinking water. Residents have complained about the potential risk of contamination.
    ඔච්චර risky නම් ඇයි යකෝ තව මාස හයක් යනකන් ඉන්නේ:dull::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :lol:
    මෙතන මුල ඉදම්ම මම කියන්න හැදුවෙත් ඕක තමයි
    අපේ රටේ කතා කරන්නේ හැමදේම වලිගෙ පැත්තෙන් අල්ලාගෙන

    අනික් දේ මොන දේ කොහොමකරන්න හැදුවත් අන්තිමට ආගම ගාවගෙන ඒක රටේ තියන ආණ්ඩුව පෙරලන්න පාවිච්චි කරනවා

    හැබැයි ඉතිං ආණ්ඩුව එච්චර මෝඩ මන්ද බුද්ධික වෙන්න විදයක් නෑ නේ මේක තමන්ටම කවද හරි පාර වල්ලක් වෙනවා කියල නොදන්නා

    මට හිතෙන්නේ මේක විද්‍යාත්මක විදියට කතා කරොත් මිනිස්සුන්ට එච්චර අවධානයක් දෙන්නේ නෑ

    එතකොට මිනිස්සු අහන්න ගන්නවා ,
    බදුර්ධීන් දැන් ගස් හිටෙව්වද
    වරයා විකුනන නේද හදන්නේ
    කෝ අල්ලපු මහා බැංකු හොරු
    කෝ පාස්කු බෝම්බ කාරයෝ වගේ එව්වා :lol:
    ඊට වැඩ ලේසි ඇති ආණ්ඩුවට මේක තව මාස දෙකතුනක් අදැල හොඳ hot topic එකක් එනකන් ඉන්න එක
    දෑන් කවුරු හරි විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා තියෙනවද වලලන එක 100% සේෆ් කියලා?
    අනවශ්ය ප්‍රශ්ණයක් ඈදගෙන අනිත් ප්‍රශ්ණ යට ගිහින් තියෙන එක තමා වෙලා තියෙන්නේ. ආරක්ෂිතම ක්‍රමය ආදාහනය කියලා සෑක නෑති එකේ මොන එහෙකටද ඒක ප්‍රශ්ණයක් කර ගන්නේ.. ආදාහනය කලා එච්චරයි. පක්ෂ විපක්ෂ ඔක්කොම දේශපාලුවෝ ඒක පස්සේ යනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කරන්න දෙයක් නෑ බන්. දැන් ඕක දේශපාලන ප්‍රශ්නයක්. විද්‍යත්මක විදියට විසදන්න තිබ්බ චාන්ස් එක පළවෙනිපාර ලොක්කො ටික නැති කරා.

    ලංකාවේ හැම එකම එහෙම නේද

    They will do in MAY 2021

    The two burial sites are highly controversial, as one is near a bathing lake and the other not far from a source of drinking water. Residents have complained about the potential risk of contamination.
    ඔච්චර risky නම් ඇයි යකෝ තව මාස හයක් යනකන් ඉන්නේ:dull::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔන්න ඕක වලදාන්න දියව් ඔයිට වඩා පලිබෝධ නාශක අපි පොලවට දාල ඒවම කනව .
    අන්න ඒක නම් පිලිගන්න පුලුවන් තර්කයක් තමා.. පොලවට දාන දේවල් වල, කන ඒවට ගහන ඒවා වල හෑටියට අපි මෙහෙම ඉන්න එක පුදුමයි. කොහොම වුනත් ප්‍රශ්ණේ ඈනුවේ ආණ්ඩුව.. එක එක වෙලාවට එක එක කතා කියලා.. උන්ට මේකේ විද්‍යාත්මක පදනමක් නෑ. චන්දේ සීන් එකක් තිබ්බේ.. නමුත් හරි හමන් පරීක්ෂණයක් කරලා ආරක්ෂිතබව තහවුරු වෙනකම් ඉල්ලන් කන්න හොද නෑ..
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    133209391_222551472771619_3798570826726758155_n.jpg
     
    • Haha
    Reactions: bestdivx

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    කියලා ඈති වෙලා තියෙන්නේ හිගන්නන්ට.. යකෝ වලලන්න ඕනේම කියන්නේ විද්‍යාත්මක පදනමක ඉදලද? ආරක්ෂිතම විදිහ ආදාහනය කියලා හොදටම ෂුවර් එකේ ඒ ක්‍රමය අනුගමනය කරන්න කියලා කියන්නේ. එකෙක් තාම හරියටම පරීක්ෂනයක් කරලා නෑ වලලන එක 100% ආරක්ෂිතයිද කියන්න. එහෙව් එකේ මොන මගුලකටද හිගන්නෝ රිස්ක් එකක් ගන්නේ.. ඔය කියන හෑම එකාම හරි පරීක්ෂණයක් නොකර තමා කියන්නේ වලලන එක අවුලක් නෑ කියලා. නිකන් මිත්‍යා විශ්වාසයක් උඩ පදනම් වෙලා වලලලා අනවශ්‍ය රිස්ක් එකක් ගන්නේ මගුලටද ආදාහනය කරනවා මිසක්
    වළලන්න ඕනෙම කියන්නෙ නෑ, වැළලෙව්වට කමක් නෑ කියන්නෙ අපි.

    රිස්ක් එක බින්දුවයි කියල පොයිය ගහන්නෙ නම් නෑ මම. නමුත් සයන්ටිෆික් බේසිස් එකක් තියෙනව කියල තරයෙ කියනව. ඕක හරියට දැනගන්න මිනියක් වළලන්නම ඕනෙ නෑ බොරුවට මෙලෝඩ්‍රැමටික් නොවී හිටපන්. එහෙම බලන්න ඕනෙ නැත්තෙ චිත්‍රය දැනටමත් පැහැදිලි නිසා. වයිරස ගැන දැනටම දන්න දේවල් ඇති මොඩ්ල් එක හදාගන්න...

    ලයිව් ටිෂූස් වලින් පිට වීරියෝන විභේදනය හෝ ම්‍යුටේට් වෙන්නෙ නෑ. තියෙන වෛරස වල ජීව කාලය ඉවර වෙනකම් ඒව ට්‍රාන්ස්පෝට් වෙන්නෙ නැත්තන් එතනින් රිස්ක් එක ඉවරයි. වැදගත්ම සාධකය ජලය වගේ ට්‍රාන්ස්පෝට් මීඩියම් එකක් වළලන තැන තියෙනවද කියන එක. කොහොමටත් මිනිස්සු ජලය රැඳෙන තැන් ලඟ භූමදානය කරන්නෙ නෑනෙ. ඒ නිසා ඒ මිනිස්සුන්ට වළලන්න අවශ්‍ය නම් ජනාවාස වලින් අවම තීරක දුරක භුමියක භූමදානය කරන එකේ ලොකු අවුලක් පේන්නෙ නෑ.

    මෙහෙමයි, උඹල කොච්චර ලිව්වත් වැඩක් නැති වෙන කාරනේ මේකයි. ඔයාලගෙ කතාව අන්තිමට බොයිල් ඩවුන් වෙන්නෙ "කෝකටත් හොඳයිනෙ" වගේ තැනකට. ඒකෙ නෛසර්ගිකව වැරැද්දක් නෑ, අපිට තේරෙනව. නමුත් වැදගත්ම තැන මෙතන: මිනිස්සුන්ගෙ ජීවිතෙට තදට බලපාන සංස්කෘතික කාරණයක් තරාදියෙ අනිත් පැත්ත තියෙද්දි ඒක out weigh කරන්න "කෝකටත් හොඳයිනෙ" කියන එක ඇති වෙන්න තරම් රිස්ක් එකක් මෙතන නැති එක. එක්කො රිස්ක් එක ලොකු බව පෙන්නන්න වෙනව, එතකොට කෝකටත් හොඳ කතාව වලංගුයි. එගෙම නැත්තන් කෝකටත් හොඳ එකට වඩා ස්ට්‍රෝන්ග් තර්කයක් ඇරන් එන්න වෙනව. මං හිතනව මගේ කතාව මේ ජේදෙන් පැහැදිලිව සූත්‍රගත වෙන්න ඇති කියල.

    අවංකවම ෆීල්ඩ් එකේ මිනිස්සු ගොඩක් අය හිතන්නෙ නෑ ලොකු රිස්ක් එකක් තියෙනව කියල. එහෙම ලොකු ඉඩක් තියෙනවනම් මේ වෙද්දි අපිට කලින් අපිට වඩා සයන්ටිෆික් ෆ්‍රේම්වර්ක් තියෙන රටවල් වැඩේ පටන් ඇරන් අනික.

    //නිකන් මිත්‍යා විශ්වාසයක් උඩ පදනම් වෙලා//

    "මිත්‍යා විශ්වාස" වගේ වචන අතෑරියට කිසි අවුලක් නෑ පාංශකූල, කථින, දාන මාන වගේ අපේ වැඩවලටත් ඒ වචන බය නැතුව පාවිච්චි කරනවනම්. එහෙම නැත්තන් උඹට අයිතියක් නෑ එව්ව කියන්න, උඹ hypocrite කෙනෙක් වෙනව.

    මේ වෙලාවෙදි ආදානය කරන්න බලකරන අය හැමෝම ජාතිවාදියෝ විදිහට ජෙනරලයිස් කරන්න මම කොහෙත්ම කැමති නෑ. ඒ නිසා පර්සනල් නොගෙන ඉන්න බලමු.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආදාහනයද බුමදානයද
    තනි සිංහල ආණ්ඩුවක්ද බං තියෙන්නේ උන් කියන කියන විදියට නැවෙන්න
    :lol: :lol: :lol:
    තාවකාලිකව වළලල දිව්‍ය ලෝකෙට යනකන් බලන් ඉඳල පිච්චුවොත් මොකෝ :baffled:

    katha kata kynna ottu na hode :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වළලන්න ඕනෙම කියන්නෙ නෑ, වැළලෙව්වට කමක් නෑ කියන්නෙ අපි.

    රිස්ක් එක බින්දුවයි කියල පොයිය ගහන්නෙ නම් නෑ මම. නමුත් සයන්ටිෆික් බේසිස් එකක් තියෙනව කියල තරයෙ කියනව. ඕක හරියට දැනගන්න මිනියක් වළලන්නම ඕනෙ නෑ බොරුවට මෙලෝඩ්‍රැමටික් නොවී හිටපන්. එහෙම බලන්න ඕනෙ නැත්තෙ චිත්‍රය දැනටමත් පැහැදිලි නිසා. වයිරස ගැන දැනටම දන්න දේවල් ඇති මොඩ්ල් එක හදාගන්න...

    ලයිව් ටිෂූස් වලින් පිට වීරියෝන විභේදනය හෝ ම්‍යුටේට් වෙන්නෙ නෑ. තියෙන වෛරස වල ජීව කාලය ඉවර වෙනකම් ඒව ට්‍රාන්ස්පෝට් වෙන්නෙ නැත්තන් එතනින් රිස්ක් එක ඉවරයි. වැදගත්ම සාධකය ජලය වගේ ට්‍රාන්ස්පෝට් මීඩියම් එකක් වළලන තැන තියෙනවද කියන එක. කොහොමටත් මිනිස්සු ජලය රැඳෙන තැන් ලඟ භූමදානය කරන්නෙ නෑනෙ. ඒ නිසා ඒ මිනිස්සුන්ට වළලන්න අවශ්‍ය නම් ජනාවාස වලින් අවම තීරක දුරක භුමියක භූමදානය කරන එකේ ලොකු අවුලක් පේන්නෙ නෑ.

    මෙහෙමයි, උඹල කොච්චර ලිව්වත් වැඩක් නැති වෙන කාරනේ මේකයි. ඔයාලගෙ කතාව අන්තිමට බොයිල් ඩවුන් වෙන්නෙ "කෝකටත් හොඳයිනෙ" වගේ තැනකට. ඒකෙ නෛසර්ගිකව වැරැද්දක් නෑ, අපිට තේරෙනව. නමුත් වැදගත්ම තැන මෙතන: මිනිස්සුන්ගෙ ජීවිතෙට තදට බලපාන සංස්කෘතික කාරණයක් තරාදියෙ අනිත් පැත්ත තියෙද්දි ඒක out weigh කරන්න "කෝකටත් හොඳයිනෙ" කියන එක ඇති වෙන්න තරම් රිස්ක් එකක් මෙතන නැති එක. එහෙම ලොකු ඉඩක් තියෙනවනම් මේ වෙද්දි අපිට කලින් අපිට වඩා සයන්ටිෆික් ෆ්‍රේම්වර්ක් තියෙන රටවල් වැඩේ පටන් ඇරන් අනික.

    //නිකන් මිත්‍යා විශ්වාසයක් උඩ පදනම් වෙලා//

    "මිත්‍යා විශ්වාස" වගේ වචන අතෑරියට කිසි අවුලක් නෑ පාංශකූල, කථින, දාන මාන වගේ අපේ වැඩවලටත් ඒ වචන බය නැතුව පාවිච්චි කරනවනම්. එහෙම නැත්තන් උඹට අයිතියක් නෑ එව්ව කියන්න, උඹ hypocrite කෙනෙක් වෙනව.

    මෙහෙමයි, මේ වෙලාවෙදි ආදානය කරන්න බලකරන අය හැමෝම ජාතිවාදියෝ විදිහට ජෙනරලයිස් කරන්න මම කොහෙත්ම කැමති නෑ. ඒ නිසා පර්සනල් ගන්න අවශ්‍ය නෑ.
    වෑල්වටාරම් ලිව්වට සරලවම මෙච්චරයි.. ඕනෙම මිත්යා විශ්වාසයක් වුනත් අනිත් එවුන්ට කරදරයක් නෑති නම් අවුලක් නෑ. ඒ කියන්නේ වලලන ඒවා, පාන්ශුකූල වගේ දේවල් කිසිම අවුලක් නෑ අනිත් මිනිස්සුන්ට හානියක් නොවෙන තාක් කල්. ඒ වුනාට මේ වගේ වසන්ගත වෙලාවක කතා ව වෙනස්.. ඕකට ඕමල්පේ හාමුදුරුවෝ නියම කතාවක් කියලා තිබ්බා. මේ වෙලාවේ වෑදගත් ආගමවත් දේශපාලනයවත් නේමේ ආරක්ශාව.. කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව නිකන් වලලන එක අවුලක් නෑ කියලා ඕන එකෙක්ට කියන්න පුලුවන්. ඒත් රිස්ක් එක තියෙන්නේ ජීවත් වෙලා ඉන්න එවුන්ට. හරි හමන් පරීක්ෂණයක් කරලා 100% ආරක්ෂිත ක්‍රමයක් ඉදිරිපත් කරනකම් වලලන එකට මම විරුද්ධයි. ඒ වගේම ඔය පාන්ශුල්කූල සීන් එකක්වත් මේ වෙලාවේ ආරක්ශිත නෑ.. හොදම විදිහ තමා ඔය දෑන් කරන විදිහ. මේක අනවශ්‍ය දේශපාල්න ආගමික ප්‍රශ්ණයක් කර ගත්තේ අලි සබ්‍රීම තමා
    මේ වෙලාවෙ වලලන්න බල කරන අය හෑමෝම නම් අන්තවාදියෝ තමා මචන්. ආගමක් මත අනිත් මිනිස්සු අමාරුවේ දාන්න හදන එවුන්
     
    • Like
    Reactions: LazyLizard

    //වෑල්වටාරම් ලිව්වට සරලවම මෙච්චරයි//
    උඹලගෙ සරළ එකේ ඇති දෙයක් නෑ කියල තමා කියල තියෙන්නෙ 🙂

    //පාන්ශුකූල වගේ දේවල් කිසිම අවුලක් නෑ, වැලලීම එහෙම නෑ//
    ඉතින් භූමදාන වලත් අවදානම පොඩියි කියන එකම තමා පොයින්ට් එක. දැන් කඨින දාන මාන වගේ දේවල් වලටත් ඇටෑච් වෙච්ච පොඩි රිස්ක් එකක් තියෙනවනෙ ඒවා මිනිස්සු කන්ටැක්ට් වීම සිද්ධ වෙන අවස්ථා නිසා. ඉතින් මේකෙත් පොඩි රිස්ක් එකක් තමාතියෙන්නෙ. ඒ නිසා අරවට මිත්‍යා නොකිය මේවට කියන එකේ අවුලක් තියෙනව නැත්තෙ නෑ.

    ඕෆ් ටොපික් කතාවක්...මට අලි සබ්‍රි සහ ගැන්ග් එක පේන්ඩ බැරි උනත් ඌ ආන්දෝලනාත්මක දෙයක් කිව්ව කියල පේන්නෙ නම් නෑ. මනුස්සය කලේ ආණ්ඩුවෙ අනිත් මිනිස්සු දාල තියෙන ඩෙඩ්ලොක් එක ඇඩ්‍රස් කරපු එක විතරයි. උඹල කියන විදිහට උන් කටයි පුකයි වහගෙන ඉන්න ඕනෙ සීන් එකක්නෙ තියෙන්නෙ. අපිම ප්‍රවෝක් කරල අපිම උන්ට බනිනව වගේ දෙයක් නෙවේද මේ. චේන් එකේ පස්සෙ ආපු ඉවෙන්ට්ස් පෙන්නල චේන් එකේ මුල ඒව ජස්ටිෆයි කරන එක අවුල් නැද්ද. රෙටෝරිකල් ප්‍රශ්න, උත්තර දෙන්න අවශ්‍ය නෑ.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    දෑන් කවුරු හරි විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා තියෙනවද වලලන එක 100% සේෆ් කියලා?
    අනවශ්ය ප්‍රශ්ණයක් ඈදගෙන අනිත් ප්‍රශ්ණ යට ගිහින් තියෙන එක තමා වෙලා තියෙන්නේ. ආරක්ෂිතම ක්‍රමය ආදාහනය කියලා සෑක නෑති එකේ මොන එහෙකටද ඒක ප්‍රශ්ණයක් කර ගන්නේ.. ආදාහනය කලා එච්චරයි. පක්ෂ විපක්ෂ ඔක්කොම දේශපාලුවෝ ඒක පස්සේ යනවා
    නැහැ , ඔප්පු වෙලා තියෙන්නේ දැනට වලලපු අහගෙන් සහ බැහැර කරපු අපද්‍රව්‍ය වලින් කියන තරම් හානියක් වෙලා නෑ කියල වගේ දෙයක් නේද කියන්නේ

    .................
    ඒ උනාට මට හිතෙන්නේ මුන් ගේ මේ අන්ධ ආගමික භක්තිය නිසා උන් හිත ඉන්නේ කොරෝන හැදිලා මලත් කමක් නෑ වැලලෙන්න තියේ නම් කියලා,
    pCR වලට තියා, මම හිතන්නේ නෑ මේ දවස් වල මුස්ලිම් මිනිස්සු පුගලික මුස්ලිම් ඉස්පිරතලෙකට ඇරෙන්න ලංකාවේ වෙන කිසිම ඉස්පිරිතාලෙකට යනවා කියල බේත් ගන්න

    අන්න එහෙම උනාම contact tracing තියා ලෙඩ ව වත් දන්නේ නෑ ඔය ගම්වල ,

    එතකොට අනික් මිනිස්සුන්ට තියන risk එක ගැන මොකද කියන්නේ
     
    Last edited: