කොරෝනා ලoකාවට බෝවෙයි..Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනා ලoකාවට බෝවෙයි..Breaking News

    චීනයට අපේ ජීවිත උකස් කල බියගුලු ගෝඨා, මිය යාමට නියමිත ඔබේ මව,පියා,බිරිද,සැමියා,පුතා,දුව,අයියා,මල්ලි,අක්කා,නoගි ගේ ජීවිත වලට වග කිය යුතුය .රටේ ආරක්ෂාව අoක 1 බවට වහසිබස් දෙඩූ මේ මිනිසා ගේ මේ විනාශය දෙවෙනි වන්නේ සිරිසේනගේ නොසැලකිල්ල නිසා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජීවිත ගණනට පමණක් වනු ඇත . :angry::angry::angry:

    කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවෙයි

    ලංකාවෙන් ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (27) නිවේදනය කළේය.

    සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට චීනයේ සීඝ්‍රයෙන් පැතිර යන ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි කියන මෙම කාන්තාව පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කර ඇත.

    ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම චීන ජාතික කාන්තාව අයි.ඩී.එච්. උණ රෝහලේ විශේෂිත ඒකකයේ රඳවා ආරක්‍ෂිතව ප‍්‍රතිකාර කරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැවසීය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය විශේඥ අනිල් ජාසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම කාන්තාව තවත් චීන ජාතික කණ්ඪායමක් සමඟ පසුගිය 19 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි පැවසීය.

    ලංකාවේ සංචාරය කළ මෙම පිරිස යළි චීනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපළට ගොස් සිටියදී අදාළ කාන්තාව උණ රෝගයෙන් පෙළීම නිසා ඇය අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය සමඟ පැමිණි අනෙක් පිරිස චීනය බලා පිටත්ව ගොස් ඇතැයිද පැවසු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත මෙම කාන්තාව ඇතුළු පිරිස නවාතැන් ගත් ස්ථාන මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් ඒ ස්ථාන සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්‍ෂාවට ලක් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

    මේ අතර අයි.ඩී.එච්. උණ රෝහලේ ආරක්‍ෂිතව ප‍්‍රතිකාර ලබන තවත් රෝගීන් හතර දෙනෙකුට වැළදී ඇත්තේ ‘නව කොරෝනා’ වෛරස් උණ රෝගය නොවන බව පරීක්‍ෂණ වලදී තහවුරු වී යැයිද රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය

    http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-වෛරසය-ආසාධිත-පළමු-රෝගියා-වාර්තාවෙයි/1-564937

    කාට හරි බෝ වෙලා සතියක් 2ක් යනකම් උණ තියා කිසිම රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නෑ .ඉතින් උණ තියනවද කියලා එයාපෝට් එකෙන් චෙක් කලාට කිසිම වැඩක් නෑ . තාම චීන්නු මේ රටට එනවා . අර එන්න ඉන්න සිoහල සිසුන්ගෙන් අනිවා මේ රටේ එවුන්ට මේ ලෙඩේ බෝ වෙනවා .:angry::angry:

    මේවා ඔක්කොම නවත්තන්නයි තිබ්බේ .හැබැයි දැන් ප්‍රමාද වැඩියි .මල් ශාලා කාරයන්ට රජ මගුල් එන කාලයක් තමයි උදා වෙන්නේ .රටම එකම මලගෙයක් වේවී...:(මේ රටේ ජන ඝනත්වය වැඩියි .අපි ඉවරයි...

    එහේ චීන්නු පිටස්තරයන්ට ගමනට එන්න දෙන්නේ නැතුව පාරවල් වහනවා
    අපි මෙහේ එයාර්පෝට් ඇරගන එන්න දෙනවා

    0EliGDc.png

    eS4R1IS.jpg

    zA5Jwxn.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    දැන් රනිල් හිටියනං බේරා ගනියි කොරෝනා වලින් මෙන් කියලා
    පාස්කු බොම්බෙන් මැරුණු මිනිස්සු ටිකවත් හරියට ගැන ගන්න බැරි උන එවුන් කොරෝනා වෛරස් එකෙන් රට බේරා ගන්න බැරි උනා කියල නාහෙන් අඩනවා

    .:lol::lol
    :
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ube ranil hari .. geri putano hari hitiya nam rata bera gani corona virus eka kala.

    mehema welawakawath niwata novi rata bera ganna widihak gena hitapan.

    lejjai thopi gena
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    No Politics Here.. All world is under threat.. yes its advisable to block Chinese visitors here..

    Lady who was positive for Corona virus may have infected 100 people by now..problem in sri lanka is we dont have special quarantine facilities to handle over 100 patients with highly contagious illness..

    Just in case we need to build special quarantine facilities asap.also we need medical equipment too.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ube ranil hari .. geri putano hari hitiya nam rata bera gani corona virus eka kala.

    mehema welawakawath niwata novi rata bera ganna widihak gena hitapan.

    lejjai thopi gena
    රට බේරන්න නම්, වහන්න කියපන්කො එයාපෝර්ට් එක. එයාපෝර්ට් වැහුවා කියලා අපි බඩගින්නෙ මැරෙන්නෙ නෑනේ. වහන්න බැරි නම් චීනෙන් එන අයව නවත්තන්න කියපකො. අඩුම ගානේ එන හැම එකාගෙම ලේ සාම්පල චෙක් කරන්න. කෝ මුකුත් කරන්නෙ නෑනේ. අපි මේවා කිව්වම බයියො අපිට බනිනව. උන් ගන්නෙ වෛරස් එකේ පැත්ත මිසක් මිනිස්සුන්ට යහපතක් වෙනව නම් ඒ පැත්ත නෙවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් ලෝකෙ මොන රටේද මෝඩස් එහෙම කරන්නෙ යකෝ මේ ගු ඇන් පි කාරයන්ට පුදුමාකාර ජාති ආලයක් ඇති වෙලානෙ පැරදුනාට පස්සෙ මාරයි අප්ප..:lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යූඑන්පි හුකන්නො හිටියනම් හිනා වෙවී කියාවි එකෙක් දෙන්නෙක් මැරුනම මොකො කියල

    පොන්නයො තමය් ඉතින්

    මේ වගෙ ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් මේ කැරියො පාට පක්ශ බදාගෙන

    ඊලාම් කාර්යො ජිහාඩ් කාරයො

    මිනිස්සු දැනුවත් කරල පරිස්සම් වෙන්න නෙවෙය් මුන්ට ඕන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    යූඑන්පි හුකන්නො හිටියනම් හිනා වෙවී කියාවි එකෙක් දෙන්නෙක් මැරුනම මොකො කියල

    පොන්නයො තමය් ඉතින්

    මේ වගෙ ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් මේ කැරියො පාට පක්ශ බදාගෙන

    ඊලාම් කාර්යො ජිහාඩ් කාරයො

    මිනිස්සු දැනුවත් කරල පරිස්සම් වෙන්න නෙවෙය් මුන්ට ඕන
    එයාපොර්ට් එකෙන් ලෙඩ හදන් එන මිනිස්සුන්ව නවත්තන්නෙ නැති කොට, අඩි හයේ වලක් කපලා හංගන එක තමයි කරනන් තියෙන්නෙ.
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    රට බේරන්න නම්, වහන්න කියපන්කො එයාපෝර්ට් එක. එයාපෝර්ට් වැහුවා කියලා අපි බඩගින්නෙ මැරෙන්නෙ නෑනේ. වහන්න බැරි නම් චීනෙන් එන අයව නවත්තන්න කියපකො. අඩුම ගානේ එන හැම එකාගෙම ලේ සාම්පල චෙක් කරන්න. කෝ මුකුත් කරන්නෙ නෑනේ. අපි මේවා කිව්වම බයියො අපිට බනිනව. උන් ගන්නෙ වෛරස් එකේ පැත්ත මිසක් මිනිස්සුන්ට යහපතක් වෙනව නම් ඒ පැත්ත නෙවේ.

    ai bn ehema thaama karala naththe?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එයාපොර්ට් එකෙන් ලෙඩ හදන් එන මිනිස්සුන්ව නවත්තන්නෙ නැති කොට, අඩි හයේ වලක් කපලා හංගන එක තමයි කරනන් තියෙන්නෙ.

    ලෝකෙ මොනා රටේද බන් එයාපෝට් එකෙන් ලෙඩ හදන් එන මිනිස්සුන්ව නවත්තන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරල දිපන්කො..උබලගෙ ඔක්කොම තර්ක කිසිම පදනමක් නැ ඔහේ පුක හපාගෙන දගලනව කවදා හැදෙයිද උබල.. :lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චිනුන්ගේ සංචාරක විසා තහනම් කරලා

    ai etkota oya niwadu walata gihin ena cheennu enne wena lokakyakinda. boruwata loketa penna eka rulz danawa habe ekakwath hari ewa neme. kisma quarantine ekak ne . ekata balapanko singapore.. ganinko adarashayata. meke inna eunta ewa wadak ne chande tikak ekathu karagena salli malla thara kara gana eka tama lokuma gema. cheennuta wahal wechcha ratak gana kata karala wedak ne :dull:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    ලෝකෙ මොනා රටේද බන් එයාපෝට් එකෙන් ලෙඩ හදන් එන මිනිස්සුන්ව නවත්තන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරල දිපන්කො..උබලගෙ ඔක්කොම තර්ක කිසිම පදනමක් නැ ඔහේ පුක හපාගෙන දගලනව කවදා හැදෙයිද උබල.. :lol::lol::lol:

    Ratawal ganaka dan nawaththala thiyenne Chinese minissunta enna denne naha. Dannathuwa randu wenna epa yako deshapalanaya allagena
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai etkota oya niwadu walata gihin ena cheennu enne wena lokakyakinda. boruwata loketa penna eka rulz danawa habe ekakwath hari ewa neme. kisma quarantine ekak ne . ekata balapanko singapore.. ganinko adarashayata. meke inna eunta ewa wadak ne chande tikak ekathu karagena salli malla thara kara gana eka tama lokuma gema. cheennuta wahal wechcha ratak gana kata karala wedak ne :dull:

    තොපි වගේ දේශපාලන කුක්කන්ට කියන්ඩ තියෙන්නෙ කොරෝනා හැදෙන්නෙ චින්නුන්ට විතරක් නෙමේ කියන එක තමා..උබ දේවත්වයෙන් අදහන ඇමරිකන්කාරයට උනත් කොරෝනා තියෙන්ඩ පුලුවන්,උබ ඔය කියන විදිහට ලෝකෙ ඉන්න හැම එකාම එන එක නතර කරන්ඩ වෙනව පිට රටවල ඉන්න ලාoකිකයන් පවා.. තෙර්ඩ් වලට පැනල මීහරක් ටෝක් ඉශු කරන්ඩ එපා බන් පල් විමේ සීමාවක් තියාගනින් :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ratawal ganaka dan nawaththala thiyenne Chinese minissunta enna denne naha. Dannathuwa randu wenna epa yako deshapalanaya allagena

    මට කියපන්කො මොන රටේද එහෙම තහනම් කරල තියෙන්නෙ කියල පොඩ්ඩක්..