කොරෝනා වලට කළයුත්තෙ කුමක්ද?

කෝරෝනා වලට වඩාත් සුදුසු ක්‍රියාමර්ගය කුමක්ද?

  • රට සම්පූර්ණයෙන්ම වසා තබා කොරෝනා පාලනය කළ යුතුය. බෙහෙතක් සොයාගන්නා තෙක් රට වරින් වර වැසිය යුතුය.

  • රට සම්පූර්ණයෙන්ම විවෘතව තැබිය යුතුයි. කිසිම හේතුවක් නිසා නොවැසිය යුතුය. රටේ ආර්ථිකය ගැන පමණක් සිතිය

  • රෝගීන් හඳුනාගත් කොටස පමණක් වසා පාලනය කළ යුතුය. රට පුරාම පාලනයකින් යුතුව පැතිරීම ගැටළුවක් නොමැත.

  • වෙනත්.


Results are only viewable after voting.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ගොඩක් ත්‍රෙඩ් වල මම දැක්ක කට්ටිය රණ්ඩු වෙනව රට ලොක් ඩවුන් කරන්න ඔ්න, තවත් අය කියනව එහෙම කරොත් Economy එක විනාස වෙනව කියල. ඊයෙ පෙරේද ගෝඨ නිකුත් කරපු ප්‍රකාශයත් එක්ක තවත් මේක කරළියට ඇවිල්ල තියෙනව.

    පොලිටික්ස් පැත්තක තියල විවෘතව මේ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න. ඔයාල කැමති මේක මොන විදියට හැන්ඩ්ල් කරනවටද? ඔයා දීපු උත්තරයට හේතුවත් ලියාගෙන යන්න. රටේ හැමපැත්ත ගැනම හිතල(තමන් ගැන විතරක් නෙමෙයි) උත්තරයක් දෙන්න පුලුවන් නම් වඩා හොඳයි. දේශපාලනය සම්පූර්ණයෙන්ම පැත්තක දාල මේකට උත්තර දෙන්න පුලුවන් නම් තවත් හොඳයි.

    මම Poll එකකුත් දැම්ම ඒකට තව ඇඩ් වෙන්න දෙයක් තියේ නම් කියන්න.

    ඔයාල දීපු උත්තරයට හේතුවක් ලියන්න.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තායිවානයේ දවස් 200+ කින් රට අැතුලෙන් කොරෝන ලෙඩෙක් නෑ..හේතුව ඵහෙ government ඵක වගකීමෙන් වැඩකරනව වගේම මිනිස්සුත් උපරිමයෙන් පරිස්සම් වෙනව..

    ලංකාවෙ ඔය දෙකම වෙන්නෙ නෑ...

    Screenshot_2020-10-29-19-01-28_copy_1080x1533_copy_432x613.png

    Screenshot_2020-10-31-15-50-33_copy_1080x921_copy_800x682.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිවෙද්දී වහන එකයි අඩුවෙද්දී අරින එකයි තමා කරන්න වෙන්නෙ. කවුරුහරි මේකට බේතක් හොයාගන්නකන් ගැලවීමක් නෑ නැතුව.
     
    • Like
    Reactions: Mohowk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    දිලිත් ට බිස්නස් දුන්නා ට තෑන්කු "ස"

    සාමාන්‍ය කෙනෙක් ට product registration එකක් ගන්න අවුරුදු 3ක් විතර යන Prof. අසිත de silva ගේ පොට් එකේ මේකට අවසරේ පැයෙන් දීලා. Government Procurement protocol අනුව non tender bulk purchasing එහෙම ගන්න පුලුවන් ද?

    Screenshot_20201105_192553.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සම්පූර්නයෙන් රට වැහුවම බහුතරයක් ජනතාව දැඩි ආර්තික අපහසුතාවලට පත්වෙලා පීඩාවට පත්වෙනවා. ඒක තේරුම්ගන්න බැරිනම් එහෙම කියන අයගේ ලොකු අව්ලක් තියනවා. අනික රට වහන්න කියන අය එහෙම කියන්නේ අවංකව නෙවෙයි. ඒ අයගේ විරුද්ද දේශපාලන මතය ප්‍රකාශ කරල රට අස්තාවර වෙනවා දකින්න තියන කුරිරු ආසාවට.
     
    • Like
    Reactions: wtsamantha

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මේ දෑන් තත්වය පාලනය කරන්න වහලා තියන්න වෙනවා. ලෙඩ්ඩු අඩු උනාට පස්සෙ ආයි මේ තත්වෙ නොයෙන්න සෞක්ය පුරුදු වලට අදාළ නීති ආන්ඩුව තදින්ම ක්‍රියාත්මක කරන්න ඔනේ. හෑමෝම මාස්ක් හරියට දාලා අත් හෝදලා මීටරේ දුර තියාගෙන ඉන්නවා නම් මෙහෙම බෝ වෙන්නේ නෑ. රට අවුලක් නැතිව ගෙනියන්න පුලුවන් .
     
    • Like
    Reactions: wtsamantha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,004
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොරෝනා තත්වය පාලනය කරත් රටත් සුදුසු විදියට ඇරල ඉදිරියට යන එක තමා හොඳ එන්නතක් හොයාගන්නකන්..රට සම්පූර්ණයෙන්ම වහල ලෙඩ්ඩු 1000කට විතර බස්සගෙන ආය ඇරියත් අපේ මිනිස්සුන්ගෙ සැලකිල්ලක් නෑ සතියෙන් කොරෝනා තිබ්බද කියලවත් මතක නෑ ආය පොකුරු පොකුරු ඔක්කොම වතුරෙ යනව..ලෙඩ්ඩු දිනපතා හම්බ නොවිච්ච කාලෙ අපේ ගමේ හාල්පාරුවො පාරෙ ඇවිදිනව එහෙමත් එකෙක් තමා මාස්ක් එකක් දාගෙන හිටියෙ..මාස්ක් දාගෙන ඉන්න අය දිහා උන් බලන්නෙ ඒ අය කොරෝනා රෝගීන් වගේ :dull:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේකට හරියට උත්තරයක් දෙන්න බැ . හැබැයි රජය මැයි වල රට ඇරියට පස්සේ ටෙස්ට් කරන එක අතෑරලා දැම්ම චන්දෙයි ව්‍යවස්තවය් නිසා එකෙන් මේක මෙචර පැතිරුනේ . එයාල හිතුවේ කොරෝනා සම්පුර්ණයෙන් ඉවරකලා කියල