ගොඩක් ත්රෙඩ් වල මම දැක්ක කට්ටිය රණ්ඩු වෙනව රට ලොක් ඩවුන් කරන්න ඔ්න, තවත් අය කියනව එහෙම කරොත් Economy එක විනාස වෙනව කියල. ඊයෙ පෙරේද ගෝඨ නිකුත් කරපු ප්රකාශයත් එක්ක තවත් මේක කරළියට ඇවිල්ල තියෙනව.
පොලිටික්ස් පැත්තක තියල විවෘතව මේ ප්රශ්ණයට උත්තරයක් දෙන්න. ඔයාල කැමති මේක මොන විදියට හැන්ඩ්ල් කරනවටද? ඔයා දීපු උත්තරයට හේතුවත් ලියාගෙන යන්න. රටේ හැමපැත්ත ගැනම හිතල(තමන් ගැන විතරක් නෙමෙයි) උත්තරයක් දෙන්න පුලුවන් නම් වඩා හොඳයි. දේශපාලනය සම්පූර්ණයෙන්ම පැත්තක දාල මේකට උත්තර දෙන්න පුලුවන් නම් තවත් හොඳයි.
මම Poll එකකුත් දැම්ම ඒකට තව ඇඩ් වෙන්න දෙයක් තියේ නම් කියන්න.
ඔයාල දීපු උත්තරයට හේතුවක් ලියන්න.