මම දන්නෙ නෑ වෙන ඒව කොහොමද කියල මගේ නම් තාම එක සතයක්වත් බලෙන් කන්වර්ට් කරල නෑ. මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න කළින් ඉඳන්ම සාමාන්‍ය විදියට ඩොලර් ගේනව ඒවගෙන් FD දානව 6%ක වගේ පොළියකුත් දෙනව. තාම බලෙන් කන්වර්ට් කරල නෑ මොකක්වත්Meka bank eken ahuwata hari answer ekak denne na. Force conversion nawaththalada ?
සමහරවිට අර එකෙක් කියනව වගේ උන්ට එහෙම ඔටෝ කන්වර්ට් වෙන සිස්ටම් එක තාම හදාගන්න බැරි වෙලා ඇති මෙච්චර කාලයක් ගිහිල්ලත්

