කොරෝනා වලට වඩා කොන්ඩේ ගැන හිතන අයට

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Konde yanawata idenawata hodaida...
    https://elakiri.com/threads/විසඳුමක්-හම්බුනා-මචන්.1982250/

    මට කොණ්ඩෙ යන කේස් එහෙම නෑ. ඕනෙ කොන්ඩෙ වැවෙන එක ස්පීඩ් කරන්න. ඉන ගාවට වවන්න ප්ලෑන් එක. ඕකෙන් පුළුවන්ද
    ow
    ------ Post added on Apr 28, 2021 at 12:50 PM

    සල්ලි හම්බුනාම කියන්නම්
    ubata salli amarunam,konde prashnekuth thiyenawa nam.anuradhapura ena welawaka mehe enna.mama oyage prashne wisadala dennam.
    ------ Post added on Apr 28, 2021 at 12:52 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    https://elakiri.com/threads/විසඳුමක්-හම්බුනා-මචන්.1982250/

    ow
    ------ Post added on Apr 28, 2021 at 12:50 PM

    ubata salli amarunam,konde prashnekuth thiyenawa nam.anuradhapura ena welawaka mehe enna.mama oyage prashne wisadala dennam.
    ------ Post added on Apr 28, 2021 at 12:52 PM
    අනුරාධපුරේ කවද එයිද කියන්න බෑ. එහෙම ලෙසියකට එවෙන්නේ නෑනේ. ඉඳපන් මාසෙකින් වගේ ගන්නම් ඕක.
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    මගේ ඇටේ මයිල් හැලෙනවා ඒකට ගෑවොත් නවතීද වේද මහත්තයෝ ? :(
     
    • Like
    Reactions: hodakolla

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මගේ ඇටේ මයිල් හැලෙනවා ඒකට ගෑවොත් නවතීද වේද මහත්තයෝ ? :(
    මේක ඇටේ ගෑවහම තුන්වෙනි දවස වෙනකොට මයිල් හැලෙන එක නවතියි.එක නිසා ගාල බලන්න.
     
    • Like
    Reactions: hodakolla

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    මේක ඇටේ ගෑවහම තුන්වෙනි දවස වෙනකොට මයිල් හැලෙන එක නවතියි.එක නිසා ගාල බලන්න.
    ඕක ගාලා මයිල් එක්ක ඇටෙත් හැලුනොත් ? වොරන්ටියක් දෙනවද :no:
     
    • Like
    Reactions: hodakolla