කොරෝනා වැක්සින්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    953355-covishield-consignment.jpg

    වැඩි සද්දයක් නැහැ . ජාතිය ඇමතුවේ නැහැ TV එකේ Voice Cut දුන්නේ නැහැ . වැක්සින් ටික Airprort එකට එනකං මාධ්‍ය කාරයො දන්නෙත් නැහැ . වෙන එකක් තියා වැක්සින් එකෙන් දේශපාලන වාසි ගන්න බැලුවේ නැහැ.
    බොරු පඩ ෂෝ නැහැ හිමීට වැඩේ වෙනවා 🤩🤩


    කොරෝනා වැක්සින් එක ඕනේ කියලා කෑගහපු අය කෝ 🙄
    හොයා ගන්නත් නැහැ වගේ🤔

    වැක්සින් නැහැ කියලා වැලපුන අසු චී කටවල් දැන් SLPP ආණ්ඩු හොදයි කියලා කියයි ද 🙄🙄

    වැක්සින් නැහැ කියලා ලියපු කවී ගී රචනා ලියපු බයියන්ගේ රෙදි නැහැ 🤩🤩🤭🤭🤫

    වැක්සින් ලක්ෂ පහක් Colombo Airport එකේ වියදම USD 0 වයි . මේ SLPP ආණ්ඩුව ♥️♥️♥️♥️♥️♥️

    ♥️WE LOVE SLPP ♥️♥️♥️
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කවුද වැක්සීන් ඵපා කිව්වෙ?උඹලනේ මැටි මුට්ටියි පැණි පට්ටයි ලොකු කරන් දැඟලුවෙ..ඒව කරන්න කලින් ඕක කරානම් හරිනේ..ලෝකෙටම පීචං වෙලා දැන් වැක්සීන් ගැන ලොරි ටෝක්ස්..😆😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    පාස්කු බෝම්බෙ තිබ්බ උන්ට දඩුවම් දුන්නද....
    පොල්පිත්තක් ජනාධිපති පුටුවෙ වාඩි කරා වගේ
    Thread එක දැම්මේ වැක්සින් එක ගැන .
    වැරදි මාතෘකාවෙන් රචනාව ලියලා තියෙන්නේ .හරි ගස්සලා රචනාවක් ලියන්න 🤩🤩🤩
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    500, 000 only :angry:
    #Indian එක මිලියන තුනක් ලංකාවට ගෙන්වනවා

    CHINA වැක්සින් එක ඊළග සතියේ ලංකාවට එනවා

    WHO එකෙන් ලංකාවේ ජනගහනයෙන් 20% කට එන්නත් තව ලැබෙන්න තියෙනවා

    UNP ආණ්ඩුවට වාහන වලට ඕනේ පෙට්‍රල් ගෙන්න ගන්න බැරි වුණා

    SLPP ආණ්ඩුව කථා නැහැ වැඩ විතරයි🤩🤩
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    Ayi ban 27 enawa kiyala 28ne awee
    Poddak paththara balapan
    Plan eka ehen addanakotama mehe news dala😜😜
    Kohoma namuth ohona hari apu eka hodayie
    Ekama awula chiena dena 300000
     
    • Like
    Reactions: eksudda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    Ayi ban 27 enawa kiyala 28ne awee
    Poddak paththara balapan
    Plan eka ehen addanakotama mehe news dala😜😜
    Kohoma namuth ohona hari apu eka hodayie
    Ekama awula chiena dena 300000
    ලංකාවේ හැමෝටම වැක්සින් ඕනේ නැහැ

    WHO එකෙන් තව ලංකාවේ ජනගහනයෙන් 20% කට වැක්සින් එක ආණ්ඩුවෙන් ඉලල්ල තියෙන්නේ එක එන්න තියෙනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පො ටික දාල වැක්සින් එක test කරමු. side effects නැත්තම් අනික් උන්ට විදිමු..
    යකෝ ෆේක් නිවුස් එකක් දාන්න රචනාවක්,කවියක් ලියන්න එකක් ඉතුරු කරපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ජෙප්පො ටික දාල වැක්සින් එක test කරමු. side effects නැත්තම් අනික් උන්ට විදිමු..
    අනුර කුමාරයාට මොල් අමාරුව හොඳ වෙන්නත් එක්ක වැක්සින් දෙකක්ම පුකට විදින්න ඕනේ 🤩🤩🤩
     

    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා
    @2osama

    පස්වාන් දහසකට සමාවන්න වසු උතුමාණෙනි, ඔබ තුමාගේ මහා උතුමාණන්ට මෙතෙක් කල් කියූ දේවල් වලට.
    මෙම මහා කිරියාව මගින් මෙතෙක් කල සියලු දේවල් ඔබ වැනි හරක් 69 ලක්සෙට අමතක වීමට නියමිත සහ ගුබ්බැයම් වල රිංගා සිටි හරක් එලි බහිමටද නියමිතය