වැඩි සද්දයක් නැහැ . ජාතිය ඇමතුවේ නැහැ TV එකේ Voice Cut දුන්නේ නැහැ . වැක්සින් ටික Airprort එකට එනකං මාධ්‍ය කාරයො දන්නෙත් නැහැ . වෙන එකක් තියා වැක්සින් එකෙන් දේශපාලන වාසි ගන්න බැලුවේ නැහැ.
බොරු පඩ ෂෝ නැහැ හිමීට වැඩේ වෙනවා
කොරෝනා වැක්සින් එක ඕනේ කියලා කෑගහපු අය කෝ
හොයා ගන්නත් නැහැ වගේ
වැක්සින් නැහැ කියලා වැලපුන අසු චී කටවල් දැන් SLPP ආණ්ඩු හොදයි කියලා කියයි ද
වැක්සින් නැහැ කියලා ලියපු කවී ගී රචනා ලියපු බයියන්ගේ රෙදි නැහැ
වැක්සින් ලක්ෂ පහක් Colombo Airport එකේ වියදම USD 0 වයි . මේ SLPP ආණ්ඩුව
Last edited:
