මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
දැන් කොරෝන හැදිල හොස්පිටල් ඇඩ්මිට් වෙන අයට අමාරු වෙන අයට
ඇඩ්මිට් වුනාට පස්සෙ වැකුසින් එක දුන්නොත් මරන අනුපාතය අඩු කරගන්න පුලුවන් නේද