කොරෝනා වැකුසින්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    දැන් කොරෝන හැදිල හොස්පිටල් ඇඩ්මිට් වෙන අයට අමාරු වෙන අයට
    ඇඩ්මිට් වුනාට පස්සෙ වැකුසින් එක දුන්නොත් මරන අනුපාතය අඩු කරගන්න පුලුවන් නේද
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැක්සින් ඉමියුනිටි එහෙම වැඩ කරන්නෙ නෑ.

    කාට හරි හැදිල හොද උනොත්, එයාට ආයෙ වැක්සින් ඔනෙ නෑ. ඇගෙන් වයිරස් එලට පයිට් කරන්ඩ හැකියාව තියනව.

    ඒකයි හැදෙන්න කලින් ගහන්නෙ, එතකොට ඇග වයිරස් එක ආවොත් පයිට් කරන්න රෙඩි වෙල ඉන්නෙ.

    ඒකයි හැදුන කෙනෙකුට වැක්සින් ගහන්නෙ නැත්තෙ.


    මේ මන් දන්න විදිය, වැරදි නන් කියයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හැදුනට පස්සෙ ගහල වැඩකුත් නෑ, ගැහුව කියල හැදෙන්නෙ නැත්තෙත් නෑ.
     
    • Like
    Reactions: Ryan08 and erozan

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Nope. Purpose of the vaccine is to train your immunity system. Once you get caught to the virus, there is no point of the vaccine.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉක්මනට චුත වෙන්න පුළුවන්.
    හැදුන උන්ට vaccine දෙන්නෙ නෑ.
    vaccine එක ගහපු ගමන් antibodies හැදෙන්නෙ නෑ.
    අඩුම මාස තුනක් වත් යනව.
    මාස තුනක් නෙවේ නේද? කොයන්නේ one to two weeks after 2nd dose කියලනෙ.
     
    • Like
    Reactions: isuru_

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    මාස තුනක් නෙවේ නේද? කොයන්නේ one to two weeks after 2nd dose කියලනෙ.

    ඇත්තටම යකෝ රජයෙන් කරන්න ඕන මිනිස්සුන්ට කොහොමද මේව වැඩ කරන්නෙ කියල තේරුම් කරලා දෙන එක.
    media වල එක එක රෙද්දවල් කරනව.
    දැන් මිනිස්සු වැක්සින් එක ගහගෙන ලෝඩ් පකීර් ල වගේ ගිහින් ලෙඩ හදාගෙන මැරෙන එක වෙන්නේ බය නැතුව ගිහින්.

    vaccine එක දෙපාරක් ගහන්නෙ බන් පලවෙනි එක ගැහුවම immune system එක respond කරනව අඩුයි.
    දෙවනි පාර ගහපුවම තමයි හරියට respond කරන්න ගන්නෙ.
    antibodies සති දෙකෙන් හැදිල ඉවර වෙනව නම් ශෝක් නෙ බන්.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇත්තටම යකෝ රජයෙන් කරන්න ඕන මිනිස්සුන්ට කොහොමද මේව වැඩ කරන්නෙ කියල තේරුම් කරලා දෙන එක.
    media වල එක එක රෙද්දවල් කරනව.
    දැන් මිනිස්සු වැක්සින් එක ගහගෙන ලෝඩ් පකීර් ල වගේ ගිහින් ලෙඩ හදාගෙන මැරෙන එක වෙන්නේ බය නැතුව ගිහින්.

    vaccine එක දෙපාරක් ගහන්නෙ බන් පලවෙනි එක ගැහුවම immune system එක respond කරනව අඩුයි.
    දෙවනි පාර ගහපුවම තමයි හරියට respond කරන්න ගන්නෙ.
    antibodies සති දෙකෙන් හැදිල ඉවර වෙනව නම් ශෝක් නෙ බන්.
    මේකෙ නම් එහෙම තමා තියෙන්නෙ.
    https://www.google.com/amp/s/amp.kh...y-takes-time-to-kick-in-after-jab-say-doctors
     
    • Like
    Reactions: sachith19920726

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නොප්, මරණ අනුපාතය වැඩි වෙන්ඩ පුලුවන්,
    දොස්තර එරොසන් පුකදෙන්නම්ආරච්චි
    විශේෂඥ ගුද මාර්ග සහා අසුචී පිළිබඳ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොරෝන හැදුනොත් හොඳවෙලා මාසයක් ඉන්න ඕන වැක්සීන් ඵක ගන්න..
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කොරෝන හැදුනොත් හොඳවෙලා මාසයක් ඉන්න ඕන වැක්සීන් ඵක ගන්න..
    මේ ඉන්නේ ඉන්නේ දොස්තර එරොසන් පුකදෙන්නම්ආරච්චි ගේ හෙද හෙදියන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ ඉන්නේ ඉන්නේ දොස්තර එරොසන් පුකදෙන්නම්ආරච්චි ගේ හෙද හෙදියන්
    Insanity Going Crazy GIF
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    දැන් කොරෝන හැදිල හොස්පිටල් ඇඩ්මිට් වෙන අයට අමාරු වෙන අයට
    ඇඩ්මිට් වුනාට පස්සෙ වැකුසින් එක දුන්නොත් මරන අනුපාතය අඩු කරගන්න පුලුවන් නේද
    The fact is that the natural immunity after an infection is very unreliable. The level varies with the severity of the disease and there's a medical explanation for it, which I wrote on another thread. Upto 5% of the patients lose the infection immunity in just a few months and thus get reinfected.

    However, recent immunity studies have shown that those patients who were vaccinated after recovery, went on producing six times more antibodies than what's normally produced by the vaccine alone.

    Current CDC guidelines state that you should not get vaccinated if you have a current infection ( you will be spreading the infection around the vaccination place as well) and to wait for 90 days.