:dull::dull: පැටර්න් එකට අනුව අද තව වැඩි වෙලා ඇති
ruchira55 Well-known member Mar 23, 2012 39,983 40,873 113 Jan 28, 2020 #21 Rahula Kasun said: Click to expand... පැටර්න් එකට අනුව අද තව වැඩි වෙලා ඇති
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jan 28, 2020 #22 ruchira55 said: බය නම් වලක් කපන් හැංගියන් PS: බය නැති එඩිතර සිංහළු මට කිව්වෙ ඔහොමයි. Click to expand... HAHAHAH!!!!
ruchira55 said: බය නම් වලක් කපන් හැංගියන් PS: බය නැති එඩිතර සිංහළු මට කිව්වෙ ඔහොමයි. Click to expand... HAHAHAH!!!!
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Jan 28, 2020 #23 28th Update චීනයේ සිට පැතිරයමින් පවතින කොරෝනා වෛරස් ආසාදනය නිසා අද (28) උදෑසන නවතම සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ සියල්ලම චීන ජාතිකයින්ගේ මරණයි. ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4581 දක්වා ඉහළ ගොස් ඇත. මේ දක්වා කොරෝනා වෛරස් ආසාදන වාර්තාවූ රටවල් අතරට ඊයේ ශ්‍රී ලංකාවද එකතුවූ අතර ඊට අමතරව කැම්බෝඩියාව හා ජර්මනියද එක්ව තිබේ. උදේ 8.30ට යාවත් කාලවූ සංඛ්‍යාලේඛනය පහතින්
28th Update චීනයේ සිට පැතිරයමින් පවතින කොරෝනා වෛරස් ආසාදනය නිසා අද (28) උදෑසන නවතම සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ සියල්ලම චීන ජාතිකයින්ගේ මරණයි. ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4581 දක්වා ඉහළ ගොස් ඇත. මේ දක්වා කොරෝනා වෛරස් ආසාදන වාර්තාවූ රටවල් අතරට ඊයේ ශ්‍රී ලංකාවද එකතුවූ අතර ඊට අමතරව කැම්බෝඩියාව හා ජර්මනියද එක්ව තිබේ. උදේ 8.30ට යාවත් කාලවූ සංඛ්‍යාලේඛනය පහතින්