කොරෝනා වෛරසය පැතිරීම අද (27) තොරතුරු

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    28th Update

    චීනයේ සිට පැතිරයමින් පවතින කොරෝනා
    වෛරස් ආසාදනය

    නිසා අද (28) උදෑසන නවතම සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ සියල්ලම චීන ජාතිකයින්ගේ මරණයි.
    ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4581 දක්වා ඉහළ ගොස් ඇත.
    මේ දක්වා කොරෝනා වෛරස් ආසාදන වාර්තාවූ රටවල් අතරට ඊයේ ශ්‍රී ලංකාවද එකතුවූ අතර ඊට අමතරව කැම්බෝඩියාව හා ජර්මනියද එක්ව තිබේ.

    උදේ 8.30ට යාවත් කාලවූ සංඛ්‍යාලේඛනය පහතින්


    28085811gossiplanka.png


    28085023gossiplanka.png
     

    Similar threads