කොරෝනා සබන් කෑල්ලේ ගෑවිලා ඉන්න පුලුවන්ද ?
සබන් කෑල්ලේ ගාවුනාම මැරෙනවද?
සබන් කෑල්ලේ ගාවුනාම මැරෙනවද?
සබන් කෑල්ලක් දැක්කත් මැරෙනව
මේක තමා මාත් අහලා තියන උත්තරේ. නිවැරදි තාව කියන්න නම් මම දන්නේ නැහැ.ඔතන වෙන්නේ sodium stearate නිසා ඔය වයිරස් වල තියන ලිපීද තරයල ගැලවිලා යනවා හරියට අපි පොල් තෙල් අතේ තියනකොට සබන් දාලා හෙදුවාම යනවා වගේ වතුරෙන් විතරක් වෙන්නේ නැ එක, සබන් කරන්නේ නිකන් වයිරස් එක කුඩු කරලා දානවා වගේ වැඩක් ඊට පස්සේ වතුරෙන් හෝදනවා


Aniwa !අත් හෝදන්න කියන්නේ අත්වල තැවරිලා තියෙන විෂබීජ තව තැනකට පැතිරෙන්න පුළුවන් නිසානේ. දැන් අපේ අතේ විෂබීජ තියෙනකොට අතේ වහන මැස්සෙක්ගේ කකුල් වල ඒවා තැවරෙනවා ඇතිනේ. එතකොට වයිරස් එක මැස්සොන්ගෙනුත් බෝ වෙනවද දන්නේ නෑ.![]()
අර තිස්ස ජනනායක් බ්‍රෝ කිව්වා..
එහෙමම වෙන්නේ නෑලූ...
ඇත්ත වගේම පොර බොරුත් කියනවලූ...
කෝකටත් පරිස්සම් වෙමුලූ...
බුදු සරණයි දෙවිපිහිටයි එලකිරි යාලූ....
Yes. All viruses made out of Protein Capsuse this get dissolved in Soap very easily and then the Genetic material (DNA/RNA) cannot survive in room temperature they are vey unstable and instantly 'die'.කොරෝනා සබන් කෑල්ලේ ගෑවිලා ඉන්න පුලුවන්ද ?
සබන් කෑල්ලේ ගාවුනාම මැරෙනවද?