විටමින් D ගන්න එවුන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    මම නම් ඊයේ තමා ගන්න පටන් ගත්තේ ඇගට ෆිට් නැති නිසා ලොකු වෙනසක් නම් තවම නැහැ බං
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Matath kisima fit ekak nathiwa hitiye AUS awith 1 year yanakal biwwe na angili ridenwa mucle pain tika tika awa 2 weeks walata kalin bonna patan gaththe dan shape
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    කෑම කෑවට පස්සෙ විටමින් D 4000ug එකක් ගන්න / බිත්තර , මාලු කන්න
    .
    තව වර්ක්.අවුට් කරනවන සින්ක්, මැග්නීසියම් වර්ක් අවුට් දවසේ ගන්න මසල් රිකවරි

    මල්ටි විට්මින් ගන්න සතියට 2-3 , ලංකාවේ නම් කෑම වලින් සපුර ගන්න බලන්න

    ලංකාවේ පිට , ලංකාවේ ඕනේ එක්ක ඔෆිස් ජොබ් නම් කරන්නේ මේ ගානට ගන්න ලංකාවෙනම් 2000ug උනත් කමක් නෑ විසේසයෙන් කෙල්ලො අව්වට පිච්චිචෙනවට කියලා එලිබහින් නෑ ලංකාවෙත් . විටමින් ඌනතාවයෙන් පෙලෙනවා ලංකාවේ ගොඩක් උන් . සවිබල අහාර වේලක් ගන් නෑ පලා, පලතුරු කන් නෑ දැන් ඉන්න උන් 🤷 . ලෙඩ ලෝකවල්
    machan hoda මල්ටි විට්මින් ekak mokadda machan lankawe ganna tiyana?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,021
    27,678
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් ඊයේ තමා ගන්න පටන් ගත්තේ ඇගට ෆිට් නැති නිසා ලොකු වෙනසක් නම් තවම නැහැ බං
    විටමින් කියන්නේ බෙහෙත් නෙවේ.
    ඕවා ටික කාලයක් එක දිගට බොන්න ඕන
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    විටමින් කියන්නේ බෙහෙත් නෙවේ.
    ඕවා ටික කාලයක් එක දිගට බොන්න ඕන
    අද නම් ඇගේ අමාරුව 80% අඩුයි Vitamin B3 Drops දෙපාරක් ම ගත්තා😍