විටමින් D ගන්න එවුන්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    මේ යුරෝප් වල උඩ කෑල්ලේ හරි වෙන සීතල එරියා එකක ඉන්න උන් මෙකේ ඉන්නවද. උඹලා ගිහින් කොච්චර කාලෙකට පස්සෙද විටමින් D ගන්න සෙට් උනේ. පටන් ගත්තට පස්සේ දිගටම ගන්නවද? පහුගිය සතියේ පට්ට විදියට ඇග රිදෙන්න ආවා බන්. මමද දැන් ඇවිත් මාස 8කට ලගයි. විටමින් d ගත්තම සෙනිකව ඒක නැති වෙලා ගියා. බට් මෙහෙ උන් ඩේලි හරි දවස් 2න් දෙකට වගේ හරි ගන්නවා. ඒක ඇගට අවුලක් නැද්ද බන්ස්ලා. කාඩ් එකේ ඉන්න ඩොකා ලගට ගියේ නැ හරි ගිය නිසා. රෙද්දේ සිස්ටම් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්ස්ලා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444

    @Heshan Daminda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,179
    67,523
    113
    Vitamin d chrck karapan.awata giyata bonna epa toxic wenawa.anika godak adu wela nan 5000iu wage beela madi.60000iu wath denawa recover wenawakan
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    Vitamin d chrck karapan.awata giyata bonna epa toxic wenawa.anika godak adu wela nan 5000iu wage beela madi.60000iu wath denawa recover wenawakan
    උඹ කියන්නේ චෙක් කරන්න කියලද
    දන් නෝමල් නිසා මම සීන් එක අත්ඇරියේ
    D වැඩි උනොත් අවුල්ද මචං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,179
    67,523
    113
    උඹ කියන්නේ චෙක් කරන්න කියලද
    දන් නෝමල් නිසා මම සීන් එක අත්ඇරියේ
    D වැඩි උනොත් අවුල්ද මචං
    Normal unata tempory.defect ekak unama digatama bonna one recover wenakan.check karanna one ban nattan toxic wenawa wedi unama.biwama hari giya kiyanne ube godakma adu wela athi severe deficieny ganata ewilla athi
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔය රටවල නෙවේ ලංකාවෙත් බං මිනිස්සු බහුතරයකගෙ විටමින් D deficient. මම check කලා මාසෙකට වගේ කලින් මගෙත් එහෙමයි. daily 1000 or 2000 ගනින් අවුරුද්දක් විතර.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ යුරෝප් වල උඩ කෑල්ලේ හරි වෙන සීතල එරියා එකක ඉන්න උන් මෙකේ ඉන්නවද. උඹලා ගිහින් කොච්චර කාලෙකට පස්සෙද විටමින් D ගන්න සෙට් උනේ. පටන් ගත්තට පස්සේ දිගටම ගන්නවද? පහුගිය සතියේ පට්ට විදියට ඇග රිදෙන්න ආවා බන්. මමද දැන් ඇවිත් මාස 8කට ලගයි. විටමින් d ගත්තම සෙනිකව ඒක නැති වෙලා ගියා. බට් මෙහෙ උන් ඩේලි හරි දවස් 2න් දෙකට වගේ හරි ගන්නවා. ඒක ඇගට අවුලක් නැද්ද බන්ස්ලා. කාඩ් එකේ ඉන්න ඩොකා ලගට ගියේ නැ හරි ගිය නිසා. රෙද්දේ සිස්ටම් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්ස්ලා

    @hancok විටමින් D ගන්න පටන් අරන් දැන් ගොඩක් කල්.
    PTE කරලා දෙස් විදෙස් ඇස් මවිත කරලා ඉන්නෙ.
    බෑග් පැක් කරා මාස ගානකට කලින්.
    තාම ලංකාවේ ඉන්නෙ. ළඟදීම අනිවා යනවා මේකේ එවුන්ට හික් ගෑවෙන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    කෑම කෑවට පස්සෙ විටමින් D 4000ug එකක් ගන්න / බිත්තර , මාලු කන්න
    .
    තව වර්ක්.අවුට් කරනවන සින්ක්, මැග්නීසියම් වර්ක් අවුට් දවසේ ගන්න මසල් රිකවරි

    මල්ටි විට්මින් ගන්න සතියට 2-3 , ලංකාවේ නම් කෑම වලින් සපුර ගන්න බලන්න

    ලංකාවේ පිට , ලංකාවේ ඕනේ එක්ක ඔෆිස් ජොබ් නම් කරන්නේ මේ ගානට ගන්න ලංකාවෙනම් 2000ug උනත් කමක් නෑ විසේසයෙන් කෙල්ලො අව්වට පිච්චිචෙනවට කියලා එලිබහින් නෑ ලංකාවෙත් . විටමින් ඌනතාවයෙන් පෙලෙනවා ලංකාවේ ගොඩක් උන් . සවිබල අහාර වේලක් ගන් නෑ පලා, පලතුරු කන් නෑ දැන් ඉන්න උන් 🤷 . ලෙඩ ලෝකවල්
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    දවසට 10000 (දසදාහක්) බොනවා. බර්ගර් කකා ඉදලා ලේ වල කන්ඩිෂන් යකාට ගිහින් තිබ්බේ
     
    • Wow
    Reactions: NuwanCK

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    දවසට 10000 (දසදාහක්) බොනවා. බර්ගර් කකා ඉදලා ලේ වල කන්ඩිෂන් යකාට ගිහින් තිබ්බේ
    mokadda karapu test eka machn ?

    ------ Post added on Mar 11, 2025 at 3:24 AM

    මේ යුරෝප් වල උඩ කෑල්ලේ හරි වෙන සීතල එරියා එකක ඉන්න උන් මෙකේ ඉන්නවද. උඹලා ගිහින් කොච්චර කාලෙකට පස්සෙද විටමින් D ගන්න සෙට් උනේ. පටන් ගත්තට පස්සේ දිගටම ගන්නවද? පහුගිය සතියේ පට්ට විදියට ඇග රිදෙන්න ආවා බන්. මමද දැන් ඇවිත් මාස 8කට ලගයි. විටමින් d ගත්තම සෙනිකව ඒක නැති වෙලා ගියා. බට් මෙහෙ උන් ඩේලි හරි දවස් 2න් දෙකට වගේ හරි ගන්නවා. ඒක ඇගට අවුලක් නැද්ද බන්ස්ලා. කාඩ් එකේ ඉන්න ඩොකා ලගට ගියේ නැ හරි ගිය නිසා. රෙද්දේ සිස්ටම් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්ස්ලා
    5000 IU wath ganna patan ganin daily. vitamin gaththa kiyala marenne na bn.
    ------ Post added on Mar 11, 2025 at 3:24 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    විටමින් K නැතුව බිව්වොත් හාට් එකට කෙලවෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මේ යුරෝප් වල උඩ කෑල්ලේ හරි වෙන සීතල එරියා එකක ඉන්න උන් මෙකේ ඉන්නවද. උඹලා ගිහින් කොච්චර කාලෙකට පස්සෙද විටමින් D ගන්න සෙට් උනේ. පටන් ගත්තට පස්සේ දිගටම ගන්නවද? පහුගිය සතියේ පට්ට විදියට ඇග රිදෙන්න ආවා බන්. මමද දැන් ඇවිත් මාස 8කට ලගයි. විටමින් d ගත්තම සෙනිකව ඒක නැති වෙලා ගියා. බට් මෙහෙ උන් ඩේලි හරි දවස් 2න් දෙකට වගේ හරි ගන්නවා. ඒක ඇගට අවුලක් නැද්ද බන්ස්ලා. කාඩ් එකේ ඉන්න ඩොකා ලගට ගියේ නැ හරි ගිය නිසා. රෙද්දේ සිස්ටම් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්ස්ලා

    I have posted several threads and comments on Vitamin D since Covid era. Please read.

    Some are copied below FYI....

    As I mentioned before living in SL or in the Sun doesn't help much. With dark skins the Vitamin D synthesis is low. Here's a recent notification from the MOH.

    "Among Sri Lankan adults Vitamin D deficiency was 58.8% and insufficiency 31.4%. Overall around 90% of Sri Lankan adults are not having adequate levels of vitamin D. A study conducted in Southern Sri Lanka (2013) found that overall VDD among community-dwelling healthy women was 56.2%. Another study found the age and sex-adjusted prevalence of VDD was 57.2% in an adult Sri Lankan urban population (2015). Among school children aged 10-18 years (2017), the prevalence of VDD and VDI was 13.2% (95%CI: 11.9%- 14.5%) and 45.6% (95%CI: 43.7%-47.5%), respectively. The results shown imply the high burden of VDD & VDI which suggests the government plan mitigation strategies to reduce the attributed disease burden in the country."

    Just take 2000IU a day.

    PS: You can always do a blood test and check.

    PS; You don't have to take high doses. Keep on using 1000IU or 2000 IU a day. THis is safe. HIgh doses were IV administered during the first SARS infection. It does seem to protect the older people. Generally Vitamin D offers benefits with respiratory diseases even though the exact mechanism is not clear.

    Many people are deficient and don’t realize it because of no symptoms and doctors don’t routinely check vitamin D levels.

    All in our household were taking 2000IU after Covid.

    FYI.. here are my results over a considerable period.
    29/09/15 Vit D level 56 nmol/L
    29/05/20 Vit D level 64 nmol/L
    19/05/22 Vit D level 70 nmol/L
    14/09/24 Vit D level 96 nmol/L

    Do NOT take high strength Vitamin D supplements unless you have specific issues that might need a prescription high dose. Too much Vitamin D can be bad as it causes Vit D toxicity.

    PPS: There are simple low cost (around 10 USD or so) over the counter rapid self tests now available. Check with your pharmacist.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Consulted VP and tested Vit D, deficiency ekak lokuwatama thibba, doctor prescribed Vitamin D 60000iu for 5 months.

    Inne lankawe
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148

    TFS 👍