කොරෝනා සමග ලංකාව

රටේ මොනයම් හෝ ජාතික වශයෙන් වැදගත් දේවලදී විශ්වවිද්‍යාලයන්හි මැදිහත් වීම ප්‍රමාණවත් කියලා ඔබ හිතනවද?

  • ප්‍රමාණවත්

  • ප්‍රමාණවත් නැහැ


Results are only viewable after voting.

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    I think that's because students don't have readily available money or sponsors to use as funding (Eg: for buying pcr machines and what not) . Universities give money to research, but that needs to be properly requested. And thing with research is it takes time to come to a conclusion and hell lot of a time to publish. So in a year or 2 you'll see some publications from sri Lankan universities.
    of course, they need at least 2 or 3 years for copy and paste publications
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    madi. Bio science monawath ona nah. api mehe research eka karanne kohomada COVID19 nisa impact una family businesses apahu develop karanne kohomada ape service marketing wenas wenna ona dn kiana dewal gana.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්තටම Maryland university වගේ ප්‍රශ්නාවලියක් හදලා ඔය අවුරුද්දට සුබ පතන්න ජනාදිපති එවන sms එක වගේ sms හරහා එව්වනම් සෑහෙන්න ලෙඩ්ඩු අදුරා ගන්න තිබුනා
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    රෙද්ද ඕකුන් වැඩට බහින්නේ මහපොළ වැඩි කර ගන්නයි, කැමරා එපා කියන්නයි, rag ඕනේ කියන්නයි වගේ දේවල් වලට
    මටත් ටයර් එහෙම මතක් වෙලා ටයිප් කරන්නත් හදලා කට්ටිය ට්‍රිගර් වෙයි කියලා නිකන් හිටියා 😂