කොරෝනා සහ ආර්ථිකය
ඉතාලිය සහ කොරියාව කියන්නේ ලංකාවේ ගොඩක් මිනිස්සු වැඩට ගිහින් ඉන්න රටවල් දෙකක් මේ මිනිස්සු පෝලිමට ලංකාවට එනාවා කියන්නේ රටේ ආර්ථිකටයට බලපෑමක් වෙනවා මම දන්න ගොඩක් කොල්ලො කොරියාවේ ගිහින් දුක් විදලා හම්බ්කරලා සල්ලි එවලා ගෙයක් දොරක් හදාගත්තා සමහර අය වාහන ගත්තා ලංකාවේ හිටිය නම් කවදාවත් උන්ට ඒ තත්වෙට එන්න බෑ
මේ යන විදියට ඉස්සරහට සෑහෙන්න අමාරු කාලයක් එයි කියලා මට නම් හිතෙන්නේ