කොරෝනා සහ ආර්ථිකය

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කොරෝනා සහ ආර්ථිකය

    ඉතාලිය සහ කොරියාව කියන්නේ ලංකාවේ ගොඩක් මිනිස්සු වැඩට ගිහින් ඉන්න රටවල් දෙකක් මේ මිනිස්සු පෝලිමට ලංකාවට එනාවා කියන්නේ රටේ ආර්ථිකටයට බලපෑමක් වෙනවා මම දන්න ගොඩක් කොල්ලො කොරියාවේ ගිහින් දුක් විදලා හම්බ්කරලා සල්ලි එවලා ගෙයක් දොරක් හදාගත්තා සමහර අය වාහන ගත්තා ලංකාවේ හිටිය නම් කවදාවත් උන්ට ඒ තත්වෙට එන්න බෑ :(

    මේ යන විදියට ඉස්සරහට සෑහෙන්න අමාරු කාලයක් එයි කියලා මට නම් හිතෙන්නේ :sorry:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ado ban, ubalata kiyanna, china factory okkoma wahala, me virus ekak hinda air polution eka 0% china wala, hitha ganinko ethakota kochra dewal wahalada kiyala.

    economic ekata kohoma balapaanawa athida?

    habai me seen eka hinda china world market eken dotta wisik wenava, ethakota laga inna ratawal walata puluwan tikak hoda thanaakata enna,

    danata aranchi hatiyata total deaths in china 2945. ithin me wage deyak unaama apahu goda ganna amarui ban....habai mun mokak hari gemak gahai,
     
    ඔව් China වැටෙන එකෙන් ඇමරිකන් කාරයට වාසී ඒත් china උන් මොකක් හරි ගේමක් ගහලා උඩට එයි දැන් තියන සිද්දිය china වලින් අඩු වෙලා මේක වෙන රටවල් වලට පැතිරෙන එකයි :sorry:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔව් China වැටෙන එකෙන් ඇමරිකන් කාරයට වාසී ඒත් china උන් මොකක් හරි ගේමක් ගහලා උඩට එයි දැන් තියන සිද්දිය china වලින් අඩු වෙලා මේක වෙන රටවල් වලට පැතිරෙන එකයි :sorry:

    oba hariyatama hari puthraya!!!
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කොරෝනා සමග නැඟිටිමු
    ..... මීට AKD:lol::lol:

    බලන්න මිත්‍ර වරුනි කොරොනාද මොකදද එකක් ඇවිති ගෝඨාබය රාජපක්ශ තමයි මේක ලංකාවට ගෙනාවේ දැන් පේනවා නේද වෙලා තියන දේ හිරිකිතයි රීයා නැදද හා

    :lol::lol::lol::lol: